උබ මම අපි පාත්ෆ්යින්ඩරයට මෙහෙම කරන්නේ ඇයි? පාලූ ගෙයි වළං බින්ද සියල්ලෝටම ආරාධනා... අපි කතා කරමු....
පොන්නයා තාම එම්බසියේ පෝලිමේ නේ කොහොමද කට්ටියගේ පෙස්සම් ටික එකින් එකට චෝදනා පාත්ත පොන්නයාටනැගල යන්නේ නැති ත්‍රෙඞ්...මමවත් බම්ප් කරන්නම්.... බම්ප්....
උබලා කැනඩාවට වෙලා ඉන්නව හරිනම් මේක එයාපොර්ට් එකේ ගොඩබානකොටම බිත්තර ප්‍රහාරයක් හරි සෙට් කරන්න ඕන මෙහෙන් බිත්තර ටික එවන්නම් මොකෝ අපි එන්න යැරූස්ස ගහක් නෙවෙයි ඩෝව් මේපල් ගහක්
වෝට් කරන්න බලන්න.
ඕන නම් පල්ලෙහා ලින්ක් දෙක බලලා අදහසක් ගන්න පුළුවන් (optional)
https://bit.ly/3tpc0jY
https://bit.ly/3Fntq2E
නැගල යන්නේ නැති ත්‍රෙඞ්...මමවත් බම්ප් කරන්නම්.... බම්ප්....

