මම ආදරේ කල කෙනා බදිනවා කිව්වා බන්

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    godak dukai machan..
    matanam kawadawath gf kenek idala na..
    eth awurudu 8k kemaththen hitapu kella kollek ekka yalu wela feb 15 photos dala thibuna

    hmm
    this is our destiny..
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    machan !

    first para amaruweyi hitha hada ganna , uba poddak busy weyan , puluwan nam yaluwot tekka trip ekak palayan ... kalaya yanakota tika tika adu wenava , eth saren sare wada deyi , oluwa rideyi , eth hithanna yanna epa , math 4 yrs love kala , dan e girl wena kenek marry karala , eth eya marry karala masayak giye neha , mawa oney kiyala kata kala , man godak ahuva ay mata ehema kale kiyala , gedara pressure eka nisa hitha ganna beri una kiyala , dan e marry karala inna boy ta horata mageth tekka kata karanna patan aran , mata eken lokuwata down giye neha mind eka , e unata mul kaledi pissu wage , ninda giyeth neha ... hodata une kiyala hitha ganin ... taniyama inna epa ... puluwan taram gedara ayath tekka move weyan..

    :yes::yes:

    anith eka e girl gena ayith hithanna yanna epa ban..
    tawa onanam 1 week balapan ekitama hithila adahasa wenas karagena ube lagata ewida kiyala..
    ehema une nathnam eyage number eke idala serama details erase karala eya wenuwen uba allocate karagena hitapu time eke aluth wedak karanna patan ganna..
    e kiwwe aluth deyak gena igena ganna.. course ekak karanna..
    business ekakata atha gahanna..
    nikanma ethakota oya duka adu wela yawi.. :nerd:

    puluwan taram yaluwo meet wenna..
    wadiwela thaniyama inna epa..
    kawruth nathi welawata adu gane tv ekawath balanna.. :rolleyes:

    budusaranai machan ubata
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ජිවිතයේ හැම දෙයක්ම වෙන්නේ හොදටයි මචන් .
    කරදර දුක් කම්කටොලු අතරින් ගලා යන ගගක් හරි ලස්සනයි බන්.
    කවදා හරි දවසක උබම ඒ ගැන සතුටින් කතා කරයි.
    එක මට විශ්වාසයි.
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    mage kathawamai. eth kawadawath uba man wage nam wenna epa. virahawa nisa nethi kara gaththa dewal bohomai. awanka hithin jaya pathanawa saho :)
     

    sniper_89

    Well-known member
  • Jun 26, 2015
    622
    41
    48
    Matara
    මගේ අම්මෝ. 14ක්? :shocked:
    උබට වයස 20 ගානක් නම් ගත කරපු ජිවිතෙන් බාගයක් විතර එකිත් එක්කනේ ඉදලා තියෙන්නේ?
    උඹ බැඳලද හිටියේ?

    ඔව් බන් මගේ ජීවිතෙන් බාගයක්ම එකී එක්ක තමයි මම හිටියේ.. තම බැඳලා නෑ :lol: :lol: .. දැන් මට 29 වෙනවා.. කවදාවත් හිතුවේ නැති විදියට දේවල් සිද්ද උනේ...
     

    sniper_89

    Well-known member
  • Jun 26, 2015
    622
    41
    48
    Matara
    Ammo machan 14k.hithagannath ba. Ube kathawa poddak ketiyen kiyapan mokada une kiyala. Man ahuwamai echcara Kal karapu love ekak break una:(:(:(


    අම්මල අම්මල යාලු උන දවස් වල ඉඳලම ගෙවල් දෙකෙන්ම රණ්ඩු වේවි තිබුනේ.. එත් ඒ හැමදේම තියෙද්දී අපි දෙන්න හැමදේම ඉවසන් හිටිය..
    එත් අන්තිමට අම්මල උන රණ්ඩුවක් නිසා කෙල්ලගේ අම්මා මව පොලිසි එක්කන් ගිහින් කතන්දර ගොඩක් උන.. හින්දි ෆිල්ම් එකක් වගේ.. විස්ටර ඔක්කොම හිමිට දන්නම් වෙලවක...
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    හොද කෙනෙක් ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    හිතට ආමාරු උන හැම වෙලාවකදීම මම මේ thread එක මුල ඉදන් අගට කියවන එක කරේ, හැම වචනෙකින්ම හිත හදන්න උදව් කරපු , bump කරපු, PM දාල හිත හදපු හැම කෙනෙක්ටම ගොඩක් ස්තුති ගොඩක් පිං.

    අදට හරියටම සතියක් වෙනවා පුළුවන් තරම් try කරා හිත හදාගන්න, දැන් නම් ලොකුවට දැනෙන්නේ නෑ, හිටපු ගමන් පරණ මතකයෙන් මතක් වෙලා අවුල් යනවා. fb එකට ගිහින් බලන එක පුළුවන් තරම් අඩු කරා එත් හිටපු ගමන් බැලෙනවා එයා නම් කිසි අව්ලක් නැතුව ඉන්නවා ඉතින්. ලොකු දුකකුත් නෑ සතුටකුත් නෑ දැන් නම්, හිටපු ගමන් අර පරණ සීන් මතක් වෙන එක තමා අවුල.
     
    Last edited:

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    හිතට ආමාරු උන හැම වෙලාවකදීම මම මේ thread එක මුල ඉදන් අගට කියවන එක කරේ, හැම වචනෙකින්ම හිත හදන්න උදව් කරපු , bump කරපු, PM දාල හිත හදපු හැම කෙනෙක්ටම ගොඩක් ස්තුති ගොඩක් පිං.

    අදට හරියටම සතියක් වෙනවා පුළුවන් තරම් try කරා හිත හදාගන්න, දැන් නම් ලොකුවට දැනෙන්නේ නෑ, හිටපු ගමන් පරණ මතකයෙන් මතක් වෙලා අවුල් යනවා. fb එකට ගිහින් බලන එක පුළුවන් තරම් අඩු කරා එත් හිටපු ගමන් බැලෙනවා එයා නම් කිසි අව්ලක් නැතුව ඉන්නවා ඉතින්. ලොකු දුකකුත් නෑ සතුටකුත් නෑ දැන් නම්, හිටපු ගමන් අර පරණ සීන් මතක් වෙන එක තමා අවුල.

    d6b46dfa2f5bab1c87a5694ae473840f96d2fc4b768ae48193fe405ad201c29a.jpg
     
    ගොඩක් වෙලාවට ආදරේ කලහම විවාහයකින් කෙලවර කර ගන්න බැරි වෙනවා. ගොඩක් වෙලාවට මචන් එහෙම වෙන් උනහම හිතට දරාගන්න අමාරුයි. මොකද ගොඩක් සමාජීය දේවල් බැදිලා තියන්නේ ඒ හැරගියපු සහකරියත් එක්ක (උදා : ඉරිදා දිනවල හමු වීම. පැයකට සැරයක් කෙටි පණිවුඩ ) ඔයවගේ ගොඩක් දේවල් තියනවා ඇති මේ කියනකොටත් මතක් වෙන ඒවා තමා ගොඩක්ම අමාරු. මේ මම යාළු වෙලා ඉදපු කෙල්ල මාව අත ඇරලා කසාද බැන්දහම මම කරපු දේවල් ටිකක්...
    1) ගොඩක් වෙලාවට රැට නින්ද යන්නේ නෑ.(මොකද රැට හැමදාම කතාකරල නිදාගෙන එක පාරට නැති උනහම හරිම අමාරුයි) චිත්‍රපටියක් බලන 1 අනිවාර්ය කර ගත්ත. සමහර දවසට රෑට film 3 විතර බලල තියනවා :)

    2) කෑම අපිපිරියයි. මෙකටනං ඉතිං කන එක තමයි එත් කන්න බෑ ඒ අවස්ථාවේ ඉන්න කෙනා තමයි දන්නේ මේකේ අමාරුව. බඩ දන කොට ENO 1 බීවා.

    3) FB account 1 තාවකාලිකව deactive කළා. මොකද FB ගියොත් නිතරම එයාගේ Account 1 බලන නිසා . මේක ප්‍රදානම 1 නිතර නිතර මතක් වෙන එක හරිම වදයක් / දුකක්

    4) උදේ දුවන්න පටන් ගත්ත. ( මොකද මත්දව්‍ය ගන්න පැත්තට එන එක ටිකක් වැඩි උනා. එක නවත්ත ගන්න )

    5) ලග GYM 1 සෙට් උනා. හවස වැඩ ඇරිලා GYM එන එක එක වයසේ කටිය , එක්ක එකතු වෙලා workout කරලා පොඩි චැට් 1 දාල ගෙදර ආවහම අමාරුවටත් එක්ක හොදට නින්ද ගියා

    6) කාලයත් එක්ක සියලුම දුක නැති උනා / ගොඩක්ම හිත හදාගත්ත `වාක්‍ය තමයි " එයා සතුටින්නම් එක තමයි මගෙත් සතුට මොකද මං අදරේ කලේ එයාගේ සතුට වෙනුවෙන් "

    තව ගොඩක් විදි තිබුනා. ඔයාට වැඩියෙන්ම දුක හිතුන දේවල් ගැන දාන්න. පුළුවන් තරම් ක්‍රම දෙන්නං ඒවා මග ඇර ගන්න. ජය
    VK
     

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,619
    1,532
    113
    මගේ ලව් එකත් බ්‍රේරේක් උනා දැන් සතියක් විතර ඇති,
    ටික්ක් අවුල් තමයි, ඒත් මං හිත හදාගත්තා, වෙන මිනිස්සුන්ට තියන ප්‍රශ්න දැක්කම මේවා මොනාද බං.
     

    maxijan123

    Member
    Jan 24, 2017
    78
    2
    0
    Mahara, Kadawatha
    owa ohoma thama machan..dont worry..api ubata monawa kiuwath ube athule thiyena wedanava danne uba witharai...me welave kohoma wenas wenna kiuwath eka karanna baha...eka mama dannawa mokada mamath oya duka windala thiyenawa bn...oka hariyanna aduma 3months yanawa bn...ubata kella gana hithanna one welavata hithapan..balen amathaka karanna yanna epa...mokada karanna ba uba sira nisa...tika kalayak yaddi ubata hithena kaalayak ei dan jiwithe aluth wenna kale hari kiyala...ethakota uba wenas weyan...danata oya duka tikak iwasapan...wena kali gana hithanna epa bn wadak naha...ube hitapu kellawa mathak unama e okkoma epa wenava....danata ube life eka stuck wela thiyenne eka ibema hadenna diyan...eka thama ekama solution eka..bonna wage moda wada karanna yanna epa macho....

    kellatavath ubatavath adu paduwak kiyanna ba bn..eka minissunge hati...wenas wenava onima welavaka...eka thama aththa...api eka therum aran jivath wenna one...anith eka kellage patten mona mona prashna awillada kiyala uba danne nahane bn...hodama de thama jivithe wenas weema kiyana eka therum aran danata uba gewagena awa life eka gatha karapan...ube gedara ayata kittu wenna wenadata wada...ape pawula tharam hithata sanaseema dena wena thanak me loke kohewath na bn pansalak arenna...

    good luck machan...
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    ඒ කාලේ සෙට් නොවිච්ච කෙල්ලො ගැන හිතනකොට උන් සෙට් නොවිච්ච එකම හොදයි කියලා හිතෙනවා බන්


    images



    :lol::lol::lol::lol:

    මොනවා උනත් උබ කිව්වා හරි බන්.අත්දැකීමෙන් කියන්නේ :sorry:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    matat ohoma deyak una habai ohomanam kiwwe na.mama asaranai ....Mata puluwannam man oyawa badinawa.eelaga athmehari oyage wenna prartana karanne.ochcharaia..

    duka taniyama adala mano paarawal gahala,eya wenuwata kotte badan dawas ganan idala,tawa ape love storiya wenamama potaka liyala adu karagatte
    :baffled: