01. සජියා අමු ගොනා නිසා දෙන්න වෙන එකෙක් නැති නිසා.
02. මේ වෙනකං උන්ට චෑන්ස් එකක් දුන්නේ නැති නිසා උන්ටත් එක පාරක් චෑන්ස් එක දෙන්න ඕන නිසා.
03. ජේවිපි පාක්‍ෂිකයන් දීලා බලපල්ලකෝ කරන හැටි කියල කයිවාරු ගහන නිසා.

මේ කැම්පෙන් එක වෙනස්... සරලයි... සුගමයි.... භෞතිකයි....ඔහොම බැහැ..
පත හෑල්ලක් ඕන
උඹ දුන්නේ කාටද... රනිල්ටද... සජ්ජට ද... ජෙප්පට ද... අන් හුකේ නන්නානේ කිව්වලු....චන්දේ දීලා නන්නපෝල් උන බයියොන්ගේ කයිවාරු බලපන්කෝ. දෝදු පකයලා ගෙවතුපල්ලෙක් ගෙනල්ලා හොදට තිබ්බ රටට ඇරියා මදිද![]()
අනිත් ඔක්කොම හොදයි... දේශගුණය නම් පල්ම පල්....උඹ කැනඩාවේ ඉඳන් බී ලූනු එහෙම කනව ඇති නේ, මෙහේ තරම් ලාබද බං එහෙත්?![]()
ගෝටට දැම්ම වගේ ත්‍රෙඩ් දාපන් පොහොට්ටු කැම්පේන් බල්ලා
කුණු ධම්මිකයට කඩේ යන්න ඇවිල්ලා දැන් මෙතන හැම එකාම තෝව තියාගෙන අරින්න ගත්තට පස්සේ ගියර් එක මාරු කරා නේද??
![]()

result eka damma danagena wage?01. සජියා අමු ගොනා නිසා දෙන්න වෙන එකෙක් නැති නිසා.
02. මේ වෙනකං උන්ට චෑන්ස් එකක් දුන්නේ නැති නිසා උන්ටත් එක පාරක් චෑන්ස් එක දෙන්න ඕන නිසා.
03. ජේවිපි පාක්‍ෂිකයන් දීලා බලපල්ලකෝ කරන හැටි කියල කයිවාරු ගහන නිසා.![]()
ජනාධිපතිවරණය ළං වෙනකොටම උඹල නොදන්න දෙයක් වෙනවා....result eka damma danagena wage?
lol
ජනාධිපතිවරණය ළං වෙනකොටම උඹල නොදන්න දෙයක් වෙනවා....
දේශපාලනයෙ නොහිටපු එකෙක් එනවා... අපේ එකාල ඌට වශී වෙනවා....
අන්තිමට ඌ ජනාධිපති වෙනවා.... ඊට පස්සෙ පාර්ලිමේන්තු මැතිවරණය එනවා... රනිලා අගමැති වෙනවා.... පොහොට්ටුවෙන් අඩුම 25 ක් විතර රනිලට යනවා... ඉතිරි ටික සජ්ජට යනවා... දැනටමත් සජ්ජට එකතු වෙන්න සෙට් එකක් ඉන්නවා... සජ්ජට උන්ව ගන්න එපා කියල ඇතුලෙන්ම කචල්... සජ්ජා දෙලොවක.... අනුරලත් මේක දන්නවා... අනුර ලහි ලහියේ නුවර ගිහිල්ල මහ නායක හිමිවරුන් බැහැදකින්නේ ලංකාවේ දේශපාලනය ජාතිය, ආගම මත වළිකන බහුතරයකගේ අල්ලේ තියන බිජ්ජක් කියල උනුත් තේරුම් අරන් තියෙනවා....
amo amo aathal aathal