'සතිය' නැත්නම් සිහිය පිහිටුවාගෙන ඉන්නවා කියන්නෙ කායානුපස්සනා / වේදනානුපස්සනා කිය කියා තියන steps වලට අනුව හිත control කරගන්න try කර කර කැලේ යන්න නොදී තියාගෙන ඉන්න එකට!!! 'සමාධිය' කියන්නෙ හිත full control උනාට පස්සෙ හිත ගැනත් හොයන්න බලන්න try කරන්නෙ නැතුව අල්ලල දාල නිකම් ඉන්න එකට!!! හරිද?? තේරුණාද??
... ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ එකක් වැඩුවොත් අනික් හතම ඒ එක්කම වැඩෙනවා කියලයි මම අහල තියෙන්නේ.? එතකොට කෙනෙක්ට කෙලින්ම සමාධිය වඩන්න පුළුවන් නේද ? 
ඔව් තේරුනා... ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ එකක් වැඩුවොත් අනික් හතම ඒ එක්කම වැඩෙනවා කියලයි මම අහල තියෙන්නේ.? එතකොට කෙනෙක්ට කෙලින්ම සමාධිය වඩන්න පුළුවන් නේද ?
![]()





දන්න අඳුනන හැමෝටමත් කියන්න. 


Gangster bana bro
ඔය 'වැඩිල්ල' එහෙම්පිටින්ම අවශ්‍ය වෙන්නෙ, පස් පව් / දස අකුසල් සේරම කරන.. කෑම / බීම / ලෑම / ආතල්ගැනිල්ල ජීවිතේ කරගත්ත.. මේ සංසාරගත සත්ව ජීවිතවල කතාව මෙලෝ හසරක් නොදන්න.. අපායෙ ගේට්ටුව ගාවටම ගිහිල්ල ඉන්න.. full upset බුවාලට තමන්ම තනියෙන් උත්සාහ කරලා කරලා නිවන් යන්න නම් තමයි. හුඟ දෙනෙකුට ඔය මොකක්වත් ඕනෙ නෑ!!! ඕනෙ, හරියට 'ඇත්ත' දැනගන්න ලැබෙන එක විතරයි!!! !!! !!!
අනික, ඕක වඩන්න පටන්ගත්ත කියල වැඩේ කෙරෙනවා.. නිවන් යනවා.. කියල එකක් කොහෙත්ම නෑ!!! !!! !!! බුදුහාමුදුරුවෝ "සෝතාපන්න උනොත් 7කට වඩා යන්නෙ නෑ!!" කියල කිව්වට, ධම්මානුසාරී එවුන් 77කට වඩා යන්නෙ නෑ!! ශ්‍රද්ධානුසාරී එවුන් 777කට වඩා යන්නෙ නෑ!! නැත්නම් කෝටි 7777කට වඩා යන්නෙ නෑ!! කියලවත් කියල තියනවා අහල තියනවද??? නෑ නේද?? ඇයි එහෙම කියල නැත්තෙ?? උන්වහන්සේ දන්නෙ නැති නිසාද??? නෑ!!! ආර්ය අෂ්ඨාංගික මාර්ගෙ වැඩුව කියල නෑ, අඩුම ගණනේ සෝතාපන්න වත් නොවුණොත්, මොකෙක්වත් ගොඩයන්නෙ නෑ!!! !!! !!! ඒකයි.
ඒ මදිවට සාසනේට රිංගන් ඉන්න ගොං සංඝයෝ, ධර්මයට යොමුවෙන යොමුවෙන එවුන්ව ආයෙ මළාට නිවන් යන්න බැරිවෙන්න මඤ්ඤං කර කර අපාගත කරනවා!!! !!! !!!
ඒ හන්ද මම නම් ඔය standard route එකට... වඩව වඩව ඉන්න එව්වට... චුට්ටක්වත් කැමති නෑ!!! !!! !!! මට ඕනෙ මේ ඉන්න තරමක් එවුන් ඔක්කොම මෙතනින්ම ගොඩයන්න!!! At least, 'Non Return' වත් වෙන්න!!! තමයි.
http://maninnekoheda.blogspot.com එකට සෙට්වෙන්න.දන්න අඳුනන හැමෝටමත් කියන්න.
![]()









ඕං තවත් වැදගත්ම වැදගත් post එකක් දැම්මා. ඉක්මණට ගෙහුං බලන්න.
'ඇත්ත' තිත්තයි! ඒත් ඒ 'ඇත්ත' ඔබ දැනගත යුතුයි!!



... බැහැපියව් වැඩේට!!! 
ගිහිං රහත්වෙලා වර!!! !!! !!! 

buduhamuduruwonge manasika mattama usas. e kale un wahanseta apahasa karapu ayatath buduhamuduruwo koiwelewth dos kiwwe na. buduhamuduruwo godak hithta danena widiyata eka therum karala dila minissunta sathyaya awaboda kare.. ahema nathnm apahasa karanna ena ayata kunuharpa kiyala banne na. eth methna mkakda wenne. obathuma usas maraga palayaka innwanam apita therum karala denna ona widiyath buduhamuduruwonge widiyata yamkisi samana kamak wiya uthui. ohoma kunuharapa kiyala yamak therum kranna hdnwanm eka maha wihiluwk withri. danuth mama wishwasa karana yamkisi marga pala labapu pirisak me loke innwa. e ayge charya ratawa manasika mattama gsk usas. e aya hasirena widiyen hirthnna plwn aylge manasika mattama gana.... eth obathumage manasika mattama e ayth ekka gaththma gdk wenas kiyalai therenne....

liyala thiyana dewal therumganna uthsaha karanna!!! !!! !!! 



■ 'මම' ඉන්නේ කොහෙද? Part-2 08-13-2015 11:04AM![]()




