මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඕව පේන්නෙ නෑ රතු අලින්ටයි ටොයියොන්ටයි...
    aurudu 4 ma naya tika ekathu karama 6 monthwalin cover karna naya gatta anduwak dakkamai... eka aulak ne etkota. yaks puduma naya ganillak ne ... mariyanagadayata puruawanawa wage.. mun naya ganne ubalata çanak neti unata me rate isarahata inna lamaia ewa gewanna gewanna wenne. eith aulak ne nede. anagathaya moka unada mokada api hamakaroth api kanwa 😂 rata kana eka gana rachana liana bayyo
     
    • Like
    Reactions: D_Mad

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දැන් උබල ගෝටට චන්දෙ දුන්නෙ යහපාලන ආණ්ඩුව කරපු දේම කරන්නද? :LOL:

    පිස්සුද බන්...මම කියන්නේ ඒක නෙමෙයි....මේ චීන ඉගෙනගමු කියල thread දාන උන් ඒ කාලෙම චීන ඉගන ගත්තනම් දැන් කතාකරන්නේ සට පට ගාලා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    aurudu 4 ma naya tika ekathu karama 6 monthwalin cover karna naya gatta anduwak dakkamai... eka aulak ne etkota. yaks puduma naya ganillak ne ... mariyanagadayata puruawanawa wage.. mun naya ganne ubalata çanak neti unata me rate isarahata inna lamaia ewa gewanna gewanna wenne. eith aulak ne nede. anagathaya moka unada mokada api hamakaroth api kanwa 😂
    naya ganna1 aul kawuru gaththath..corona nisaa loke witarak enweyi lankaweth economy1 thiyena tanin pallamata wetunane.maasa gaana rata wahala tibbe.. ewa boru neweyine... rate adayama sampurnayen kadan wetuna pahu giya kale me global/local situation1th ekka.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    naya ganna1 aul kawuru gaththath..corona nisaa loke witarak enweyi lankaweth economy1 thiyena tanin pallamata wetunane.maasa gaana rata wahala tibbe.. ewa boru neweyine... rate adayama sampurnayen kadan wetuna pahu giya kale me global/local situation1th ekka. eka boruwa neweyine
    naya ganne munge sakku puraganna kiyala danne man vitarada etakota... :rolleyes: :confused: tsunami walin gahapu ekata corona kajjakda😂 ehema eka kata ona vidiyata naya ganna puluwan system ekak hadala dunne bayyo saha toyyo oka wenas karanna ekekwath kata karanne. habei gatta eka sadaraneeya karavan nam ona taram rachana 😂
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    පිස්සුද බන්...මම කියන්නේ ඒක නෙමෙයි....මේ චීන ඉගෙනගමු කියල thread දාන උන් ඒ කාලෙම චීන ඉගන ගත්තනම් දැන් කතාකරන්නේ සට පට ගාලා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    මම නං ඔය ඔක්කොම එකයි කියල දැනගෙන ගොඩක් කල්. රටට වැඩ කරන එකෙක් ලොවෙත් එන්නේ නෑ. දේශපාලකයගෙ වරද නෙවෙයි රටේ ඉන්න බහුතර ගොන්නුන්ගේ වරදින්. දැන් ඉන්න ආණ්ඩුව විවේචනේ කලාම කියන්නේ ඇයි කලින් ආණ්ඩුවත් කලේ කියලා. පොහොට්ටුව පැරදිලා යුඑන්පී කවදාහරි ආවත් ඕකම තමා වෙන්නේ.දෙපැත්තම රෝල ගහන එක කරන්නේ පහුගිය අවුරුදු 70-80 කළා වගේ.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    naya ganne munge sakku puraganna kiyala danne man vitarada etakota... :rolleyes: :confused: tsunami walin gahapu ekata corona kajjakda😂 ehema eka kata ona vidiyata naya ganna puluwan system ekak hadala dunne bayyo saha toyyo oka wenas karanna ekekwath kata karanne. habei gatta eka sadaraneeya karavan nam ona taram rachana 😂
    aniwa mamath piliganna ganna nayen tikak sakku anith tika thama requirement1 daanne.. degolloma horu thama. un kisima weda nokara hora kewa...
     
    • Like
    Reactions: nikdw

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මතක තියා ගන්න..... මේක පුද්ගලයින් දෙදෙනෙක් අතර තරගයක් නෙවෙයි... මතවාද දෙකක් අතර තරගයක්.... ඔව් අලූත් මතවාදයක් බීජයක් ලෙස රෝපණය කරන අවස්ථාවක්.... ඒක රූස්ස ගහක් විදියට හැදිල සිංහලයට අභිමානයෙන් කෙළින් හිටගන්න පුලූවන් හෙවණක් හදල දෙයි.... එච්චරයි.... දවසක මැරිල යන දවසට හරි අපි ඒ අභිමානයේ පුුරෝගාමින් කියල සතුටු වෙන්න පුලූවන් වෙයි...
    ඔබට ශතුටුද දැන්?
     
    sniper21

    Active member
  • Sep 5, 2014
    226
    183
    43
    "ගෝඨ කියන්නේ ලංකාවේ අපිට සියලූ දේ ම දෙන ඉන්ද්‍රජාලිකයෙක් නොවනු ඇත.... කියන තරම් ගෝඨ වැඩක් නොකරන්නට ද ඉඩ ඇත.... ගෝඨ තවත් එක් දේශපාලන චරිතයක් ද වනු ඇත.... "
    මුන් කලින්ම දැනගෙන ඉඳල තියෙනව,කියපු දේවල් මිනිස්සු හරියට තේරුම් ගත්තෙ නෑනෙ
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    121160346_2511590252319970_665058432281540805_n.jpg
     
    • Like
    Reactions: bestdivx

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ‘‘ඔය සුලූ ජාතිකයින්ගේ චන්ද නැතිවට ආණ්ඩු හදන්න පුලූවන් වුණාට සිංහලයගේ චන්ද නැත්තං ආණ්ඩු හදන්න බෑ’’ Thats the point... No GOTA No SAJJA

    Iya Gu godak :lol:
     
    • Haha
    Reactions: Identity

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    "ගෝඨ කියන්නේ ලංකාවේ අපිට සියලූ දේ ම දෙන ඉන්ද්‍රජාලිකයෙක් නොවනු ඇත.... කියන තරම් ගෝඨ වැඩක් නොකරන්නට ද ඉඩ ඇත.... ගෝඨ තවත් එක් දේශපාලන චරිතයක් ද වනු ඇත.... "
    මුන් කලින්ම දැනගෙන ඉඳල තියෙනව,කියපු දේවල් මිනිස්සු හරියට තේරුම් ගත්තෙ නෑනෙ
    මුං අලුත් එකෙක්ට කවදාවත් මෙහෙම කියයිද :lol:
     
    • Haha
    Reactions: RandomGuy

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    "ගෝඨ කියන්නේ ලංකාවේ අපිට සියලූ දේ ම දෙන ඉන්ද්‍රජාලිකයෙක් නොවනු ඇත.... කියන තරම් ගෝඨ වැඩක් නොකරන්නට ද ඉඩ ඇත.... ගෝඨ තවත් එක් දේශපාලන චරිතයක් ද වනු ඇත.... "
    මුන් කලින්ම දැනගෙන ඉඳල තියෙනව,කියපු දේවල් මිනිස්සු හරියට තේරුම් ගත්තෙ නෑනෙ

    😂😂
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මුං අලුත් එකෙක්ට කවදාවත් මෙහෙම කියයිද :lol:
    අලුත් එකෙක් වැඩක් නොකරයි කියල බයයි. හැබැයි ගෝටා වැඩක් නොකරයි කියල අවුලක් නෑ. ජාතිය දිනලනෙ
     
    • Like
    Reactions: hasithayad