මම ආවේ ජනාධිපතිගෙන්

මම ආවේ ජනාධිපතිගෙන්



ටයි මාමාගේ ජිවිතයේ ප‍්‍ර‍හසන සිදුවිමක්,

යි මහත්තයා රූපවාහිනි සංස්ථාවෙ තම රාජකාරියේ යෙදි සිටින විට
හොදට ජැන්ඩියට හැදගත් ටයි පටියක් පැලදගෙන පෙනුමැති තරුණයෙක් පැමිනියේය, ටයි මහත්තයගේ වැඩ කරන කාර‍්‍යාල කාමරයේ දොර ඇරගෙන විගසින් පැමිණ, ඔහු ටයි මහත්තයාගෙන් මෙසේ ඇසුවේය,
"ඔයාද ටයිටස් තොටවත්ත",
ටයි මහත්තයාට මෙම අසන්වර හැසිරිම රිස්සුවේ නැත, ඔහු තම වැඩේ නිරතවෙමින්ම සිටියේය, ටයි මහත්තයාගේ මේසය ඉදිරිපස පුටුවෙන් වහා ඉදගත් තරුණයා මෙසේ පැවසිය,
"මම ආවේ ජනාධිපතිතුමාගෙන්",
මේ බව උපහාසාත්මකව බැලු ටයි මහතා අසල සිටි මට මෙසේ කිවේය, "මේ බලනවකෝ මෙ කොල්ල කියන්නේ මෙයා ජනාධිපතිගෙන් ආවා කියලා, මේකා මරා කොල්ලෙක්නේ, ඔන්න අපිනම් ආවේ අම්මගෙන් කියා පැවසුවා", තරුණයාගේ බොරු මාන්නය එවිට බැස්සේය,

මේ ලස්සන සිදුවිම මෙවර ඉරිදා ලංකාදිපයේ
ටයි මාමාගේ ජිවිත කතාව පිලිබද
ජාතික රූපවාහිනියේ හඩකැවිම් අධ‍්‍ය‍ක්ෂක
අතුල රන්සිරිලාල් මහතාගේ
මතකයෙන් අවදි වු
ලිපියකින් උපුටාගත් එකකි
 
attha ho wewa boru ho wewa..
ape lankawe..kalaakaruwange hoda peenne e pudgalaya marunama..
upahaara denne e puglaya marunama..
jeewath wena kaale..ballek ganan ganne ne..
harima kanagaatui

මෙ කතාව සත‍්‍ය‍ සිද්දියක්,
කෙසේ හෝ වේවා, ඔයාගේ කතාවනම් සහතික ඇත්ත