මම ඊලඟ ඡන්දෙට support කරන්න ඕන කාටද?

ඔබේ මතය අනුව, මම සිටිය යුතු පැත්ත?

  • NPP එක

    Votes: 24 57.1%
  • UNP එක

    Votes: 5 11.9%
  • පොහොට්ටුව

    Votes: 4 9.5%
  • සජබය

    Votes: 1 2.4%
  • හෙලිකොප්ටරය

    Votes: 4 9.5%
  • ටැප් එක

    Votes: 1 2.4%
  • පැතුම්

    Votes: 3 7.1%

  • Total voters
    42

3rd

Active member
  • Jan 20, 2023
    235
    266
    43
    මම ෆේස්බුක් පේජ් දෙකක් සහ ගෲප් දෙකක් කරගෙන යනවා. මගේ වයසෙ අය ගොඩක් ඒ එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. යූ ටියුබ් චැනල් එකකුත් පටන් ගන්න හිතාගෙන ඉන්නෙ. මට රට යන්න තරම් පවුල් පසුබිමක් නෑ. මට ඕන මේ රට ඇත්තටම ගොඩ එනවා දකින්න. මම ඇත්තටම ඊලඟ ඡන්දෙට කවුරු වෙනුවෙන් පෙනී හිටියොත් ද, සපෝට් කලොත් ද හොඳ?
     

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    ඔයාට හිතෙන එක කරන්න ඉතින්
    ඔයා කාට support කලත් මේක ගොඩ එන්නේ නෑ නෙ
     
    • Like
    Reactions: hide_spider

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    Tiger Flying GIF by Safran
     
    • Like
    Reactions: 3rd

    3rd

    Active member
  • Jan 20, 2023
    235
    266
    43
    ඔයාට හිතෙන එක කරන්න ඉතින්
    ඔයා කාට support කලත් මේක ගොඩ එන්නේ නෑ නෙ
    එහෙම කියලා බෑ නෙ. මට වෙන විකල්ප නෑ.
    මේක ගොඩ ගන්න විදියක් හොයන්නෙ.
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ආණ්ඩුවට චන්දෙ කරන්න සල්ලි හොයල දෙන එක තමයි මේ වෙලාවේ කොරන්න ඕනේ උබල පක්ෂේ දිනවන්න ඉස්සෙල්ලා මුන්ගේ සල්ලි නැති බැරි බැරි යාව නවත්වන්න එපාය.නැත්නම් චන්දයක් නැතුව සොවයන් වින්දනයක් ගන්න පුළුවන් පොනිලත් එක්ක
     
    • Like
    Reactions: Solo Rider and 3rd