මම ආසම ඔන්ලයින් ගේම් එක..boom beach

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    You can install the BlueStacks App Player on Windows 8.1, 8, 7 as long as the following requirements are fulfilled:

    You must be an Administrator on your PC.
    Your PC must have 2GB of RAM/main memory. (Note that having 2GB or more disk space is not a substitute for RAM)
    Your PC must have 9GB of disk space available for storing Android apps / games and their data.

    VGA
    http://support.bluestacks.com/hc/en-us/articles/201502356

    Machan grapic drivers nam aniwa upgrade wenna one

    Download
    http://www.bluestacks.com/comparison-chart.html
    Ram eka 4GB madi ban mage Lap eka game eka gahaddi browser eka wath wada na.. (Dual monitors) ekata yana kale aparade. wena wadak karanna ba... bluestack eka ram eka 90% gannawa.. :angry::angry:
     
    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    pissuda ban oya taram req one ne blustacks walata mama danna ekek dualcore 1GB ram /onbord 256 vga eketh gahanawa...
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔව් බන් මාත් මේ ඇබ්බැහි වෙලා ඉන්නෙ, උබ ඩයමන්ඩ්ස් එහෙම සල්ලි දීල ගත්තෙ නැද්ද, මම ගන්නව බන්....මොකද සමහර වෙලාවට මට කන්ස්ට්‍රක්ශන් ඉවර වෙනකන් ඉවසන් ඉන්ඩ බෑ...ඉතින් මම ඩයමන්ඩ්ස් සල්ලි දීල අරන වැඩේ ඉවර කරනව එකපාරින්... :lol:

    මම ලෙවල් 28 ඉන්නෙ, වික්ටරි පොයින්ට්ස් 129 තාම...
    :nerd:
     
    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    ඔව් බන් මාත් මේ ඇබ්බැහි වෙලා ඉන්නෙ, උබ ඩයමන්ඩ්ස් එහෙම සල්ලි දීල ගත්තෙ නැද්ද, මම ගන්නව බන්....මොකද සමහර වෙලාවට මට කන්ස්ට්‍රක්ශන් ඉවර වෙනකන් ඉවසන් ඉන්ඩ බෑ...ඉතින් මම ඩයමන්ඩ්ස් සල්ලි දීල අරන වැඩේ ඉවර කරනව එකපාරින්... :lol:

    මම ලෙවල් 28 ඉන්නෙ, වික්ටරි පොයින්ට්ස් 129 තාම...
    :nerd:

    un time wadi karala tiyenne eakata tamai..:yes::yes:

    salli deela ganna eketh aulak ne..mokada hena team ekak loku kattak kanawane ban owa hadanna..

    unge laabe oka tamai itin..habai mamanam tawama salli walata aran ne..eath unta udauwak widiyata poddak hari gannawa ....

    habai iwasanna purudu weyan mokada map eka loku wenna wenna yana welawai ,resorce godak wadi wenawa ,etaota ewa diomands walin karanna giyoth ubata wenama job ekak hoyaganna wenawa....
    :D:D
     
    ඔව් බන් ඒකම තමා මම සල්ලි දීල ඩයමන්ඩ්ස් ටිකක් ගත්තෙ හැක්ස් ක්‍රැක්ස් දදා ගහල වැඩක් නෑ...අනික ටොරන්ට් වලින් ෆිල්ම් බානව වගේ මෙකෙත් හොරෙන් අනන් මනන් කරන්ඩ ගියොත් උන්ටත් වැඩිකල් මේක තියන් ඉන්ඩ වෙන එකක් නෑ...
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe

    un time wadi karala tiyenne eakata tamai..:yes::yes:

    salli deela ganna eketh aulak ne..mokada hena team ekak loku kattak kanawane ban owa hadanna..

    unge laabe oka tamai itin..habai mamanam tawama salli walata aran ne..eath unta udauwak widiyata poddak hari gannawa ....

    habai iwasanna purudu weyan mokada map eka loku wenna wenna yana welawai ,resorce godak wadi wenawa ,etaota ewa diomands walin karanna giyoth ubata wenama job ekak hoyaganna wenawa....
    :D:D
    salli denna be oi:nerd::lol: