මම ඉෂාරා ට ආදරෙයි
මට මෙකිව අමතක කරන්නවිදිහක් කියපන්කො මම
http://www.elakiri.com/forum/showthread.php?t=1674954&page=4
තාමත් පිස්සෙක්
බෙහෙත් බොනවා
මට මෙකිව අමතක කරන්නවිදිහක් කියපන්කො මම
http://www.elakiri.com/forum/showthread.php?t=1674954&page=4
තාමත් පිස්සෙක්




රජයෙ මූලික රෝහල් වල මානසික සෞඛ්‍ය සම්භන්ධයෙන් ඉන්න දොස්තරල ඉන්නවා. සල්ලි නැත්තම් ඒ දොස්තර කෙනෙක් ගිහින් හම්බෙන්න. සල්ලි තියෙනව නම් ප්‍රයිවට් පෙන්නන්න. මට සෝෂල් ෆෝබියා තියෙනවා. කියන්න ලැජ්ජ නෑ. මාත් මුලින් තනියම ගිහින් රජයෙ රෝහලකට ගිහින් කතා කරා. මාව දැක්කම එහෙම පේන්නෙ නෑ. නර්ස් අහනව මගෙන් මොකටද මොනා හරි ප්‍රොෙජක්ට් එකකට විස්තර ගන්නද කියල. ඒ වෙලාවෙ දොස්තර හිටියෙ නෑ. මගේ කතාව ත්‍රෙඩ් එකක දාල තිබ්බා බන්. ඒක හොයන් බලපන්. මට දැන් ගොඩක් දුරට හොඳයි.
menna wisaduma.aniwa manasika prashnayak thiyenwanam me de karanna.ape pawule kenektath thibyenwa ohoma prashanayak.eka nisa ath daneemen kiyanne.manasika roga widyawa dan diyunuyi.neerogi suwa pathami.