මම ආස සින්දු ටිකක්
1. දිගු දෑස දුටුවාම- රොමේෂ් සුගතපාල
දැන් නම් සින්දුවේ ජනප්රිය බව ටිකක් අඩු උනාට සින්දුව ආපු දවස්වල හොදටම හිට් උන සින්දුවක්.දෙරණ මියුසික් විඩියෝ උළෙල ජනප්රියම සින්දුව උනෙත් මේ සින්දුව. අමා නංගි දම්සාරි වෙලා පුළුවන් තරමක් කථා හදාගෙන , MEME වලට මාතෘකාවක් උනෙත් මේ සින්දුව නිසාම තමා. සින්දුවේ හිට් වෙන්න වීඩියෝ එකත් උපරිමෙටම උදව් උනා කියල කියන්න පුළුවන්.
http://www.youtube.com/watch?v=eGDmM_kw8qQ
2. පෙනෙන නොපෙනෙන දුරක ඉදන් - ආත්මා ලියනගේ
ආත්මා ලියනගේ ගායනා කරන මේ සින්දුව මම අහන්න ගත්තේ නම් ළගදී. ඇත්ත කථාවක් පාදක කරගෙන ලියපු සින්දුවක් කියල තමයි කියන්නේ නම්. මට අනුවනම් ආත්මා ලියනගේ ගයපු 'ලියතඹරා මුදු කුසුමකි' කියන සින්දුවට පස්සේ කියපු හොදම සින්දුව තමයි මේක.
http://www.youtube.com/watch?v=H6_nnepXyFw
3. විස්සයි - විස්සේ - BnS
දැන් අහන්න එපා මේක මොන එහෙකටද මෙතනට ආවේ කියලා. 20-20 ලෝක කුසලානයේ Official Event Song විදියට භාතිය-සන්තුෂ් හදපු මේ සින්දුව අහපු මුල් දවස්වල එච්චර ගතියක් දැනුනේ නැති උනාට අවසාන මහ තරගය කාලේදී වගේ 'ඇගට හොදට දැනුනා'. ගොඩක් කට්ටිය කියපු දෙයක් තමයි භාතියලා හදපු Cricket Antherm ( 'රන් හිරු නැගෙනා - මේ ලෝ තලේ ') ගීතයත එක්ක බැලුවම මේක මෙලෝ රහක් නෑ කියන එක. නමුත් මතක තියාගන්න ඕන මේ ගීත දෙක හදුපු අවස්ථාවන් දෙක. විස්සයි විස්සේ ගීතය Event promotion ගීතයක් විදියට සාර්ථකයි කියන තැන මම නම් ඉන්නවා.
http://www.youtube.com/watch?v=0SZ_T98XC-k
4. චන්ද්ර කින්නරාවි- බාචි සුසාන්
බාචි කියන සින්දුවලින් 'සරත් සදේ' සින්දුවට පස්සේ මම ආසම සින්දුවක්.මේ සින්දුවෙත් වීඩියෝ එක සින්දුව හිට් වෙන්න බලපැවා කියලා කියන්න පුළුවන්. 'අවසාන මොහොත' මාගේ කියන සින්දුව මගේ ලිස්ට් එක නැති උනත් බාචිගේ මේ සින්දුවට සහ ගායනා කරන විදිය නම් නියමයි.
http://www.youtube.com/watch?v=Bd83qjgqciM
5.සද රෑ මගේ දෑස මානේ - BnS
BnS ලගේ සරා සිහින ඇල්බම් තියෙන මම කැමතිම සින්දුවක් තමයි මේක.සරා සිහින ඇල්බම් එක ගිය අවුරුද්දේ නිකුත් උනාට මොකද තාමත් ඒකේ තියෙන සින්දු පරණ වෙලා නැහැ. මේ ගීතයේත් සංගීතය භාතිය ගෙන්.
6. මට සුර ලෝකේ මැව්වා - චින්ති
මේක මේ ඊයේ පෙරේදා ආපු චින්ති ගේ සින් දුවක්.../.. 'තරුම්නි ඔච්චම් පාමිනා' ගීතයෙන් ලංකාවේ රෙගේ මාකට් එක ආපු චින්ති කරපු ඒ විදියෙම වෙන සින්දුවක් තමයි මේක. ගොඩක් අයට චින්ති ගේ සින්දු දිරවන්නේ නැති උනත් මට නම් සමහර සින්දු අහගෙන ඉන්න පුළුවන් තත්වයක් තියෙනවා.වීඩියෝ එකත් හරිම සරල ( ටිකක් රෙගේ ටයිප් එකට සමාන වෙන්න ) කරපු විඩ්යෝ එකක් තමයි තියෙන්නේ.ෂෙහාන් ගලහිටියාව තමයි සින්දුව ලියලා තියෙන්නේ , සංගීතය චින්තිගෙන්.
http://www.youtube.com/watch?v=DFFzPrfl6Tc
7. රාත්රියේ පිපෙන්නම් - කේෂාන්
මේ අවුරුදෙම එපා වෙන්නේ නැතුව අහපු සින්දු වලින් එකක් තමයි මේකත්. උපුල් ශාන්ත සන්නස්ගල තමයි සින්දුව ලියලා තියෙන්නේ, මහේෂ් දෙනිපිටිය තමයි සංගීතය සපයලා තියෙන්නේ.උපුල් ශාන්ත සන්නස්ගල ආදරණීය වස්සානයට ලියපු 'හීනයකි මට ජිවිතේ' සින්දුවට පස්සේ ලියපු හොදම සින්දුවක් මේක තමයි කියලයි මත හිතෙන්නේ.
http://www.youtube.com/watch?v=OSmStJXTGx8