'සෝවාන්' කියන වචනය ඇහුණත් 'හොල්මාන්' වෙන මහා පඬිලා.. විශාරදලා.. මෙන්න මේක විතරක්වත් කියවනවා නම්...
http://maninnekoheda.blogspot.com/2015/05/blog-post.html
http://maninnekoheda.blogspot.com/2015/05/blog-post.html
මුළු ලෝකෙම කණපිට හරවලා සත්‍ය අවබෝධ කරගෙන සංසාර පැවැත්මෙන් නිදහස්වෙන්න නොදී ඒකට බාධා කරපු උන්දලාටත් 'ඇත්ත' පෙන්වල දීලා උන්වත් එකතු කරගෙන, භාග්‍යවතුන් වහන්සේ 'මොකෙක්වත් අවබෝධ කරගන්නේ නෑ!! මොකෙක්වත් ගොඩ යන්නේ නෑ!!' කිව්ව එක 'ඔක්කොමල අවබෝධ කරගන්නවා!! මට / අපට against වෙච්ච / වෙන එවුන් හැරෙන්න අනික් ඔක්කොමල ගොඩයනවා!!' කියන තත්වෙටම වෙනස්කරන්න පුළුවන් උනෙත්, මං අන්න ඒ High Tech කතන්දරය කරටියෙන්ම අල්ලගත්තු නිසයි!!! !!! !!! 
ඊළඟට, "ඵස්ස නැත්නම් නැවත ඉපදීම - ජරා මරණ නෑ!!" කියන එක හරි උනාට, "රහත්වෙච්ච අයට ඵස්ස නෑ!!" කිව්වොත් ඒක 100% වැරදියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, ආයතන 6 වැඩකරනකම් ඉස්පර්ෂයන් (ඵස්ස) ඇතිවන එක මේ ඇඟවල් වල ස්වභාවයක් මිසක්, ඒක රහත්වෙලාද නැද්ද?? පිස්සෙක්ද නැද්ද?? බීලද නැද්ද?? කියන මොකක්වත් හන්ද වෙනස්වෙන දෙයක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්තිමට, "භව නැත්නම් නැවත ඉපදීම - ජරා මරණ නෑ!!" කියන එකත් 100% හරි උනාට, "රහත්වෙච්ච අයට භව නෑ!!" කිව්වොත් ඒක එහෙම්පිටින් වැරදියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! රහත්වෙච්ච අය උනත් චේතනා පහළකර කර කරන - කියන - හිතන දේවල් අනුව භවය ඉබේම ගොඩනැගෙනවා!!! !!! !!! ඒකත් ස්වභාවිකවම සිද්ධවෙන දෙයක්.. නැත්නම්, මේ ඇඟවල් වල ස්වභාවයක්.. තමයි!!! !!! !!!
ඒ නිසා රහත්වෙච්ච කෙනෙක් ඉර්දී බල එහෙම හදාගෙන පාවිච්චි කළොත්, ලෝකෙ හෙල්ලෙන තරම් තඩි භවයක් උනත් හැදෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් මැරෙනකොට (පිරිණිවන්පාන කොට) ඒ භව නිරුද්ධවෙලා (නැතිවෙලා) යනවා මිසක්, නැවත ඉපදීමකට හේතුවෙන්නේ නෑ!!! !!! !!! රහත්වෙච්ච අයගෙයි නැති අයගෙයි භව වල ලොකුම වෙනස අන්න ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
ඒත් එහෙම කිව්වොත් ඌ අමුම අමු ගොනෙක් බව හැමෝම දැනගන්න නිසා, උන්ට ඒක කියන්න විදියක් නෑ!!! !!! !!!
ඉතිං උන් ඒක වහගන 'තමන්ගෙ දහම' සාධාරනීකරණය කරන්න, "සලායතන තිබ්බට ඵස්ස ඇතිවෙච්ච තැනම නැතිවෙනවා!! *{එතකොට සලායතන තිබ්බත් නැහැ වගේ නේ?? නැත්නම්, සලායතන තිබ්බත් අවුලක් නෑ නේ?? අන්න ඒ හන්ද.} බුදුන්වහන්සේ කියල තියෙන්නෙ ඒකයි!!" ගගා 'දහම' අලුතෙන් හදනවා!!! !!! !!! ඒ බයිල අහල / කියවල / බලල රැවටෙන මොකුත් නොදන්න එවුන්ට ඉතිං අබ සරණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

පටිච්චසමුප්පාදය අවබෝධ නොවෙච්ච කෙනෙක් හොයාගන්න බැරිවෙන්නම තෝරලා දෙනවා!!! !!! !!!
ඒ නිසා කාටවත් අඩුවක් පාඩුවක් වෙන එකක් නෑ.

හොඳට බලපන්, කොච්චර බණ ඇහුවත් කියෙව්වත් මොකෙක්වත් අල්ලගන්නේ / තේරුම්ගන්නේ / අවබෝධ කරගන්නේ නැති, "බොලා කවුරුවත් සංසාරෙ ඇවිල්ලා නෑ!! සංසාරෙ ඇවිල්ලා තියෙන්නේ මතකයක් විතරයි!! ඒ මතකයේ තියන කිසිම දෙයක් උඹලම කරපු කියපු.. උඹලටම වෙච්ච.. දේවල් නෙවෙයි!!" කියන 'ඇත්ත සංසාර කතාන්දරය' දැන් ආයේ ඒ ගැන කිසිම සැකයක් නොහිටින විදියට.. බොහෝම පැහැදිළිව.. බොලාට තේරුම් කරල දීලා ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සංසාර කතන්දරේ ගැන මොකුත් නොදන්න / දෙයිය මැව්වයි.. අලුතෙන් හැදිලයි.. ඉබේ හැදිලයි.. කියල හිතාගෙන හිටිය එවුන්ට නම්, "බොලා ඉබේ හැදිලවත්.. දෙයියෙක් මවලවත්.. නෙවෙයි!! උඹලව හැදිල තියෙන්නේ මෙන්න මෙහෙම ස්වභාවික වැඩපිළිවෙලක් හන්දයි!! ඒකෙදි උඹට පටන්ගත්ත කෙළවරක් හොයාගන්නවත් බැරි තරම් තඩි අතීත මතකයක් ලැබිල තියනවා!! කොයි වෙලාවක හරි ඒවා මතක්වුනොත්, කලබල වෙන්න.. බයවෙන්න.. දුක්වෙන්න.. පසුතැවෙන්න.. මොකුත් එපා!! ඒ උඹලටම වෙච්ච.. උඹලම කරපු කියපුවා.. මොකක්වත් නෙවෙයි!!" කියලා, ඇත්ත සංසාර කතන්දරය ගැන සියලු සැකසංකා දුරුවෙන විදියට, උන්ව දැණුවත් කරලා ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
අන්න ඒ ටිකත් ඉවරවෙලා, blog එකත් complete කරලා, ඊළඟට මං ආයෙ අර කළින් කරන් ආව threads ටික continue කරන්න ගන්නවා!!! !!! !!! එතකොට අපි පටිච්චසමුප්පාදෙ ගැන උපරිමයෙන්ම බලමු.




අපිට මොකෝ??? ??? ??? 

මතකනේ, 'කර්ම' කියන්නෙ 'චේතනා' නැත්නම්, හිතන.. හිතලා කියන කරන.. දේවල් වලට නෙව?? 
මැරිච්ච ගමන් අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඇයි, ඌ ගමකට 'කර්ම' කරලා නෙව??? ??? ???



'සෝවාන්' කියන වචනය ඇහුණත් 'හොල්මාන්' වෙන මහා පඬිලා.. විශාරදලා.. මෙන්න මේක විතරක්වත් කියවනවා නම්...
http://maninnekoheda.blogspot.com/2015/05/blog-post.html
කරුණාකරලා වෙබ් එකේ ලොකු ආටිකල් ලියනකොට readability ගැන සැලකිලිමත් වෙන්න. ලියන style එක ගැන නෙමෙයි මම කතා කරන්නේ.
තැනින් තැන අකුරු ලොකු කරලා, underline කරලා, පාට පාට වෙනස් කරලා, emoticons වැහි වහල. බලපන් උඹේ බ්ලොග් එක මිහිහෙක්ට තියා මෙලෝ යකෙක්ට කියවන්න පුලුවන්ද කියල. කොච්චර වැදගත් පණිවිඩයක් දුන්නත් වැඩක් තියෙනවද එක නිවිහැනහිල්ලේ කියවන්න බැරි නම්.





ඒවා මතක තියාගන්න ලේසියි.





ආ... ඒ hybrid තාක්ෂණය නොවැ.
exclamation marks දාපුව.. ලොකු කරපුව.. පාට කරපුව.. UL කරපුව.. emoticons දාපුව.. ඔක්කොම don't care කරල කියවගන ගියොත් නිකම් පොත් පත්තර කියෙව්වම වගේ වෙයි.
මොළේ තියන එවුන් අවශ්‍ය කරුණු extract කරල ගනී. වැදගත් points අඳුනගනී. මතක තියාගනී. ඉතිං උන් නම් වැඩක් ගනියි!!! අනික් එවුන් නිකම් උඩින් පල්ලෙන් කියවල නිකං ඉඳී!!! එච්චර වැඩක් වෙන එකක් නෑ!!!
exclamation marks.. emoticons.. bold & underlined letters.. ඔක්කොටම අවධානය යොමුකරලා කියෙව්වොත් ඊට වඩා 'ගැම්මක්' තියෙයි!!!
අඩි පොළවෙ ගහල - හොම්බට ඇනල - බෙල්ලෙන් අල්ලල හොල්ලලා හොල්ලලා කිව්වාම.. කින්ඩිය දාල කිව්වාම.. හොඳට තේරෙන්නෙ?? මතක හිටින්නෙ?? අන්න එහෙම වෙයි!!!
ඒ වගේම, එක එක පාට වලින් color කරපුව.. bold, underline & italic කරපුව.. වෙන වෙනමම අරගන බැලුවොත්, ලොකු paragraphs වලින් වැදගත් කොටස් 'short notes' හදාගත්තා වගේ තියෙයි!!!ඒවා මතක තියාගන්න ලේසියි.
අනික, හුඟක් තැන්වලදි red or reddish colors වලින් වැරදි / බොරු / warning / වැළකිය යුතු දේවලුයි.. green or greenish colors වලින් හරි / ඇත්ත / අවුළක් නැති / කළයුතු දේවලුයි.. බැලු බැල්මට (at a glance) දැනගන්නත් පුළුවන් වෙයි!!!
තොපිට ඕවා කියවන්න බෑ බෑ වගේ නම්, ඒ ඕවයි තියෙන්නෙ රස කතා.. වැල කතා.. වල් කතා.. gossips.. අනං මනං නෙවෙයි නිසා විතරයි!!! !!! !!!
![]()
![]()
![]()
මේකේ උන් බැන්නට මම මෙච්චර වෙලා හිතාගෙන හිටියෙ උඹ මොලේ තියෙන එකෙක් කියල.
බුද්ධාගම කතා කරන්න කලින් පොඩ්ඩක් හොයල බලනවා වෙබ් එකේ ආටිකල් එකක් දානකොට උපරිම ප්‍රේක්ෂක අවදානය ගන්න නම් කොහොමද ලියන්න ඕනේ කියල.
උඹට හොඳින් පැහැදිලි කලහමත් උත්තර දෙන්නෙ අවි අමෝරාගෙන නම් නම් තමුන් ඉන්න පීඩිත මානසිකත්වය හිතා ගන්න පුළුවන්.
කියවන්න ඕනේ එකෙක්වත් කියවන්නේ නැහැ උඹ ඔය ලියල තියෙන විදියට.












මළාට පස්සෙ නම් ඉතින් කොහොමත් 'හුක්ස්' තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්දලා දැම්ම ඉඳලම අදහන දෙයියෙක්ගෙ පුක ලෙවකාලා.. දන්න කියන ලොකු ලොකු උන්දලා හැමෝගෙම පුකවල් ලෙවකාලා.. කොහොම හරි මැරෙන්නෙ නැතුව ඉන්න හදාගන්න බැලුවොත් හොඳයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!"උපරිම ප්‍රේක්ෂක අවදානය ගන්න " ???
තෝ හිතුවද මං මේ නාට්ටියක්.. පිචැර් එකක්.. පෙන්නනවයි කියල??? ??? ???![]()
![]()
යකෝ, මේකට 'Maxaa' attention එකක් දුන්නොත් ඒකත් තොපිට!!! !!! !!! නැතත් තොපිටම තමයි!!! !!! !!!
මං කරන්නෙ මගේ යුතුකම / වගකීම ඉටු කිරීමක්... හැම එකාටම උපකාරයක්... විතරයි!!! !!! !!!![]()
මට against ගියපු / යන එවුන්ට... ඇරපු / අරින එවුන්ට... reps කපපු / කපන එවුන්ට... ගූ tags - ගූ comments දාපු / දාන එවුන්ට... threads demote කරපු / කරන එවුන්ට... උන් කරපුවයෙ රඟේ මේ ජීවිතයෙදිම දැකගන්න / දැනගන්න ලැබෙයි!!! !!! !!!මළාට පස්සෙ නම් ඉතින් කොහොමත් 'හුක්ස්' තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්දලා දැම්ම ඉඳලම අදහන දෙයියෙක්ගෙ පුක ලෙවකාලා.. දන්න කියන ලොකු ලොකු උන්දලා හැමෝගෙම පුකවල් ලෙවකාලා.. කොහොම හරි මැරෙන්නෙ නැතුව ඉන්න හදාගන්න බැලුවොත් හොඳයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


තව එකකුත් මග එනවා. 

ඒත් 'පුරුදු පරිදි' කියන්න හම්බවුණේ නෑ. 

බලාපු අය ආයිත් බලන්න!!! 

උඹ ලියන ඒවා වැඩිය කට්ටිය කියවන්නෙ නැත්නම් ඔය emoticons ටික අයින් කරලා සාමාන්‍ය විදයට ලියල fresh approach එකක් දාල බලපන්.
උඹෙන් ගන්න දෙයක් තියෙනවා හැබැයි මෙලෝ සම්මජ්ජාතියේ මිනිහෙකුට කියවන්න බැහැ. මම කලින් කිව්වා වගේ උඹ ගූ නාගෙන සුවඳ මල් බෙදුවට වැඩක් නැහැ.



} ඊළඟට, ඒක පිහිටියෙත් නැති.. පිහිටියෙ නැත්තෙත් නැති.. තැනක්ය කිව්වේ, නිවණ කියන්නේ යම් කිසි නිශ්චිත ස්ථානයකුත් නෙවෙයි කියන එකයි!!! !!! !!! {මං නිවන් ගියේ තලවතුගොඩින් කියලා උඹලත් නිවන් යන්න තලවතුගොඩටම එන්න උවමණාවක් නෑ!!! !!! !!!
} අන්තිමට, එතනට යාමක් වත්.. එතනින් ඒමක් වත්.. නෑ කිව්වේ, කාටවත් නිවණ කියන තැනට 'යන්න' වත්.. ආපහු 'එන්න' වත්.. හම්බවෙන්නේ නෑ!!! !!! !!! මොකද, 'එතනට' යන යන සත්වයා නැතුව යනවා!!! !!! !!! එහෙම්පිටින්ම නැතිවෙලා යනවා!!! !!! !!! නැතිවෙනවා!!! !!! !!! නිවෙනවා!!! !!! !!! එතකොට, එහෙම එහෙම්පිටින්ම නැතිවෙලා ගිය.. නැත්තටම නැතිවෙලා ගිය කෙනෙකුට, ආයෙ කීයටවත් ආපහු ඇතිවෙන්න විදියකුත් නෑ!!! !!! !!! ඒ කියන්නේ, ඊට පස්සෙ ආයෙ එහෙම 'කෙනෙක්' මේ විශ්වයේ කොහෙවත්.. කොයිම ආකාරයකින් වත්.. නෑ කියන එකයි!!! !!! !!!