මම ඇදපු චිත්‍රයක්. කොමෙන්ට් දෙන්න.
මම වෘත්තියෙන් චිත්‍ර ශිල්පියෙක්. දැනට පදිංචි වෙලා ඉන්නේ චීනේ ෂැන්හයි නුවර. මා විසින් සිතුවම් කරන ලද ඉතා අගනා සිතුවමක් මම මේ දවස්වල ප්‍රදර්ශනයටත් ඒ වගේම අලෙවියටත් දාල තියෙනවා. චීන ජාතිකයන්ගෙන් ඉතා විශාල ඉල්ලුමක් තිබුනත් මම කැමති මේක ලංකාවේ කෙනෙකුටම විකුණන්න. ඕගොල්ලෝ කැමති නං බලල සාධාරණ මිලක් යෝජනා කරන්න.
ඕගොල්ලෝ කවුරුහරි මෙහෙ ඉන්නවනං ඇවිල්ල ඉතාම සාධාරණ මුදලකට මේ වගේ චිත්‍රය ඉස්සර ඉදල පින්තූරයක් ගන්න පුළුවන්. එකත් ඕගොල්ලන්ට වටිනා මතක සටහනක් වෙයි.
ඕගොල්ලෝ කවුරුහරි මෙහෙ ඉන්නවනං ඇවිල්ල ඉතාම සාධාරණ මුදලකට මේ වගේ චිත්‍රය ඉස්සර ඉදල පින්තූරයක් ගන්න පුළුවන්. එකත් ඕගොල්ලන්ට වටිනා මතක සටහනක් වෙයි.