මේ කියන්නේ ARK: Survival Evolved ගැනයි
මම මේ ගේම් එක පැය 1800+ ගහල තියෙනව. මේකෙ Player vs Player සහ Player vs Environment කියල මොඩ් දෙකක් තියෙනව
මේ ගේම් එක මයින්ක්රාෆ්ට් වගේ. මේකෙ ඩයිනේසෝරස් ල ඉන්නව අපිට උන්ව අල්ල හීලෑ කරන්න පුලුවන්. අපිට ට්රයිබ් එකක් හදාගෙන තව කට්ටිය ටීම් එකට ගන්න පුලුවන් මගේ ට්රයිබ් එක තමා වයිට්වොකර්ස් බේස් එක අයිස් තියෙන පැත්තෙ තියෙන්නෙ ට්රයිබ් එකේ මෙම්බර්ස් ල දැනට 10ක් විතර ඉන්නව. යුධ ශක්තිය වැඩිම ට්රයිබ් එක ඇල්ෆා ට්රයිබ් එක කියල කියන්නෙ ඇල්ෆා තමයි ඒ සර්වර් එක පාලනය කරනනෙ නීති සේරම දාන්නෙ ඒගෙල්ලො
Player vs Player
මේකෙදි කරන්න තියෙන්නෙ බේස් එකක් හදාගෙන තුවක්කු හෙම හදාගෙන යුද්දෙට ඕන සත්තු හෙම හීලෑ කරගෙන මරාගන්න තමා.
Player vs Environment
මමනම් මේකට ආස නෑ ගොඩක් වෙලාවට ඩයිනො එකතු කරන එක තමා
මේ තියෙන්නෙ මම ගත්ත ස්ක්රින් ශෝට් ටිකක්. මම ගැෆික් අඩු කරල සෙල්ලම් කරන්නෙ (මීඩියම්)

Last edited: