"මම ඇත්ත කියන්න සූදානම්"

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,580
    17,641
    113
    Auckland
    ලපය කොච්චර ටෝක්ස් දුන්නත් ඌ කවදාවත් රට කරල නෑනෙ. හරියට ගෝටා වගේ තමා ටෝක්ස් දෙන්න පුලුවන් ඕනෙ එකෙක්ට නමුත් ක්‍රියා කරන්න ගියාම තමා කෙල වෙන්නෙ. ලපය අගමැති වෙලා වැඩ බාර අරන් කොහෙන්ද පටන් ගන්නෙ කියල හිත හිතා ඉන්නකොට රටේ ප්‍රශ්න ටික රිමෝට් එකෙන් පෝස් වෙන්නෙ නෑනෙ. ගොඩක් ජෙප්පො ලස්සන ටෝක්ස් දෙනව ලෝකෙටම කන්න දෙන්න පුලුවන් කියල නමුත් ප්‍රැක්ටිකල් නෑ
     
    • Like
    Reactions: IMMuhandiram

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඇයි බන් SLFPඑව්වො ඇදුම් ඇදන් පාරෙ යන්නෙ? උන්ට ලැජ්ජාවක් කියන දෙයක් හූනු බිජ් එකක් තරම් නෑ නේද?

    අර කවුද කිව්ව වගේ රනිල් එක්ක ගෑනියි මිනිහයි වගෙ මරාගෙන, රනිල්ව අගමැතිකමෙන් අස්කරල එක රැයින් මය්යා අගමැති පුටුවෙ ඉන්දල දවස් 52ක් කොන්ඩවලු පටලවන් අන්තිමට උසාවියෙන් මුන්ව ඩිවෝසුත් කරා නේද? ඔච්චර ලැජ්ජ නැති එකේ SLFPඑවුන්ට තියෙන්නෙ රෙදි ගලවල පාරෙ යන්න😂😂🤭
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    ඇත්ත සහෝ
    ආය දානකොට

    පල් හොරෙක් කියලා දාන්නම්
    මුනුත් නිකන් හොරු නෙමෙයි

    පල් හොරු තමයි
    thank you
    ------------------------

    මේවට තමයි කියන්නේ කට බොරු කිවත් දිව බොරු කියන්නේ නැ කියලා
    හොරෙක් කිවම හැමෝගෙම හිත දන්නවා මුන් හොරු නෙමෙයි
    පල් හොරු කියලා, අර එකෙන් කොටසක් ලැබුන උන්ට ඒක කෙලින් කියන්න
    බෑ ඒක සාධාරණයි
    ඒකනෙ 👍