රහත්වූ පිංවත,
කරුනාකරල පෙන්වන්න බුදු හාමුදුරුවෝ කොතනද කිය තියෙන්නෙ "පංච උපාදානස්කන්දය බැහැලා සතවයෙක් උපදිනවා කියලා"
බොහෝම පින්
සාදූ!
කරුනාකරල පෙන්වන්න බුදු හාමුදුරුවෝ කොතනද කිය තියෙන්නෙ "පංච උපාදානස්කන්දය බැහැලා සතවයෙක් උපදිනවා කියලා"
බොහෝම පින්
සාදූ!

මං තාම ඒ මතයේම ඉන්නවා. වෙනස් කරගන්න වෙයිද දන්නෙ නෑ. 

මාස 6න් රහත් වෙන්න ඉන්නවා කියලා නේද කිව්වේ එහෙම එකේ තව කෙනෙක්ට හු හු හු කියන එක සජාචාරාත්මක විරෝදී නේද ?