මම වෘත්තියෙන් චිත්‍ර ශිල්පියෙක්. දැනට පදිංචි වෙලා ඉන්නේ ඉතාලියේ.
මා විසින් සිතුවම් කරන ලද ඉතා අගනා සිතුවමක් මම මේ දවස්වල ප්‍රදර්ශනයටත් ඒ වගේම අලෙවියටත් දාල තියෙනවා. ඉතාලි ජාතිකයන්ගෙන් ඉතා විශාල ඉල්ලුමක් තිබුනත් මම කැමති මේක ලංකාවේ කෙනෙකුටම විකුණන්න.
ඕගොල්ලෝ කැමති නං බලල සාධාරණ මිලක් යෝජනා කරන්න.
![]()
ඕගොල්ලෝ කවුරුහරි මෙහෙ ඉන්නවනං ඇවිල්ල ඉතාම සාධාරණ මුදලකට මේ වගේ චිත්‍රය ඉස්සර ඉදල පින්තූරයක් ගන්න පුළුවන්. එකත් ඕගොල්ලන්ට වටිනා මතක සටහනක් වෙයි.





