'මම' ඉන්නෙ කොහෙද? Final - End of the Doom!

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    FB එකටම තකහනියක් හදපු post එකක්. ඔහෙලත් බලන්න.

    පටිච්චසමුප්පාදයේ 'අවිද්‍යා' 'සංස්ඛාර' 'විඥාණ' 'නාමරූප' 'සලායතන' කිය කියා තියෙන්නේ නිකම්ම නිකම් 'වචන ටිකක්' විතරයි!!! !!! !!! හැබැයි ඒ වචන වලින් කියවෙන්නේ 'බරපතල High Tech කතන්දරයක්'... සංකීර්ණ විද්‍යාත්මක සිදුවීම් පෙළක්... ගැන මිසක්, නිකම් වචන ටික දිහා බැලුවාම පේන / හිතෙන / තේරෙණ දේ නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "පටිච්චසමුප්පාදය හරිම ගැඹුරුයි!!" කිව්වේ අන්න ඒකයි!!! !!! !!! එතකොට, මේ 'මං තුමාට' ;) මුළු ලෝකෙම කණපිට හරවලා සත්‍ය අවබෝධ කරගෙන සංසාර පැවැත්මෙන් නිදහස්වෙන්න නොදී ඒකට බාධා කරපු උන්දලාටත් 'ඇත්ත' පෙන්වල දීලා උන්වත් එකතු කරගෙන, භාග්‍යවතුන් වහන්සේ 'මොකෙක්වත් අවබෝධ කරගන්නේ නෑ!! මොකෙක්වත් ගොඩ යන්නේ නෑ!!' කිව්ව එක 'ඔක්කොමල අවබෝධ කරගන්නවා!! මට / අපට against වෙච්ච / වෙන එවුන් හැරෙන්න අනික් ඔක්කොමල ගොඩයනවා!!' කියන තත්වෙටම වෙනස්කරන්න පුළුවන් උනෙත්, මං අන්න ඒ High Tech කතන්දරය කරටියෙන්ම අල්ලගත්තු නිසයි!!! !!! !!! :)

    ඔය උදවියටත් ඒ පටිච්චසමුප්පාදය ගැන පොඩි පැහැදිළි කිරීමක් කරන්න, ඒකෙ 'වචන වලින් කියවෙන ටික' කොළඹ ඉඳල මාතරට තියන තාර පාරයි.. ඇත්ත 'විද්‍යාත්මක සිදුවීම් මාලාව' කොළඹ ඉඳල මාතරට තියන රේල් පාරයි.. හැටියට සැලකුවොත්, 'අවිද්‍යා' 'තණ්හා' 'උපාදාන' කියන තැන් ටික විතරක් රේල්පාර තාර පාර උඩින් වැටිල තියන තැන් වගෙයි!!! !!! !!! ඒ තැන්වලදි වචන වලින් කියවෙන තේරුමයි.. ඇත්ත කතාවෙ දැක්වෙන දෙයයි.. ගොඩාක් දුරට සමානයි!!! !!! !!! ඉතින්, "අවිද්‍යාව නැත්නම් නැවත ඉපදීම - ජරා මරණ නෑ!!" "තණ්හාව නැත්නම් නැවත ඉපදීම - ජරා මරණ නෑ!!" "උපාදාන නැත්නම් නැවත ඉපදීම - ජරා මරණ නෑ!!" කියල හරි... "නැවත ඉපදීම - ජරා මරණ නැති අයට / රහත්වෙච්ච අයට අවිද්‍යාව නෑ!!" "නැවත ඉපදීම - ජරා මරණ නැති අයට / රහත්වෙච්ච අයට තණ්හාව නෑ!!" "නැවත ඉපදීම - ජරා මරණ නැති අයට / රහත්වෙච්ච අයට උපාදාන නෑ!!" කියල හරි... කෙලින්ම කියන්න පුළුවන්!!! !!! !!! කිසිම අවුළක් නෑ!!! !!! !!! ඒත් 'සංස්ඛාර' 'විඥාණ' 'නාමරූප' 'සලායතන' 'ඵස්ස' 'වේදනා' 'භව' කියන තැන්වලදි තාර පාර තියෙන්නෙ කොහෙවත්.. රේල් පාර තියෙන්නෙ වෙන කොහෙවත්.. නිසා, ඒ 'වචන අල්ලං සෙල්ලං කරන්න ගියොත්' නම් වෙන්නේ මළ මගුලක්ම තමයි!!! !!! !!! :o සමහරක් තැන්වලදි මහා කුණුහරුප තේරුම් හැදිලා, 'ධර්ම කතාව' එහෙම්පිටින්ම අඤ්ඤකොරොස් (full upset) වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    උදාහරණ හැටියට, "සංස්ඛාර නැත්නම් නැවත ඉපදීම - ජරා මරණ නෑ!!" කියන්න පුළුවන් උනාට, "රහත්වෙච්ච අයට සංස්ඛාර නෑ!!" කියන්න බෑ!!! !!! !!! මොකද, රහත්වෙච්ච අයටත් ජීවිතය පවතිනතාක් සංස්ඛාර තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට, "විඥාණ නැත්නම් නැවත ඉපදීම - ජරා මරණ නෑ!!" කියලත් කියන්න පුළුවන් උනාට, "රහත්වෙච්ච අයට විඥාණ නෑ!!" කියල නම් කොහොමටවත් කියන්න බෑ!!! !!! !!! රහත්වෙච්ච අයටත් ජීවත්වෙනතාක් විඥාණ තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ආයෙ ඕනෙ නම් "නාමරූප *{නාමරූප = ක්‍රියාකාරී ඇඟවල් / සජීවී ඇඟවල් / පණ තියන ඇඟවල්) නැත්නම් නැවත ඉපදීම - ජරා මරණ නෑ!!" කියලත් කියන්න පුළුවන්!!! !!! !!! හැබැයි රහත්වුනයි කියල ඇඟ නැතිවෙන්නෙ නැති නිසා, :p "රහත්වෙච්ච අයට නාමරූප නෑ!!" කියන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :D ඊළඟට, "ඵස්ස නැත්නම් නැවත ඉපදීම - ජරා මරණ නෑ!!" කියන එක හරි උනාට, "රහත්වෙච්ච අයට ඵස්ස නෑ!!" කිව්වොත් ඒක 100% වැරදියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, ආයතන 6 වැඩකරනකම් ඉස්පර්ෂයන් (ඵස්ස) ඇතිවන එක මේ ඇඟවල් වල ස්වභාවයක් මිසක්, ඒක රහත්වෙලාද නැද්ද?? පිස්සෙක්ද නැද්ද?? බීලද නැද්ද?? කියන මොකක්වත් හන්ද වෙනස්වෙන දෙයක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්තිමට, "භව නැත්නම් නැවත ඉපදීම - ජරා මරණ නෑ!!" කියන එකත් 100% හරි උනාට, "රහත්වෙච්ච අයට භව නෑ!!" කිව්වොත් ඒක එහෙම්පිටින් වැරදියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! රහත්වෙච්ච අය උනත් චේතනා පහළකර කර කරන - කියන - හිතන දේවල් අනුව භවය ඉබේම ගොඩනැගෙනවා!!! !!! !!! ඒකත් ස්වභාවිකවම සිද්ධවෙන දෙයක්.. නැත්නම්, මේ ඇඟවල් වල ස්වභාවයක්.. තමයි!!! !!! !!! :) ඒ නිසා රහත්වෙච්ච කෙනෙක් ඉර්දී බල එහෙම හදාගෙන පාවිච්චි කළොත්, ලෝකෙ හෙල්ලෙන තරම් තඩි භවයක් උනත් හැදෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් මැරෙනකොට (පිරිණිවන්පාන කොට) ඒ භව නිරුද්ධවෙලා (නැතිවෙලා) යනවා මිසක්, නැවත ඉපදීමකට හේතුවෙන්නේ නෑ!!! !!! !!! රහත්වෙච්ච අයගෙයි නැති අයගෙයි භව වල ලොකුම වෙනස අන්න ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    ඒත් අද කාලෙ 'අවබෝධ වෙලා' දඟලන.. විශේෂයෙන්ම සාසන භක්ෂක කාලකන්ණි ගොං සංඝයෝ මිනිස්සු සංසාරෙන් නිදහස්වෙන එක වළක්වන්න, 'රවුං කොරල හදාපු පටිච්චසමුප්පාද චක්‍රය' අල්ලගෙන මඤ්ඤං වෙලා දඟලන.. 'බුද්ධර්ල' නම් කරන්නෙම, "රහත්වෙච්ච අයට සංස්ඛාර තියෙන්න විදියක් නෑ!!" "රහත්වෙච්ච අයට විඥාණ තියෙන්න විදියක් නෑ!!" ගගා කුණුහරුප කියන එකම තමයි!!! !!! !!! එතනදිත් ලස්සනම වැඩේ වෙන්නෙ උන් 'සලායතන' ගැන කියන්න ගියාමයි!!! !!! !!! මොකද, උන්ගෙ අවබෝධයෙන් කියනවා නම් කියන්න වෙන්නේ, "රහත්වෙච්ච අයට ඇස / කණ / නාසය / දිව / කය / මනස කියන මොකක්වත් (සලායතන) තියෙන්න විදියක් නෑ!!" කියල තමයි!!! !!! !!! :P :D :D ඒත් එහෙම කිව්වොත් ඌ අමුම අමු ගොනෙක් බව හැමෝම දැනගන්න නිසා, උන්ට ඒක කියන්න විදියක් නෑ!!! !!! !!! :D :D ඉතිං උන් ඒක වහගන 'තමන්ගෙ දහම' සාධාරනීකරණය කරන්න, "සලායතන තිබ්බට ඵස්ස ඇතිවෙච්ච තැනම නැතිවෙනවා!! *{එතකොට සලායතන තිබ්බත් නැහැ වගේ නේ?? නැත්නම්, සලායතන තිබ්බත් අවුලක් නෑ නේ?? අන්න ඒ හන්ද.} බුදුන්වහන්සේ කියල තියෙන්නෙ ඒකයි!!" ගගා 'දහම' අලුතෙන් හදනවා!!! !!! !!! ඒ බයිල අහල / කියවල / බලල රැවටෙන මොකුත් නොදන්න එවුන්ට ඉතිං අබ සරණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :( :( :(

    හැබැයි දැන් නම් ඕනෙම කෙනෙකුට පටිච්චසමුප්පාදය හරියටම.. නිවැරදිවම.. අවබෝධ කරගන්න කිසිම අමාරුවක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ වෙනකොටත් මං ඒක ඇත්ත විද්‍යාත්මක සිදුවීම් මාලාවෙන්ම තෝරලා publish කරල ඉවරයි!!! !!! !!! {මං කරල තියන threads බලන්න.} ඒ වගේම ඉදිරියෙදි තව දෙතුන් විදියකින්ම ගොඩාක් සරලව.. ලෝකෙ කොහේවත් නැති විදියට.. මං පටිච්චසමුප්පාදය තෝරලා දෙනවා!!! !!! !!! :) පටිච්චසමුප්පාදය අවබෝධ නොවෙච්ච කෙනෙක් හොයාගන්න බැරිවෙන්නම තෝරලා දෙනවා!!! !!! !!! ;) ඒ නිසා කාටවත් අඩුවක් පාඩුවක් වෙන එකක් නෑ. :) :)

    යාලුලා, දැන් වැඩේ තියෙන්නෙ පටිච්චසමුප්පාදය තෝර තෝර ඉන්න එක නෙවෙයි!!! !!! !!! ඒ ලොකු ලොකු දේවල් සේරම කරන්න කළින්, බොහෝම දුර්ලභ වාසනාවන්ත මනුස්ස ජීවිතයක් ලබල ඉපදිලත් සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ට අහුවෙලා.. දෙයියො බදාගත්තු ගොං පොරවල්ට අහුවෙලා.. එහෙම්පිටින්ම නන්නත්තාර වෙලා ඉන්න අහිංසක මිනිස්සුන්ව සංසාර අනතුරෙන් වත් ගලවලා ඉන්න එක, ඉස්සෙල්ලම කල යුතුයි!!! !!! !!! කවුරුවත් නොදන්නවා උණාට.. පිලි නොගන්නවා උණාට.. උඹල හැමෝටම තියන සංසාර අනතුර හරිම බරපතළයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භග්‍යවතුන්වහන්සේ කිව්වවේ, "මේ බොහෝම භයානක සැඩපහරකට අහුවෙලා දියේ ගිලි ගිලී ගහගෙන යන අතරවාරයේ, හොඳටම හෙම්බත්වෙලා ඉන්න මොහොතක, බොහෝම සුළු කාලයකට, යන්තම් හුස්මක් කටක් ගන්න දියෙන් උඩට මතුවෙන්න ලැබිච්ච වෙලාවක් විතරයි!! ඉක්මණට ගොඩබිමක් තියන දිහාව බලලා, ඒ පැත්තට හැරිල පීනන්න පටන්ගන්න!!" කියලයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ ඇත්ත කතන්දරය නොදැන, මේ වෙනකොට අහල / කියවල දැනගෙන තියන ගොං කතන්දර වලට අනුව, පිං කොර කොර සංසාරෙ යන්න.. දෙයිය ගාවට / ස්වර්ගෙට යන්න.. හිතාගෙන ඉන්න උන්දලට 'සොරි වෙන එක' වළක්වන්න බෑ!!! !!! !!! මේ ලැබිල තියන අවස්ථාවෙදි සංසාර පැවැත්ම නතරකරගත්තේ නැත්නම්, මොකාට උනත් නවතින්න වෙන්නෙ අපායේ තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවතුන්වහන්සේ කියල තියෙන්නේ, "මේක තමයි අවස්ථාව!! මේ අවස්ථාව මගහැරුනොත් ආයේ අවස්ථාවක් බලාපොරොත්තු වෙන්න එපා!!" කියලයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    ඉතිං, කාට උනත් ඒ භයානක සංසාර අනතුරෙන් ගැළවෙන්න අවශ්‍යවෙන මූළික පියවර... භාග්‍යවතුන්වහන්සේ "හිස ගිනිගත්ත කෙනෙක් ඒ ගින්න නිවාගන්න හදිස්සි වෙනවට වඩා වේගයෙන්.. ආයුධයකින් පහරකාලා තුවාල වෙච්ච කෙනෙක් ඒ තුවාලෙට බෙහෙත් දාගන්න හදිස්සි වෙනවට වඩා වේගයෙන්.. සක්ඛාය දිට්ඨියෙන් නිදහස්වෙලා ඉන්න!!" කියපු කොටස... මේ වෙනකොටත් අපි උඹල වෙනුවෙන් කරල දීලා ඉවරයි!!! !!! !!! :) හොඳට බලපන්, කොච්චර බණ ඇහුවත් කියෙව්වත් මොකෙක්වත් අල්ලගන්නේ / තේරුම්ගන්නේ / අවබෝධ කරගන්නේ නැති, "බොලා කවුරුවත් සංසාරෙ ඇවිල්ලා නෑ!! සංසාරෙ ඇවිල්ලා තියෙන්නේ මතකයක් විතරයි!! ඒ මතකයේ තියන කිසිම දෙයක් උඹලම කරපු කියපු.. උඹලටම වෙච්ච.. දේවල් නෙවෙයි!!" කියන 'ඇත්ත සංසාර කතාන්දරය' දැන් ආයේ ඒ ගැන කිසිම සැකයක් නොහිටින විදියට.. බොහෝම පැහැදිළිව.. බොලාට තේරුම් කරල දීලා ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සංසාර කතන්දරේ ගැන මොකුත් නොදන්න / දෙයිය මැව්වයි.. අලුතෙන් හැදිලයි.. ඉබේ හැදිලයි.. කියල හිතාගෙන හිටිය එවුන්ට නම්, "බොලා ඉබේ හැදිලවත්.. දෙයියෙක් මවලවත්.. නෙවෙයි!! උඹලව හැදිල තියෙන්නේ මෙන්න මෙහෙම ස්වභාවික වැඩපිළිවෙලක් හන්දයි!! ඒකෙදි උඹට පටන්ගත්ත කෙළවරක් හොයාගන්නවත් බැරි තරම් තඩි අතීත මතකයක් ලැබිල තියනවා!! කොයි වෙලාවක හරි ඒවා මතක්වුනොත්, කලබල වෙන්න.. බයවෙන්න.. දුක්වෙන්න.. පසුතැවෙන්න.. මොකුත් එපා!! ඒ උඹලටම වෙච්ච.. උඹලම කරපු කියපුවා.. මොකක්වත් නෙවෙයි!!" කියලා, ඇත්ත සංසාර කතන්දරය ගැන සියලු සැකසංකා දුරුවෙන විදියට, උන්ව දැණුවත් කරලා ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    දැන් ඊළඟට ප්‍රශ්ණේ, උඹල ඒ ටික දැනගත්තයි කියලත් සංසාර පැවැත්මට අහුවෙලා ඉන්නාතාක් උඹල කොහෙත්ම 100% safe නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවතුන්වහන්සේ "මම නම් ඇසිපිය හෙලන මොහොතකට තරම් වත් සංසාරය වර්ණනා කරන්නේ නෑ!! ආයෙනම් උපදින්න හිතන්නවත් එපා!!" කියල කෙළින්ම කිව්වේ ඒකයි!!! !!! !!! මොකද, උඹල පස් පව් දස අකුසල් සේරගෙන්ම වැළකිලා සීලයෙන් සංවර වෙලාම හිටියත්, උඹලව බාහිර බලපෑම් නිසා 'ගහගෙන ගිහිල්ලා' අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවතුන්වහන්සේ සංසාරය 'මහා භයානක සැඩපහරකට' උපමා කලේ ඒකයි!!! !!! !!! ඉතිං මං ඒ 'ගහගෙන යන' හැටි ගැනත් උඹලට කියල / පෙන්නලා දුන්නා!!! !!! !!! හැබැයි සංසාර පැවැත්මට අහුවෙලා ඉන්නකම් අපිට ඒ බාහිර බලපෑම් වලින් ගැලවෙන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අපිට කරන්න පුළුවන් එකම දේ, ඒ බාහිර බලපෑම් අපිට බලපාන ප්‍රමාණය අවම / අඩුම කරගන්න, පුලුවාන් තරම් භව කුඩා කරගන්න එක.. පුලුවාන් තරම් පින් කරන එක.. තමයි!!! !!! !!! හැබැයි එතනදි බොලා පින් කොරනවයි කියල හිතාගෙන පින් කඳුලක්වත් හම්බවෙන්නේ නැති කුණුහරුප වැඩ 'සීලබ්බත පරාමාස' කලොත්, ආයෙත් වෙන්නෙ තොපේ භව ලොකුවෙලා තොපිව අපාය ලෝක වලටම ඇදිල යන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවතුන්වහන්සේ බොලාට, ඒ පින් කඳුළක්වත් හම්බවෙන්නේ නැති පින් කියල හිතාගෙන කොරන කුණුහරුප වැඩවලින් වැළකියල්ලා... 'සීලබ්බත පරාමාස' වලින් වැළකියල්ලා... කිව්වේ අන්න ඒ හන්දයි!!! !!! !!!

    ඒත් ඉතිං ගොං බෞද්ධයෝ බුද්ධං සරණං ගච්චාමි.. ආයි ගච්චාමි.. ආයිත් ගච්චාමි.. කියා කියා ඉන්නවා මිසක්, බුදුහාමුදුරුවෝ කියපු විදියට වැඩකරන්නේ නැහැ නෙව??? ??? ??? ගොං බෞද්ධයො කරන්නෙම පිළිම පූජා තියන.. පිළිම වන්දනා කරන.. තෙරුවන්ගෙ features ජප කොරන.. ඥාණ පූජා - තෙල් පූජා - පළතුරු පූජා - එළවලු පූජා - හට්ටි මුට්ටි පූජා :p තියන.. ගස් වලට - චෛත්‍ය වලට කහ පාට / ගුරු පාට රෙදි අන්දන.. සුදුපාට රෙදි ඇඳගෙන බිම ලැගල ඉන්න.. කුණුහරුප වැඩම නෙව??? ??? ??? දැන් මං කරගන යන්නේ, අන්න ඒ කුණුහරුප වැඩවලින් උන්දලට සිද්ධවෙනදේ වත් කියල පෙන්වල දීලා, උන් ඒ ධර්මයේ නාමයෙන් කරන කුණුහරුප වැඩ (සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ මහා පින්කම්) සේරගෙන්ම වැළකිලා... සීලබ්බත පරාමාස සියල්ලෙන්ම වැළකිලා... පුළුවන් උපරිමයෙන්ම ආරක්ෂා වෙලා ජීවත්වෙන්න යොමුවෙන තැනට, පාර හදන එක තමයි!!! !!! !!! ;) :) අන්න ඒ ටිකත් ඉවරවෙලා, blog එකත් complete කරලා, ඊළඟට මං ආයෙ අර කළින් කරන් ආව threads ටික continue කරන්න ගන්නවා!!! !!! !!! එතකොට අපි පටිච්චසමුප්පාදෙ ගැන උපරිමයෙන්ම බලමු. :) :)

    එතකම් http://maninnekoheda.blogspot.com blog එක 7-8 පාරක්වත් හොඳට බලන්න. :)
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    බුදුහාමුදුරුවෝ ජේතවනාරාමෙ බණ කියද්දි අල්ලපු වැටේ එකෙක් ඌරො මැරුව වගේම case එකක් අපේ පැත්තෙත් බර කාලෙක ඉඳල සිද්ධවෙනව. එහෙ 'මං තුමා' කස්ටිය සංසාරෙන් නිදහස් කරන්න / නිවන් දක්කන්න දඟලන අතරේ, කිට්ටුව පාත තියන ගොංබෞද්ධාරාමයේ ගොං සංඝලා මිනිස්සු සංසාරෙන් නිදහස්වෙන එක වළක්වලා උන්ව සංසාරෙම යවන්න දගලනවා!!! ගොං බෞද්ධයන්ගේ තවත් එක් 'fun day' එකක් වෙච්ච ඊයෙ දවසෙත් ධර්මය මෙලෝ මළහත්ඉලව්වක් වත් තේරිලා නැති ගොං සංඝ කෙනෙක්, "අපිට නිවන් දකින්න තව කොච්චර කල් සංසාරෙ යන්න වෙයිද දන්නෙ නැහැනේ. අපිට උපදින්න වෙන්නෙත් මනුස්සයො හැටියටම නෙවෙයි නේ. අපිට තිරිසන් සත්තු පෙරේතයො පෙරේතියො හැටියටත් ඉපදෙන්න වෙනව නේ. අපි පෙරේතයො පෙරේතියො තිරිසන් සත්තු උනොත් ඔක්කොම ඉවරනේ. ඒ නිසා අපි මනුස්සයො හැටියටම ඉපදෙන්න හොඳට පිං කරන්න ඕනෙ." මොන මොනවද ගගා, හරිම ලස්සන ගොං බණක් කිව්වා!!! 'බණක් කිව්වා' නෙවෙයි, ගොං බෞද්ධයො සිය දාස් ගාණකට 'දමාගෙන ඇරියා' කිව්වොත් තමයි වඩාත්ම නිවැරදි!!! !!! !!! බුදුහාමුදුරුවෝ කිව්වේ, "සසර පැවැත්ම හරි භයානකයි!! ආයෙනම් උපදින්න හිතන්නවත් එපා!!" කියලයි!!! !!! !!! ගොං සංඝයෝ කෙළින්ම ඒකෙ අනික් පැත්ත. අනේ පව් ඒ ගොං බණ අහල රැවටිච්ච අහිංසක ගොං බෞද්ධයො... :( :(
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඉස්පිරිතාලෙ වාට්ටුවක ඉන්න ලෙඩ්ඩු ගැන වාට්ටුවෙ ලොකු දොස්තර මහත්තයා හොඳටම දන්නවා!!! !!! !!! 'මෙයාට එච්චර අමාරුවක් නෑ!! මෙයාව ගෙදර යවන්න පුළුවන්!!'... 'මෙයාට නම් සැහෙන බරපතළයි!! ඇහැ ගහගෙනම ඉන්න වෙනවා!!'... 'මෙයාව නම් ගොඩදාන්න බෑ!! තව පැය දෙක තුනකින් මෙයා මැරෙනවා!!'... කියලා, ඕනෙ ලෙඩෙක් ගැන කියන්නත් එයාට පුළුවන් කම තියනවා!!! !!! !!! ඉතින්, ඒ ලොකු දොස්තර මහත්තයා ලෙඩෙක්ව බලලා, 'ඔයාට දැන් සනීපයි!! හෙට අනිද්ද වෙනකොට ගෙදර යන්න පුළුවන්!!' කියල ලෙඩාටයි... 'මෙයාට දැන් හොඳයි!! බය වෙන්න දෙයක් නෑ!!' කියල ලෙඩාගෙ නෑයන්ටයි... 'තව පැය දෙක තුනකින් අහවල් ඇඳේ ඉන්න ලෙඩා මැරෙයි!! අවශ්‍ය දේවල් ලෑස්තිකරන්න!!' කියල වාට්ටුවෙ කාර්ය මණ්ඩලයටයි... කිව්වොත්, ඇත්තටම වෙන්නෙ මොකද්ද??? ??? ???

    බුදුහාමුදුරුවොත් ඒ ලොකු දොස්තර මහත්තයා වගේම තමයි!!! !!! !!! උන්වහන්සේත් 'පවින් වැළකිලා.. සීලයෙන් සංවර වෙලා.. පිණක් දහමක් කරගන ඉන්න!! එතකොට හරි!!' කියල බණ අහන්න ආව පල් මෝඩයන්ටයි... 'හිස ගිනිගත්ත කෙනෙක් ඒ ගින්න නිවාගන්න හදිස්සිවෙනවට වඩා හදිස්සියකින්.. ආයුධයකින් පහර කාලා තුවාල වෙච්ච කෙනෙක් ඒ තුවාලෙට බෙහෙත් දාගන්න හදිස්සිවෙනවට වඩා හදිස්සියකින්.. ඉක්මණට සක්ඛායදිට්ඨියෙන් නිදහස් වෙන්න!!' කියල ප්‍රඥාවන්ත උදවියටයි... 'සංසාර පැවැත්ම හරිම භයානකයි!! ඉක්මණට රහත්වෙන්න!! අඩුමගානේ අනාගාමී වත් වෙන්න!!' කියල ප්‍රඥාවන්ත - වීර්යවන්ත උදවියටයි... 'ධර්මය අවබෝධකරගන්නේ නියපොත්තට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් සුළු පිරිසක් විතරයි!! මුළු මහපොළවේම පස් තරම් පිරිසක් ධර්මය අවබෝධ කරගන්නේ නෑ!!'.. 'මැරෙන මැරෙන කෙනා නිරය පෙරේත තිරිසන් ලෝකවල උපදිනවා!! ආයි මනුස්ස ජීවිතයක් වත් හම්බවෙන්නේ මුළු මහපොළවේම පස්වලින් නියපොත්තට ගන්න පුළුවන් පස් ටිකක් තරම් ඉතාමත් සුළු පිරිසකට විතරයි!!'.. කියලා, ඒ වෙනකොටත් ධර්ම මාර්ගය සම්පූර්ණ කරගෙන අරහත්වයට පත්වෙලා හිටපු ප්‍රඥාවන්ත - වීර්යවන්ත ශ්‍රාවක පිරිසටයි... කිව්වා!!! !!! !!! කොයි එකද හරි??? ??? ??? මොකද්ද ඇත්තටම වෙන්නෙ??? ??? ???
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    FB එකට දාපු තව comment එකක්...

    මාත් මොන මොනව හරි කියඥ්ඥං. ;)
    මේ.. කාට උනත් අද සිද්ධවෙන / සිද්ධවෙලා තියන ඕනෙම දෙයක් බැලුවොත්, අතීතයේ කවදහරි දවසක සිද්ධවෙච්ච දෙයක් නිසා වෙන / වෙච්ච දේවල් ගොඩාක් තියනවා!!! !!! !!! කල්ප හැටහුටහමාරකට කළින් සිද්ධවෙච්ච දේවල් නිසාත් එහෙම වෙනවා!!! !!! !!! ඒ වගේම, කෙනෙකුට අද සිද්ධවෙන / සිද්ධවෙලා තියන දේවල් වලින් ගොඩක්, තමන්ට කිසිම අදාළත්වයක් / සම්බන්ධයක් නැතුව, තමන් වෙන වෙන උන්දලාගේ case වලට මැදිවීම නිසාත් සිද්ධවෙනවා!!! !!! !!! ආයෙ තව accidentally සිද්ධවෙන / සිද්ධවෙලා තියන දේවලුත් අනන්තවත් තියනවා!!! !!! !!!
    ඉතින්... ... ... 'තියනව' නම් ඔහෙ තිබිච්චාවේ!!! !!! !!! :oo: අපිට මොකෝ??? ??? ??? :D
    ඒ ලෝකස්වභාවයක්.. ස්වභාවධර්මයෙන් සිද්ධවෙන දෙයක්.. නැත්නම්, ස්වභාවිකව සිද්ධවෙන දේවල්.. නෙව??? ??? ??? ;) :)
    අපි ඒවයින් කලබල වෙන්නේ - දුක්වෙන්නේ - බයවෙන්නේ - පසුතැවෙන්නේ මොකුත් නැත්නම්... ඒ කියන්නෙ, අපි ඒ මොකක්වත් ගැන හිතන්න යන්නේ නැත්නම්... අපිට 'කර්ම' නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :) :) මතකනේ, 'කර්ම' කියන්නෙ 'චේතනා' නැත්නම්, හිතන.. හිතලා කියන කරන.. දේවල් වලට නෙව?? :D
    කෙනෙක් එහෙම ලෝකස්වභාවයෙන් කම්පා නොවී.. අටලෝදහමින් කම්පා නොවී.. තමන් තාවකාලික (අනිත්‍ය / temporary) කෙනෙක් බව ප්‍රත්‍යක්‍ෂයෙන්ම දැනගෙන තමන්ගෙ පාඩුවෙ ඉඳල නිවිසැනසිල්ලේ මැරුණොත්, එයා පිරිණිවන් පානවා!!! !!! !!! එතනින් කතා ඔක්කොම ඉවරයි!!! !!! !!!
    හැබැයි මොකෙක්හරි, බුදු කෙනෙකුට බුදුකෙනෙක් නෙවෙයි කිව්වොත්... 'මං රහත්!!' කියන කෙනෙකුට විරුද්ධව "නෑ!! නෑ!! ඕකා රහත් නෑ!! ඕක ඔය බොරු කියන්නේ!! ඕකා පිස්සෙක්!!" කිය කියා උඩ පැන්නොත්... ඌ නම් අම්බානට කනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :D මැරිච්ච ගමන් අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඇයි, ඌ ගමකට 'කර්ම' කරලා නෙව??? ??? ??? :D :D
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ.. හීණියට තව පොඩි දෙයක් කියන්නං. වැඩිය හිතන්න එපා!!! දැන් ඔය උදවිය දැකල තියනව නේද, ඔය මළවුන් ගෙන්නල කතාකරවන seen?? YouTube ඒකෙත් ඔය සෑහෙන තියෙන්නෙ?? පොඩ්ඩක් බලන්න, ඒ case වලදි ආවොත් එන්නෙ භූත / පෙරේත මොකෙක්හරි තමයි!!! !!! !!! වැරදිලා වත් දෙයියෙක් / කලිසං ෂර්ට් නැත්නම්, සාරි ගවුම් ඇඳගත්ත එකෙක් එන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනික ඒ එන භූත / පෙරේත එවුනුත් කියනවා, "අපිත් එක්ක තව අච්චරක් මෙච්චරක් ඉන්නවා!! අහවලා.. අර අහවලා.. ඔක්කොම ඉන්නෙ අපි එක්ක තමයි!!" කියල!!! !!! !!! ඇයි ඒ??? ??? ??? අන්න ඒක තමයි බුදුහාමුදුරුවෝ පැහැදිළිවම කිව්වෙ, "මැරෙන මැරෙන එකා නිරය / පෙරේත / තිරිසන් ලෝක වල උපදිනවා!! නැවත මනුස්ස ජීවිතයක් වත් ලබන්නේ නෑ!!" කියල!!! !!! !!! නිරයෙ හැදිච්ච එවුන්ට.. තිරිසන් ජීවිත ලබපු එවුන්ට.. කොහොමත් ඔහොම කතාකලාට එන්න බෑ!!! !!! !!! ඒක වෙනම case එකක්!!! !!! !!! එතකොට, සල්ලි තිබුණයි කියල.. බලය තිබුණයි කියල.. ලොකු ලොකු වැදගත් එවුන් අඳුනනවයි කියල.. උගත්තුය කියල.. උපාධි degree ගොඩාක් තියනවයි කියල.. ලොකු රස්සාවල් business කලයි කියල.. මැරෙන මැරෙන එවුන් නිරය / පෙරේත / තිරිසන් ලෝකවල උපදින එක වළක්වන්නත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කටින චීවරම 500-1000ක් පිදුවත් හරියන්නෙ නෑ, සිවුරු හම්බවෙනවා විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒකයි බරපතලම case එක!!! !!! !!!
     
    • Like
    Reactions: kinkon

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    another FB post..

    බණ කියන පුද්ගලයයි.. කියන බණයි.. අනුව අහන - කියවන එවුන්ට ලැබෙන 'ඵල' :D :D

    1) රහත්වෙච්ච කෙනෙක් බුද්ධ දේශණා උපයෝගී කරගෙන කියන බණ => අහන - කියවන කෙනා බුද්ධිමත්නම්.. දිට්ඨිසම්පන්න නම්.. අනිවාර්යයෙන් මාර්ගඵල!!! !!! !!! නැතත් මොනවහරි යහපතක් වෙනවමයි!!! !!! !!!
    2) රහත් නැති, රහත්වෙලයි කියල හිතාගෙන ඉන්න එකෙක් බුද්ධ දේශණා 'කූරුගගා' (තමන්ට තේරෙණ / හිතෙන විදියට පැහැදිළි කොර කොර) කියන බණ => අහන - කියවන එවුන්ට මඤ්ඤං ඵල!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    3) රහත් නැති, රහත්වෙලයි කියල හිතාගෙන ඉන්න එකෙක් උගේ අවබෝධයෙන් කියන බණ => අහන - කියවන එවුන්ට අනිවාර්ය මඤ්ඤංඵල සමාපත්තිය!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    4) ගොනෙක් / ගොං සංඝයෙක් පිරිසුදු බුද්ධ දේශණා කටපාඩම් කරගෙන ඇවිත් වචනයක් වත් වෙනස් නොකර as it is කියන බණ => අහන - කියවන අය බුද්ධිමත්නම්.. දිට්ඨිසම්පන්න නම්.. මාර්ගඵල!!! !!! !!! බුද්ධිමත් දිට්ඨිසම්පන්න නැත්නම් වැඩක් වෙන්නෙ නෑ. හැබැයි ඇහුවට කිසිම අවුළක් වෙන්නෙත් නෑ!!! !!! !!!
    5) ගොනෙක් / ගොං සංඝයෙක් උගේ අවබෝධයෙන් කියන ගොං බණ => අහන - කියවන එවුන් අනිවාර්යයෙන් ගොං වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන් ආයේ මළාට නිවන් යන්නෙ වත්.. යවන්න වත්.. බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    ** මං එක්ක හිටියොත්??? ඒ කිව්වෙ, මං දාල තියන / දාන එව්වා උවමණාවෙන් කියෙව්වොත් / බැලුවොත්??? ???
    ඕනෙම ගොනෙක් සංසාර අනතුරෙන් සදහටම ගැලවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සෝවාන් නොවෙච්ච එකෙක් බෙහෙතකටවත් හොයාගන්න ලැබෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :) :)
    - හීණියට එහෙම නෙවෙයි!!! බොක්කෙන්ම!!! !!! Full සිරාවට!!! !!! !!! ;)
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    කරුණාකරලා වෙබ් එකේ ලොකු ආටිකල් ලියනකොට readability ගැන සැලකිලිමත් වෙන්න. ලියන style එක ගැන නෙමෙයි මම කතා කරන්නේ.

    තැනින් තැන අකුරු ලොකු කරලා, underline කරලා, පාට පාට වෙනස් කරලා, emoticons වැහි වහල. බලපන් උඹේ බ්ලොග් එක මිහිහෙක්ට තියා මෙලෝ යකෙක්ට කියවන්න පුලුවන්ද කියල. කොච්චර වැදගත් පණිවිඩයක් දුන්නත් වැඩක් තියෙනවද එක නිවිහැනහිල්ලේ කියවන්න බැරි නම්.





    'සෝවාන්' කියන වචනය ඇහුණත් 'හොල්මාන්' වෙන මහා පඬිලා.. විශාරදලා.. මෙන්න මේක විතරක්වත් කියවනවා නම්...
    http://maninnekoheda.blogspot.com/2015/05/blog-post.html
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    කරුණාකරලා වෙබ් එකේ ලොකු ආටිකල් ලියනකොට readability ගැන සැලකිලිමත් වෙන්න. ලියන style එක ගැන නෙමෙයි මම කතා කරන්නේ.

    තැනින් තැන අකුරු ලොකු කරලා, underline කරලා, පාට පාට වෙනස් කරලා, emoticons වැහි වහල. බලපන් උඹේ බ්ලොග් එක මිහිහෙක්ට තියා මෙලෝ යකෙක්ට කියවන්න පුලුවන්ද කියල. කොච්චර වැදගත් පණිවිඩයක් දුන්නත් වැඩක් තියෙනවද එක නිවිහැනහිල්ලේ කියවන්න බැරි නම්.

    ආ... ඒ hybrid තාක්‍ෂණය නොවැ. :D

    exclamation marks දාපුව.. ලොකු කරපුව.. පාට කරපුව.. UL කරපුව.. emoticons දාපුව.. ඔක්කොම don't care කරල කියවගන ගියොත් නිකම් පොත් පත්තර කියෙව්වම වගේ වෙයි.
    මොළේ තියන එවුන් අවශ්‍ය කරුණු extract කරල ගනී. වැදගත් points අඳුනගනී. මතක තියාගනී. ඉතිං උන් නම් වැඩක් ගනියි!!! අනික් එවුන් නිකම් උඩින් පල්ලෙන් කියවල නිකං ඉඳී!!! එච්චර වැඩක් වෙන එකක් නෑ!!!

    exclamation marks.. emoticons.. bold & underlined letters.. ඔක්කොටම අවධානය යොමුකරලා කියෙව්වොත් ඊට වඩා 'ගැම්මක්' තියෙයි!!! :yes::yes:
    අඩි පොළවෙ ගහල - හොම්බට ඇනල - බෙල්ලෙන් අල්ලල හොල්ලලා හොල්ලලා කිව්වාම.. කින්ඩිය දාල කිව්වාම.. හොඳට තේරෙන්නෙ?? මතක හිටින්නෙ?? අන්න එහෙම වෙයි!!! :D

    ඒ වගේම, එක එක පාට වලින් color කරපුව.. bold, underline & italic කරපුව.. වෙන වෙනමම අරගන බැලුවොත්, ලොකු paragraphs වලින් වැදගත් කොටස් 'short notes' හදාගත්තා වගේ තියෙයි!!! :yes::yes: ඒවා මතක තියාගන්න ලේසියි.

    අනික, හුඟක් තැන්වලදි red or reddish colors වලින් වැරදි / බොරු / warning / වැළකිය යුතු දේවලුයි.. green or greenish colors වලින් හරි / ඇත්ත / අවුළක් නැති / කළයුතු දේවලුයි.. බැලු බැල්මට (at a glance) දැනගන්නත් පුළුවන් වෙයි!!! :D:D

    තොපිට ඕවා කියවන්න බෑ බෑ වගේ නම්, ඒ ඕවයි තියෙන්නෙ රස කතා.. වැල කතා.. වල් කතා.. gossips.. අනං මනං නෙවෙයි නිසා විතරයි!!! !!! !!!
    :P :angry::angry::angry: :cool::cool:
     
    • Like
    Reactions: kinkon

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේකේ උන් බැන්නට මම මෙච්චර වෙලා හිතාගෙන හිටියෙ උඹ මොලේ තියෙන එකෙක් කියල.

    බුද්ධාගම කතා කරන්න කලින් පොඩ්ඩක් හොයල බලනවා වෙබ් එකේ ආටිකල් එකක් දානකොට උපරිම ප්‍රේක්ෂක අවදානය ගන්න නම් කොහොමද ලියන්න ඕනේ කියල.

    උඹට හොඳින් පැහැදිලි කලහමත් උත්තර දෙන්නෙ අවි අමෝරාගෙන නම් නම් තමුන් ඉන්න පීඩිත මානසිකත්වය හිතා ගන්න පුළුවන්.
    කියවන්න ඕනේ එකෙක්වත් කියවන්නේ නැහැ උඹ ඔය ලියල තියෙන විදියට.







    ආ... ඒ hybrid තාක්‍ෂණය නොවැ. :D

    exclamation marks දාපුව.. ලොකු කරපුව.. පාට කරපුව.. UL කරපුව.. emoticons දාපුව.. ඔක්කොම don't care කරල කියවගන ගියොත් නිකම් පොත් පත්තර කියෙව්වම වගේ වෙයි.
    මොළේ තියන එවුන් අවශ්‍ය කරුණු extract කරල ගනී. වැදගත් points අඳුනගනී. මතක තියාගනී. ඉතිං උන් නම් වැඩක් ගනියි!!! අනික් එවුන් නිකම් උඩින් පල්ලෙන් කියවල නිකං ඉඳී!!! එච්චර වැඩක් වෙන එකක් නෑ!!!

    exclamation marks.. emoticons.. bold & underlined letters.. ඔක්කොටම අවධානය යොමුකරලා කියෙව්වොත් ඊට වඩා 'ගැම්මක්' තියෙයි!!! :yes::yes:
    අඩි පොළවෙ ගහල - හොම්බට ඇනල - බෙල්ලෙන් අල්ලල හොල්ලලා හොල්ලලා කිව්වාම.. කින්ඩිය දාල කිව්වාම.. හොඳට තේරෙන්නෙ?? මතක හිටින්නෙ?? අන්න එහෙම වෙයි!!! :D

    ඒ වගේම, එක එක පාට වලින් color කරපුව.. bold, underline & italic කරපුව.. වෙන වෙනමම අරගන බැලුවොත්, ලොකු paragraphs වලින් වැදගත් කොටස් 'short notes' හදාගත්තා වගේ තියෙයි!!! :yes::yes: ඒවා මතක තියාගන්න ලේසියි.

    අනික, හුඟක් තැන්වලදි red or reddish colors වලින් වැරදි / බොරු / warning / වැළකිය යුතු දේවලුයි.. green or greenish colors වලින් හරි / ඇත්ත / අවුළක් නැති / කළයුතු දේවලුයි.. බැලු බැල්මට (at a glance) දැනගන්නත් පුළුවන් වෙයි!!! :D:D

    තොපිට ඕවා කියවන්න බෑ බෑ වගේ නම්, ඒ ඕවයි තියෙන්නෙ රස කතා.. වැල කතා.. වල් කතා.. gossips.. අනං මනං නෙවෙයි නිසා විතරයි!!! !!! !!!
    :P :angry::angry::angry: :cool::cool:
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේකේ උන් බැන්නට මම මෙච්චර වෙලා හිතාගෙන හිටියෙ උඹ මොලේ තියෙන එකෙක් කියල.

    බුද්ධාගම කතා කරන්න කලින් පොඩ්ඩක් හොයල බලනවා වෙබ් එකේ ආටිකල් එකක් දානකොට උපරිම ප්‍රේක්ෂක අවදානය ගන්න නම් කොහොමද ලියන්න ඕනේ කියල.

    උඹට හොඳින් පැහැදිලි කලහමත් උත්තර දෙන්නෙ අවි අමෝරාගෙන නම් නම් තමුන් ඉන්න පීඩිත මානසිකත්වය හිතා ගන්න පුළුවන්.
    කියවන්න ඕනේ එකෙක්වත් කියවන්නේ නැහැ උඹ ඔය ලියල තියෙන විදියට.


    "උපරිම ප්‍රේක්ෂක අවදානය ගන්න " ??? :confused::confused:
    තෝ හිතුවද මං මේ නාට්ටියක්.. පිචැර් එකක්.. පෙන්නනවයි කියල??? ??? ??? :growl::growl::growl: :rofl::rofl: :P

    යකෝ, මේකට 'Maxaa' attention එකක් දුන්නොත් ඒකත් තොපිට!!! !!! !!! නැතත් තොපිටම තමයි!!! !!! !!! :angry::angry::angry:
    මං කරන්නෙ මගේ යුතුකම / වගකීම ඉටු කිරීමක්... හැම එකාටම උපකාරයක්... විතරයි!!! !!! !!!
    :yes::yes: :D

    මට against ගියපු / යන එවුන්ට... ඇරපු / අරින එවුන්ට... reps කපපු / කපන එවුන්ට... ගූ tags - ගූ comments දාපු / දාන එවුන්ට... threads demote කරපු / කරන එවුන්ට... උන් කරපුවයෙ රඟේ මේ ජීවිතයෙදිම දැකගන්න / දැනගන්න ලැබෙයි!!! !!! !!! :baffled::baffled: මළාට පස්සෙ නම් ඉතින් කොහොමත් 'හුක්ස්' තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්දලා දැම්ම ඉඳලම අදහන දෙයියෙක්ගෙ පුක ලෙවකාලා.. දන්න කියන ලොකු ලොකු උන්දලා හැමෝගෙම පුකවල් ලෙවකාලා.. කොහොම හරි මැරෙන්නෙ නැතුව ඉන්න හදාගන්න බැලුවොත් හොඳයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    යුතුකම වගකීම හරියට කරපන්. නැත්නං උඹේ මහන්සිය අපතේ. හරියට කරන හැටි තමයි මම කිව්වේ. උඹ ගූ නාගෙන සුවඳ මල් බෙදුවට කවුරුත් උඹෙන් මල් ගන්න එන්නෙ නැහැ. ඒක ඒ මිනිසුන්ගෙ වරද නෙමෙයි. උඹේ වරද.






    "උපරිම ප්‍රේක්ෂක අවදානය ගන්න " ??? :confused::confused:
    තෝ හිතුවද මං මේ නාට්ටියක්.. පිචැර් එකක්.. පෙන්නනවයි කියල??? ??? ??? :growl::growl::growl: :rofl::rofl: :P

    යකෝ, මේකට 'Maxaa' attention එකක් දුන්නොත් ඒකත් තොපිට!!! !!! !!! නැතත් තොපිටම තමයි!!! !!! !!! :angry::angry::angry:
    මං කරන්නෙ මගේ යුතුකම / වගකීම ඉටු කිරීමක්... හැම එකාටම උපකාරයක්... විතරයි!!! !!! !!!
    :yes::yes: :D

    මට against ගියපු / යන එවුන්ට... ඇරපු / අරින එවුන්ට... reps කපපු / කපන එවුන්ට... ගූ tags - ගූ comments දාපු / දාන එවුන්ට... threads demote කරපු / කරන එවුන්ට... උන් කරපුවයෙ රඟේ මේ ජීවිතයෙදිම දැකගන්න / දැනගන්න ලැබෙයි!!! !!! !!! :baffled::baffled: මළාට පස්සෙ නම් ඉතින් කොහොමත් 'හුක්ස්' තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්දලා දැම්ම ඉඳලම අදහන දෙයියෙක්ගෙ පුක ලෙවකාලා.. දන්න කියන ලොකු ලොකු උන්දලා හැමෝගෙම පුකවල් ලෙවකාලා.. කොහොම හරි මැරෙන්නෙ නැතුව ඉන්න හදාගන්න බැලුවොත් හොඳයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹ ලියන ඒවා වැඩිය කට්ටිය කියවන්නෙ නැත්නම් ඔය emoticons ටික අයින් කරලා සාමාන්‍ය විදයට ලියල fresh approach එකක් දාල බලපන්.

    උඹෙන් ගන්න දෙයක් තියෙනවා හැබැයි මෙලෝ සම්මජ්ජාතියේ මිනිහෙකුට කියවන්න බැහැ. මම කලින් කිව්වා වගේ උඹ ගූ නාගෙන සුවඳ මල් බෙදුවට වැඩක් නැහැ.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    උඹ ලියන ඒවා වැඩිය කට්ටිය කියවන්නෙ නැත්නම් ඔය emoticons ටික අයින් කරලා සාමාන්‍ය විදයට ලියල fresh approach එකක් දාල බලපන්.

    උඹෙන් ගන්න දෙයක් තියෙනවා හැබැයි මෙලෝ සම්මජ්ජාතියේ මිනිහෙකුට කියවන්න බැහැ. මම කලින් කිව්වා වගේ උඹ ගූ නාගෙන සුවඳ මල් බෙදුවට වැඩක් නැහැ.

    නේ??? :rolleyes:

    අන්න ඒ 'තියන දේවල් ගන්න ' maninnekoheda.blogspot.com බලන්න. ;) :):)
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ අපි කාට කාටත් ලැබිල තියන මනුස්ස ජීවිත ගැන කිව්වේ, "මේ බොහෝම භයානක සැඩපහරකට අහුවෙලා දියේ ගිලි ගිලී ගහගෙන යමින් සිටින අතරවාරයේ.. හොඳටෝම හෙම්බත්වෙලා ඉන්න වෙලාවක.. බොහෝම සුළු කාලෙකට.. යාන්තම් හුස්මක් කටක් ගන්න උඩට මතුවෙන්න ලැබිච්ච වෙලාවක්!! පුලුවාන් ඉක්මණට ගොඩබිමක් තියන දිහාව බලලා.. ඒ පැත්තට හැරිලා.. පීනන්න පටන්ගන්න!!" කියලයි!!! !!! !!! නැත්නම්, 'පුළුවාන් ඉක්මණට මේ සැඩපහරෙන් බේරිලා ගොඩබිමට පැනගන්න!!' කියලයි!!! !!! !!! ඒකෙන් උන්වහන්සේ ඇත්තටම අදහස් කලේ, 'මේ ඇවිල්ලා, බොහෝම දුක්ඛිත සත්ව ජීවිත ලබ ලබා ඉපදි ඉපදී මැරි මැරී.. හතර අපායේ වැටි වැටී.. ගෙවාගෙන ආව සංසාර ගමනක් අතරවාරේ, බොහෝම සුළු කාලෙකට.. පොඩි හරි සැනසීමක් තියන.. මනුස්ස කියන ජාතියේ සත්ව ජීවිතයක් හැදිච්ච අවස්ථාවක්!! පුළුවාන් ඉක්මණට නිවණ අවබෝධ කරගෙන මේ සංසාර පැවැත්මෙන් ගැළවෙන්න!! සංසාරෙන් නිදහස් වෙන්න!!' කියන එකයි!!! !!! !!!

    මොළේ තියන කෙනෙකුට නම් ඔය ටික දැක්කාම, "භාග්‍යවතුන් වහන්සේ එතනදි 'සැඩපහරකට අහුවෙලා ගහගෙන යන' කතාවක් මිසක්, අපි කරන කියන දේවල් අනුව 'ගහගෙන යන එකේ' වෙනසක් වෙනවයි කියලවත්.. උත්සාහ කළොත් 'ගහගෙන යන්නෙ නැතුව ඉන්න' හදාගන්න පුලුවන් වෙයි කියලවත්.. කියල නැත්තෙ, අපි මොනව කෙරුවත් හරියන එකක් නැතුව ඇති!!! හිටියොත් අනිවාර්යයෙන්ම ගහගෙන යනව ඇති!!!" කියන එක තේරෙන්න ඕනෙ!!! !!! !!! ඒ වගේම, "දියේ ගිලි ගිලී ගහගෙන යමින් සිටින අතරවාරයේ" කිව්වාම, 'දියේ ගිලි ගිලී' ගහගෙන ඇවිල්ල තියනවා!!! නැත්නම්, මීට කලින් ඉඳල 'හතර අපායෙ වැටි වැටී'.. ඉපදි ඉපදී මැරි මැරී.. ඇවිල්ල තියනවා!!! කියන්නෙ, සංසාරෙන් / සංසාර පැවැත්මෙන් ගැළවෙන්න බැරිවුණොත් මේ ජීවිතයෙන් පස්සෙත් මට ආයෙ හතර අපායෙ වැටි වැටී කෙළවරක් නැතුව ඉපදෙන්න මැරෙන්න සිද්ධවෙනවා නෙව!!! කියන එකත් තේරෙන්න ඕනෙ!!! !!! !!! උඹත් මොළේ තියන එකෙක් නම් උඹටත් ඒ ටික ඒ විදියටම තේරෙන්න ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    මට නම් ඒක ලස්සනට තේරුණා!!! !!! !!! ආයෙ නෑ, 'උතුර දකුණ හොයාගන්න බැරිවෙන්නම'... 'උන්හිටි තැන් අමතක වෙන්නම'... තේරුණා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තව විදියකට කිව්වොත් 'G බය' ඇතිවෙන්නම තේරුණා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං මං, "පුලුවාන් ඉක්මණට ඒ 'සංසාර අනතුරෙන්' ගැළවෙන්නේ කොහොමද??" කියලා බැලුවා!!! !!! !!!

    භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "හිස ගිනිගත්ත කෙනෙක් ඒ ගින්න නිවාගන්න හදිස්සි වෙනවට වඩා වේගයෙන් සක්ඛාය දිට්ඨියෙන් නිදහස්වෙන්න!! ආයුධයකින් පහරකාලා තුවාලවෙච්ච කෙනෙක් ඒ තුවාලෙට බෙහෙත් දාගන්න හදිස්සි වෙනවට වඩා වේගයෙන් සක්ඛාය දිට්ඨියෙන් නිදහස් වෙන්න!!" කිය කියා, ඒ මහා භයානක සංසාර අනතුරෙන් ගැළවෙන්න නම් හැම කෙනෙක්ම වහ වහා.. අප්‍රමාදීව.. කළයුතු දේත් පැහැදිළිවම කියල දීල තිබුණා!!! !!! !!! ඉතිං මාත් වහ වහා උන්වහන්සේ කියාපු විදියටම වැඩේ කළා!!! !!! !!!

    හුටා!! බැලින්නං මං සංසාරෙ ඇවිල්ලා නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    ඇයි??
    බුදුහාමුදුරුවෝ, සත්වයෝ (අපිව) හැදිල / ඉපදිල තියෙන්නෙ හතරමහා ධාතු වලින් ඇඟක් හැදිලා ඒ ඇඟට පංච උපාදානස්කන්ධයක් බැහැගෙනයි කියන බව තෝරලා දීල තියනවා!!! !!! !!! ඊළඟට, ඒ 'පංච උපාදානස්කන්ධය' කියන්නෙ, නොයෙකුත් නොයෙකුත් අවස්ථා වල අහපු - දැකපු - විඳපු - හඳුනගත්තු - දැනගත්තු - හිතපු - කියපු - කරපු දේවල් ගොඩක එකතුවක්.. සංසාර මතකයක්.. නැත්නම්, අතීත මතකයක්.. බවත් තෝරලා දීල තියනවා!!! !!! !!! අන්තිමට, 'සක්ඛාය දිට්ඨිය' කියන්නෙ, සත්වයෝ (අපි) ඒ පංච උපාදානස්කන්ධයට 'තමන්'ය.. 'තමන්ගෙ ආත්මය'ය.. කියලා රැවටිලා තියන රැවටිල්ලට / මුළාවෙලා ඉන්න මුළාවට බවත් තෝරලා දීල තියනවා!!! !!! !!! තව විදියකට කිව්වොත්, 'සක්ඛාය දිට්ඨිය' කියන්නෙ, සත්වයෝ (අපි) ඒ 'සංසාර මතකයේ තියෙන්නේ තමන්ම අහපු - දැකපු - විඳපු - හඳුනගත්තු - දැනගත්තු දේවල්ය!!'.. 'සංසාර මතකයේ තියෙන්නේ තමන්ම හිතපු - කියපු - කරපු දේවල්ය!!'.. කියලා රැවටිලා තියන රැවටිල්ලට... නැත්නම්, මුළාවෙලා ඉන්න මුළාවට... බවත් තෝරලා දීල තියනවා!!! !!! !!!
    ඉතිං, බැලින්නම් මේ වෙලා තියෙන්නෙ මහ විලි ලැජ්ජ නැති වැඩක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සත්වයෝ (අපි) 'සක්ඛාය දිට්ඨිය' නැත්නම් 'පංච උපාදානස්කන්ධයට රැවටිච්ච රැවටිල්ල' නිසා තමයි මේ, ඒකෙ තියන දේවල් අහ අහ - දැක දැක - විඳ විඳ... ඒකෙ තියන දේවල් කර කර - කිය කිය - හිත හිත... අපිම සංසාරෙ ඇවිල්ල තියනවයි කියලා හිතාගෙන ඉන්නෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ "පුලුවාන් ඉක්මණට ඒ රැවටිල්ලෙන් නිදහස්වෙන්න!! පුලුවාන් ඉක්මණට ඒ මුළාවෙන් මිදෙන්න!!" කියලයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං මාත් ඒ රැවටිල්ලෙන් නිදහස් වුණා!!! !!! !!! මුළාවෙන් මිදුනා!!! !!! !!! දැන් මං තව දුරටත් 'සංසාරෙ ආව කෙනෙක්' නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    මට මොකා මොනවා කිව්වත් වැඩක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මං සරණ ගියේ භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේව මිසක් උන්දලව නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං දැන් මං 'සංසාරෙ ආව කෙනෙක්' නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    පස්සෙ පස්සෙ මං මුළු ලෝකෙම ඉන්න තරමක් අනික් මිනිස්සුන්ටත් ඒ මහා භයානක 'සංසාර අනතුරෙන්' ගැළවෙන්න / බේරෙන්න, උන් කවුරුවත් සංසාරෙ ඇවිල්ල නැති බව ප්‍රසිද්ධියේම කියන්න ගත්තා!!! !!! !!! නොයෙකුත් නොයෙකුත් විදියට කිව්වා / ලිව්වා!!! !!! !!! ඇත්තටම සිද්ධවෙන ස්වභාවික සිදුවීම ටක්කෙටම අල්ලගෙන, මොකද්ද මෙතනදි වෙන්නෙ කියන එකත් පෙන්නලා දුන්නා!!! !!! !!!

    මොකෙක්වත් පිළිගන්නේ නෑ!!! !!! !!! විශේෂයෙන් ගොං සංඝයෝ - ගොං බෞද්ධයෝ කියන එවුන් නම් පිළිගන්නේම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    උන් සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ ශ්‍රාවකයන් මිසක්, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ ශ්‍රාවකයෝ නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    උන් සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන් සරණ ගිය එවුන් මිසක්, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේව සරණ ගිය එවුන් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    'ධර්මයට' නැත්නම් 'සත්‍යය අවබෝධ කරගැනීමේ වැඩපිළිවෙලට' යොමුවෙලා, භාග්‍යවතුන් වහන්සේ "හිස ගිනිගත්ත කෙනෙක් ඒ ගින්න නිවාගන්න හදිස්සිවෙනවට වඩා හදිස්සියකින් සක්ඛායදිට්ඨියෙන් නිදහස් වෙන්න!! ආයුධයකින් පහරකාලා තුවාල වෙච්ච කෙනෙක් ඒ තුවාලෙට බෙහෙත් දාගන්න හදිස්සිවෙනවට වඩා හදිස්සියකින් සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙන්න!!" කියල කියාපු විදියටම කටයුතු කරලා, 'සත්වයො' (අපි) කවුරුවත් සංසාරෙ ඇවිල්ලා නෑ!!! !!! !!! කියන බව හොඳින්ම තේරුම් ගත්තු මට, ඊළඟට, "කවද හරි දවසක 'මගේ සංසාර පැවැත්ම පටන්ගත්ත තැන' ඉඳලාම.. නැත්නම් 'මං සංසාරයට වැටිච්ච තැන' ඉඳලාම.. අනන්ත අප්‍රමාණ කාලයක් තිස්සෙ මේ සිද්ධවෙලා තියෙන්නෙ, ඒ හැදිච්ච (ඉපදිච්ච) සත්වයෝ කවුරුවත් 'තමන්' තාවකාලික / අනිත්‍යය සත්වයෙක්!!! 'තමන්' හැමදාම ඉන්න පුළුවන් කෙනෙක් නෙවෙයි!!! කියන බව නොදැන හිටපු නිසා, පෝලිමට රැවටිච්ච case එකක් තමයි!!! !!! !!!" කියන බව, හොඳටම පැහැදිළි වුණා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    ඇයි,
    පෝලිමේ ඕනෙම තැනකින් සත්වයෙක් අරගෙන බැලුවොත්, ඌ මේ ස්වභාවධර්මයෙන් සිද්ධවෙන ක්‍රියාවලියකට අනුව කලින් / අතීතයේ ඉඳලා පැවතගන ඇවිල්ල තියන මතකයක් පිටපත්වෙලා / copy වෙලා අලුතෙන්ම හැදිච්ච සත්වයෙක් තමයි!!! !!! !!! හැබැයි ඌ ඒ බව දන්නේ නෑ!!! !!! !!! ඉතින් ඒකා ඒ අතීත මතකයේ තියන දේවල් අහ අහ - දැක දැක - විඳ විඳ... ඒ අතීත මතකයේ තියන සිදුවීම් වලට මුහුණ දිදී... ඒ අතීත මතකයේ තියන දේවල් කිය කිය - කර කර... ඌම සංසාරෙ ඇවිල්ලයි කියලා රැවටෙනවා!!! !!! !!! නැත්නම්, ඌ මීට කලිනුත් ඉපදිලා ඉඳල තියන.. ආයෙ ආයෙත් උපදින්න පුළුවන්.. හැමදාම ඉන්න පුළුවන්.. එකෙක්ය කියලා රැවටෙනවා!!! !!! !!! ඒ රැවටිල්ල නිසාම ඌ ආයිමත් උපදින්න හිතාගෙන.. පතාගෙන.. බලාපොරොත්තු - ප්‍රාර්ථනා ගොඩ ගහගෙන.. මහා ජරමරයක් කරනවා!!! !!! !!! පිං කුසල් රැස් කොර කොර.. පුද පූජා තිය තිය.. යාගහෝම - යාඥා කොර කොර.. හෙණ විකාරයක් කරනවා!!! !!! !!! අන්තිමට උන් ඒ පිස්සු හැදිල දඟලන දැඟලිල්ල නිසා 'භවයක්' {විද්‍යුත්චුම්බක ශක්තියක්} ගොඩනැගෙනවා!!! !!! !!! ඒ පාර ඒ 'භවය' {ශක්තිය} නිසා උගේ ළඟ ඒ වෙනකොට තිබිච්ච මතකය පිටපත්වෙලා තව අලුත් සත්වයෙක් හැදෙනවා!!! !!! !!! ඌත් රැවටෙනවා!!! පිස්සු කෙළිනවා!!! උගෙනුත් භවයක් හැදෙනවා!!! ඒකෙන් ඒ වෙනකොට උගේ ළඟ තිබිච්ච මතකය පිටපත්වෙලා තවත් අලුත් සත්වයෙක් හැදෙනවා!!! !!! !!! ඌත් රැවටෙනවා!!! පිස්සු කෙළින්න තියාගන්නවා!!! උගෙනුත් භවයක් හැදෙනවා!!! ... ... ... ඔහොම ඔහොම 'කතාව' දිගටම යනවා. ඉවරයක් වෙන්නේ නෑ. ඇත්තටම සිද්ධවෙන්නෙ ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතෙන්දි ඒ හැදෙන තරමක් සත්වයෝ ඔක්කොම උන්ට ලැබෙන අතීත මතකයන්ට ('පංච උපාදානස්කන්ධ' වලට) රැවටිච්චහම... නැත්නම්, උන් ඔක්කොම පෝලිමේ 'සක්ඛාය දිට්ඨියට' අහුවෙච්චහම... එකෙක්ම / එක්කෙනෙක්ම සංසාරෙ සැරිසරාගෙන සැරිසරාගෙන ඇවිල්ල වගේ පේනවා!!! !!! !!! එච්චරයි.

    ඒ ඇත්තටම සිද්ධවෙලා තියන දේ තේරුම්ගත්තයින් පස්සේ, ඒ වෙනකම් එක එක්කෙනාගෙ ගොං කතා අහල - කියවලා 'මට සංසාරෙ සැරිසර සර හැමදාම ඉන්න පුළුවන් ඇති!!' කියලා, මං ගොනාට ඇඳගෙන හිටපු ඉඳිල්ල එහෙම්මම නැතුව ගියා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ආයි ආයි උපදින්න.. හොඳ හොඳ 'ලොකු තැන්වල' උපදින්න.. කියලා පිං කුසල් රැස් කොරන්න... පිළිම වලට - ගස් වලට වැඳ වැඳ දහ අතේ යන්න... මට නිකමට වත් හිතුණේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! පූජාවට්ටි උස්සගෙන දෙයියන්ගෙ - කපුවන්ගෙ පුකවල් පස්සෙ යන්න හිතුණෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ කුණුහරුප වැඩ - පිස්සු මරගාත වෙණුවට, "ආයෙ හැදුණත් / ඉපදුණත් ඒ අලුතෙන්ම හැදෙන වෙන සත්වයෙක්.. වෙන කෙනෙක්.. මිසක් මං නෙවෙයි නේ?? මට සංසාරෙ යන්න හම්බවෙන්නෙ නෑ නේ?? එතකොට මං සංසාරෙ යන්නේ නැත්නම්... මට සංසාරෙ යන්නත් බැරි නම්... මොකද්ද මේකෙ අවසානේ?? අන්තිමේදි මට මොකද්ද වෙන්නේ??" කියන දේ ගැන මං හිතන්න ගත්තා!!! !!! !!! නිතර නිතරම ඒ ගැන හිතුවා!!! !!! !!! එක එක විදියට හිතුවා!!! !!! !!! "කොහොම කොහොම හරි අන්තිමට වෙන්න පුළුවන් එකම දේ නම් මාව නැතිවෙලා යන එක විතරයි!! වෙන අමුතු දේවල් නම් මොකුත්ම සිද්ධවෙන්න විදියක් නෑ!!" කියන බව මට දවසින් දවසම පැහැදිළි වුණා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    වැඩේ කියන්නෙ, දවසක් මං 'ධර්මයේ හැසිරෙන්න'.. නැත්නම් 'බුද්ධ දේශණා අහන්න / කියවන්න - ඒ බුද්ධ දේශණාවල තියන කරුණු කල්පණා කර කර තේරුම්ගන්න'.. යොදාගෙන තිබුණු කාලසීමාව අතරතුරේ, කිසිම අනතුරු ඇඟවීමකින් තොරව... පෙර දැනුම්දීමකිනුත් තොරව... පෙර සුදානමකුත් නැතුව... එකපාරටම මාව නැතිවෙලා ගියා!!! !!! !!! මාව නැත්තටම නැතිවෙලා.. නැතිභංග වෙලා.. ගිය හැටි මං ස්ථිර (ප්‍රත්‍යක්ෂ) වශයෙන්ම දැක්කා!!! !!! !!! එදා ඉඳලා මගේ ප්‍රධාන ආහාරය උනේ, සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්වයි.. වර්තමාන ගොං සංඝයන්වයි.. ගොං බෞද්ධයන්වයි.. තමයි!!! !!! !!!

    භාග්‍යවතුන්වහන්සේ, "එතන හිරුයි සඳුයි නෑ!! ඒක පිහිටියෙත් නැති.. නොපිහිටියෙත් නැති.. තැනක්!! එතනට යාමක් වත්.. එතනින් ඒමක් වත්.. නෑ!!" කියලා, සිය ශ්‍රාවක පිරිසට 'නිවණ' තෝරලා දුන්නා!!! !!! !!! එතෙන්දි උන්වහන්සේ, එතන හිරුයි සඳුයි නැහැයි කිව්වේ, 'නිවණ' කියන්නෙ මේ සක්වළේ තියන තවත් යම් ස්ථානයක් / තවත් ලෝකයක් මොකක් වත් එහෙම නෙවෙයි කියන එකයි!!! !!! !!! {නිවණ කියන්නේ, නිත්‍ය මංගල / පරම සුන්දර / අජරාමර / අමාමහ සුව සහිත තවත් එක් 'පුරයක්' එහෙම නෙවෙයි!!! !!! !!! :P :D } ඊළඟට, ඒක පිහිටියෙත් නැති.. පිහිටියෙ නැත්තෙත් නැති.. තැනක්ය කිව්වේ, නිවණ කියන්නේ යම් කිසි නිශ්චිත ස්ථානයකුත් නෙවෙයි කියන එකයි!!! !!! !!! {මං නිවන් ගියේ තලවතුගොඩින් කියලා උඹලත් නිවන් යන්න තලවතුගොඩටම එන්න උවමණාවක් නෑ!!! !!! !!! :P :D :D } අන්තිමට, එතනට යාමක් වත්.. එතනින් ඒමක් වත්.. නෑ කිව්වේ, කාටවත් නිවණ කියන තැනට 'යන්න' වත්.. ආපහු 'එන්න' වත්.. හම්බවෙන්නේ නෑ!!! !!! !!! මොකද, 'එතනට' යන යන සත්වයා නැතුව යනවා!!! !!! !!! එහෙම්පිටින්ම නැතිවෙලා යනවා!!! !!! !!! නැතිවෙනවා!!! !!! !!! නිවෙනවා!!! !!! !!! එතකොට, එහෙම එහෙම්පිටින්ම නැතිවෙලා ගිය.. නැත්තටම නැතිවෙලා ගිය කෙනෙකුට, ආයෙ කීයටවත් ආපහු ඇතිවෙන්න විදියකුත් නෑ!!! !!! !!! ඒ කියන්නේ, ඊට පස්සෙ ආයෙ එහෙම 'කෙනෙක්' මේ විශ්වයේ කොහෙවත්.. කොයිම ආකාරයකින් වත්.. නෑ කියන එකයි!!! !!! !!!

    ඉතින්, ඒ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කියාපු සත්‍ය 'නිවණ' (නිර්වාණය) ඒ ආකාරයෙන්ම සාක්ෂාත් කළායින් පස්සේ... උන්වහන්සේ කියාපු ඇත්ත 'නිවණ' ඒ ආකාරයෙන්ම දැක්කට / ප්‍රත්‍යක්ෂ කරගත්තට පස්සේ... මේ ඉන්න ඉන්න තරමක් ගොං සංඝයෝ - ගොං බෞද්ධයෝ නිවන් දකින්නයි කිය කියා ලෝකෙ නැති කුණුහරුප වැඩ කරනකොට.. තම තමන්ගෙ ජීවිත වල 'ඇත්ත කතන්දරය' ගැන මොන මලහත්ඉලව්වක්වත් දන්නෙ නැති වෙන වෙන ආගම්වල එවුන් උන්ට හිතෙන හිතෙන පිස්සු මරගාත කර කර කාලෙ කකා ඉන්නවා දකිනකොට.. ඇහැ කණ පියාගෙන බලාගෙන ඉන්නෙ කොහොමෙයි??? ??? ??? මං ඒ හැම එකෙක්ටම 'නිවණ' ගැන කියන්න ගත්තා. ප්‍රසිද්ධියේම කියන්න ගත්තා.

    මොකෙක්වත් පිළිගන්නේ නෑ!!! !!! !!! විශේෂයෙන් ගොං සංඝයෝ - ගොං බෞද්ධයෝ කියන එවුන් නම් පිළිගන්නේම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    උන් දෙවනුවත් සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ ශ්‍රාවකයන් මිසක්, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ ශ්‍රාවකයෝ නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    උන් දෙවනුවත් සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන් සරණ ගිය එවුන් මිසක්, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේව සරණ ගිය එවුන් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!