'මම' ඉන්නෙ කොහෙද? Final - End of the Doom!

Jul 5, 2012
1,773
265
0
රහත්වූ පිංවත,

කරුනාකරල පෙන්වන්න බුදු හාමුදුරුවෝ කොතනද කිය තියෙන්නෙ "පංච උපාදානස්කන්දය බැහැලා සතවයෙක් උපදිනවා කියලා"

බොහෝම පින්

සාදූ!
 

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ජිංතක ජිල්ලබකිට;18017619 said:
    රහත්වූ පිංවත,

    කරුනාකරල පෙන්වන්න බුදු හාමුදුරුවෝ කොතනද කිය තියෙන්නෙ "පංච උපාදානස්කන්දය බැහැලා සතවයෙක් උපදිනවා කියලා"

    බොහෝම පින්

    සාදූ!


    නම අංජබජල් උනාට 'පොර' අංජබජල් නෑ වගේ කියල මට මුලිනුත් හිතුන. :) මං තාම ඒ මතයේම ඉන්නවා. වෙනස් කරගන්න වෙයිද දන්නෙ නෑ. :rolleyes:

    මහත්තයෝ, ඔයා බැලුවෙ blog එකේ බලපු ගමන් පේන්න තියන page එක විතරද?? :(:( ඒකෙ යට older posts කියල link එකක් තියනවා. ආයෙ තව උඩ දකුණු පැත්තෙ අයිනෙ blog archive කියල මෙච්චර කාලෙකට දාල තියන pages ඔක්කොටම වෙන වෙනමම links තියනවා. අන්න ඒවයින් මුල ඉඳලම බලන්න.

    කෙනෙක් ඔය blog එක විතරක්ම බැලුව නම්, ඒත් සංසාර දුකෙන් සදහටම නිදහස්වෙන විදියට කරන වැඩක්!!! !!! !!! :yes::yes::yes: උවමණාවෙන් බලන්න.

    අර අර උඹල කවුරුවත්ම නොකරන දේත් මතක් කරන්නං. දන්න දන්න හැමෝටමත් ඕක බලන්න කියන්න.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Math ekka talk karana kota ,anith ayata vage salakanna epa. Mata oyage samahara ideas KUJITHA karala danna puluwan. Onna balanna oya kujitha vena vidiya.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    OYA MEA THREAD EKA UDA LIYALA THIYENA KOTASAKA COPY PASTE EKAK---------

    dan umba kiyana widiyata kande muduna kanda overcome karanawaa kiyamu. habayi kandu mudunata e 'overcome' okkoma koranna wenne kanda thiyanakam witharayi!!! kanda 'dosar karala' dammoth, kandath naa!!! mudunath naa!!! overcomuth naa!!! mokuth naa!!! !!! !!!
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    HAH HAH HA-----HUH HUH HU---------DAMITHO KANDHA DOZER KALAMA , MUKUTH NAHA KIYANNE KOHOMADHA------PAS TIKA VENA THANAKATA GENIHILLA GODA GAHENAVANE. MAMA ZERO KIVVE RELATIVELY. SAPECCSHAVA. HUUUUUUUUU
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    වැඩේ පටන් ගන්නයි යන්නේ... බලන්න ලෑස්තිවෙන්න!!! දන්න දන්න හැමෝටම කියන්න!!!
    නායක / මහනායක හාමුදුරුවරු... ජනාධිපති / මැති ඇමති... අන්‍යාගමික නායක... හැමෝටමත් මෙතනට එන්න කියන්න!!! :)
    EK එක ණිවන් දක්කන Head Quarters කරනවා කියල කිව්වා නේ... ටිකක් ඉස්සරහට යනකොට, කොහොමත් හැමෝටම මෙතනට එන්න වෙයි!!! !!! !!! ;):)
    එල බුවෙක් හොද සැපක් දෙන්න වගේ යන්නේ .. දිගටම යමු .. අතර මග රිගන්නේ නැතුව ..:yes:
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    දැම්ම දැම්ම තා එකක් දැම්මා!!! :):)

    http://maninnekoheda.blogspot.com

    මේකේ ඉන්න උන්ට එක එක ජාතියේ දෙයියෝ ඉන්නවා දැන් උබේ දෙයියා කවුද .. විද්‍යුත් චුම්බක දාරාවක් නෙවේ නේද ?
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    HAH HAH HA-----HUH HUH HU---------DAMITHO KANDHA DOZER KALAMA , MUKUTH NAHA KIYANNE KOHOMADHA------PAS TIKA VENA THANAKATA GENIHILLA GODA GAHENAVANE. MAMA ZERO KIVVE RELATIVELY. SAPECCSHAVA. HUUUUUUUUU

    ලස්මන් :growl: මාස 6න් රහත් වෙන්න ඉන්නවා කියලා නේද කිව්වේ එහෙම එකේ තව කෙනෙක්ට හු හු හු කියන එක සජාචාරාත්මක විරෝදී නේද ?:rolleyes:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ලස්මන් :growl: මාස 6න් රහත් වෙන්න ඉන්නවා කියලා නේද කිව්වේ එහෙම එකේ තව කෙනෙක්ට හු හු හු කියන එක සජාචාරාත්මක විරෝදී නේද ?:rolleyes:
    PINVATHA ,KALABALA VENNA EPA, HAKIYAVA THIBUNATH, MAMA ESE NOKARANA BAVA MAMA KIWWE. MULIN SRILANKAVE DUPPATHKAMA NATHI KARANNA TRY KARANAVA KIYALA.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    PINVATHA ,KALABALA VENNA EPA, HAKIYAVA THIBUNATH, MAMA ESE NOKARANA BAVA MAMA KIWWE. MULIN SRILANKAVE DUPPATHKAMA NATHI KARANNA TRY KARANAVA KIYALA.

    සිද්ධාලේප එකේ ලොක්කා හෙට්ටිගොඩ මාමත් ඔය කතාවම කිව්වා
    ගොඩකන්ද කාරයත් ඒකම කියනවා කියල පොරක් කිව්වා
    උයත් තෙල් බෙහෙත් වෙදෙක්ද :nerd: