මම ආයෙ ආණ්ඩුවට කඩේ යන්නේ නෑ

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    මම ජාතිකවාදියෙක් මම කඩේ ගියේ විමල් වීරවංශට දැන් විමල් සහෝදරයා ආණ්ඩුවේ නැති නිසා මම ආණ්ඩුවට කඩේ යන්නේ නෑ
     
    • Haha
    Reactions: Identity

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,035
    3,728
    113
    cmt-178-jpg.163038
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මට කියපන් ගම්මා CCP නෙමෙයි නේද ?
    ඕකව හැලෙයිද මගදී ?
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    විමල් මහතා මට තේරෙන විදියට මාඕවාදියෙක්. ඔහු සමාජවාදය ගැන විශ්වාසය තියෙන කෙනෙක්. ඔහුගෙ පරමාදර්ශී රාජ්‍ය චීනය, වෙනිසියුලාව වගේ රටවල්. ඊයෙ පෙරේදත් විශාල චීන වර්ණනාවක් කරල තිබ්බ. චීනය ආර්ථික වශයෙන් නිර්මාණය කරන අධිරාජ්‍යවාදය ගැන හෝ තමන්ගෙ රට තුළ සහ පරිවාර රටවල පවත්වාගෙන යන දැඩි මර්ධනකාරී පාලනය ඔහුට කිසිම ප්‍රශ්නයක් නෑ. ඔහුට බටහිරට/ඉන්දියාවට මොනවහරි විකුණනවනං විතරයි ප්‍රශ්නයක් තියෙන්නෙ. චීනෙට වික්කට කිසි අවුලක් නෑ. ඔහු ජාතිකවාදියෙක් නොවේ. ජාතිකවාදියෙක් වගේ පෙනී ඉන්න මාඕවාදියෙක්.

    https://jathikachinthanaya.blogspot.com/2022/03/blog-post_3.html
     
    • Like
    Reactions: topkollek

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,592
    17,661
    113
    Auckland
    මාවරමන්ඩියෙ විමලසේනයාට කඩේ යන අඩු කුලේ එකෙක්ද උබත්. තමන්ගෙ ශක්තියෙන් නැගි ඉන්න විදියක් බලපන් මිට්ටො
     
    • Haha
    Reactions: Jim_Moriarty

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    මම ජාතිකවාදියෙක් මම කඩේ ගියේ විමල් වීරවංශට දැන් විමල් සහෝදරයා ආණ්ඩුවේ නැති නිසා මම ආණ්ඩුවට කඩේ යන්නේ නෑ

    Adoo Noo​

     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    මම ජාතිකවාදියෙක් මම කඩේ ගියේ විමල් වීරවංශට දැන් විමල් සහෝදරයා ආණ්ඩුවේ නැති නිසා මම ආණ්ඩුවට කඩේ යන්නේ නෑ
    wtf
     
    • Haha
    Reactions: dhanuka1990