මිනිස්සු ප්‍රසිද්ධ උනාම ඒක හරිම අවාසියි. අපිට තනියම ඕනම ගුබ්බෑයමකට රිංගන්න පුලුවන්. ඕන තැනකට තනියෙන් යන්න පුලුවන්. ඕන බඩුවක් උස්සන්න පුලුවන්. ඕන ගොන් පොට් එකකට යන්න පුලුවන්. ඕන හෝටලෙකින් කන්න පුලුවන්. මුන්ට එහෙම කරන්න බෑනේ. හැම එකාම මුන් දිහා බලන් ඉන්නවා.අපි දිහා බලන් හිටියත් උන් අපි කවුද කියලා දන්නේ නෑනේ. ජනප්‍රිය වෙන එක අවාසියි. මම හරිම අකැමතියි ජනප්‍රිය වෙන්න.අප්‍රසිද්ධ ධනවත් පුද්ගලයන් ප්‍රසිද්ධ ධනවතුන්ට වඩා වාසනාවන්තයි.ඔය කට්ටිය මොකක්ද හිතන්නේ?