අනාගතයේ දවසක ඉරානය දැක බලාගැනීමේ ආසාවක් තියනවා. මගේ ෆේස්බුක් එක පුරාවටම මම ඉරානයට විරුද්දව තමයි පෝස්ට් දාන්නේ. ඉරානයට ගිහාම මාව අල්ලලා හිරේ දාවිද ?