මම පොඩි කාලේ ඉදලා තිබුන ආසාවක් තමයි කවදාහරි අලියෙක් හදන එක මගේ තාත්තා ඒ ආසාව නිසාම ගමේ පෙරහරට ආපු අලියෙක්ව ඇත්ගොව්වත් එක්ක කතා කරගෙන දවසකට අපේ ගෙදර ගෙනාවා ඒ දවස මම මගේ ජිවිතේ ගොඩක් සතුටු උන දවසක්. මම අවුරුදු 15වේදී දේශපාලනය ගැන interest එකක් ආවා මමත් රැල්ලට නිරාගමික රැඩිකල් උනා හැබැයි හිලෑ අලි කෙරෙහි තිබ්බ ආසාව නැති උනේ නැහැ ඔහොම යන කොට මට දැනගන්න ලැබුනා බටහිර රටවල් විසින් පෝෂණය කරන රාජ්ය නොවන සංවිධාන ශ්රී ලංකාවේ තායිලන්තයේ මියන්මාරයේ වගේ බෞද්ධ රටවල් වල ඉන්න හිලෑ අලි පරපුර නැති කරන්න උත්සහ කරනවා කියලා ඒ එක්කම මට බටහිර රටවල් එක්ක ලොකු තරහක් ආවා ඒක නිසාම මම ජාතිකවාදියෙක් උනා ලංකාවේ ජාතිකවාදීන් ලංකාවේ වමලා වගේම චීනයට ලව් කියලත් මම දැන ගත්තා මමත් චීනයට ලව් කරන්න පටන් ගත්තා මොකද අපි වගේ පොඩි රටවල් වලට තනියම බටහිර රටවල් වලට මුහුණ දෙන්න හැකියාවක් නැහැ එකම විකල්පය තමයි චීනය. ඉතින් ඕවත් එක්කම මම චීනය ගැන හොයන්න ගත්තා මට වැටහුණ දෙයක් තමයි චීනයේ පාලන තන්ත්රය දේශපාලනය විදේශ ප්රතිපත්ති බටහිර රටවල් වල ඒවටත් වඩා ප්රායෝගික බව. තාමත් මගේ චීන ලව් එක නිවිලා නැහැ ඒක නිවෙන්නෙත් නැහැ ඒක නිවෙන්නේ මම මැරුණට පස්සෙ විතරයි
චීනය නවත්තන්න ඔය කාටවත් බැහැ
ලගදීම චීනයයි රුසියාවයි බටහිර අදිරජ්යවදින්ව පන්නලා දාලා විකල්ප බල කදවුරක් හදයි
එකෙන් අපි වගේ පොඩි රටවල් වලට සැබෑ නිදහස ලැබෙයි
අපිට පුළුවන් වෙයි ඔය රාජ්ය නොවන සංවිධානත් තහනම් කරලා දාන්න
චීන මහජන සමූහාණ්ඩුවට ජයවේවා!!
චීනය නවත්තන්න ඔය කාටවත් බැහැ
ලගදීම චීනයයි රුසියාවයි බටහිර අදිරජ්යවදින්ව පන්නලා දාලා විකල්ප බල කදවුරක් හදයි
එකෙන් අපි වගේ පොඩි රටවල් වලට සැබෑ නිදහස ලැබෙයි
අපිට පුළුවන් වෙයි ඔය රාජ්ය නොවන සංවිධානත් තහනම් කරලා දාන්න
චීන මහජන සමූහාණ්ඩුවට ජයවේවා!!

