අඩේ එහෙමද ?. මම හිතුවේ බෞද්ධ වෙන්න ඕන කියලා චන්දේ ඉල්ලන්න.![]()


Prashne thiyenne loku balayak aran dunnama karana dewal.
Giya para yudde dinapu eka arunama balaya pawichchi karala karapu dewal apita mathakai ne.
Raniluth agamathi wechcha gaman kare maha bankuwa hora kapu eka.
E nisa me para katawath loku balayak hambena ekak na.
මේක මහ මැතිවරණයක් නෙවෙයි ජනාධිපතිවරණයක්.....
ithin oya de araksha wenawane api okkoma NAGA ta dunnoth
mona karannath kalin u apa mudal badala inna epai.ithin oya de araksha wenawane api okkoma NAGA ta dunnoth

ඌරු වරිගේ වන්නිය;24823802 said:1) ජයන්ත කැටගොඩ (ස්වාධීන)
2)සිරිපාල අමරසිංහ (ස්වාධීන)
3)අජන්තා පෙරේරා (ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂය)
4)අපරැක්කේ පුඥානන්ද හිමි (ස්වාධීන)
5) සමන් ප්‍රසන්න පෙරේරා (අපේ ජන බලය පක්ෂය)
6) ගෝඨාභය රාජපක්ෂ (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ)
7) ආරියවංශ දිසානායක (ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ)
8) සිරිතුංග ජයසූරිය (එක්සත් සමාජවාදී පක්ෂය)
9)මෙල්රෝයි ප්‍රනාන්දු (ස්වාධීන)
10) නන්දිමිත්‍ර බැද්දෙ ගමගේ (නව සමසමාජ පක්ෂය)
11) වජිරපානි විජේසිරිවර්ධන (සමාජවාදී සමානතා පක්ෂය)
12) සරත් මනමේන්ද්‍ර (නව සිහළ උරුමය)
13)රොහාන් පල්ලෙවත්ත (ජාතික සංවර්ධන පෙරමුණ)
14)අනුර කුමාර දිසානායක (ජාතික ජනතා බලවේගය)
15)සමන්සිරි හේරත් (ස්වාධීන)
16) සරත් කීර්තිරත්න (ස්වාධීන)
17)චමින්ද අනුරුද්ධ (ස්වාධීන)
18)සමරවීර වීරවන්නි (ස්වාධීන)
19) අශෝක වඩිගමංගාව (ස්වාධීන)
20)ඒ.එස්.පී. ලියනගේ (ශ්‍රී ලංකා කම්කරු පක්ෂය)
21)බත්තරමුල්ලේ සීලරතන හිමි (ජනසෙත පෙරමුණ)
22)භෂීර් සෙයිගු ඩාවුඩ් (ස්වාධීන)
23)සජිත් ප්‍රේමදාස (නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ)
24)ඉලියාස් ඉඩ්රුස් මොහොමඩ් (ස්වාධීන)
25) පියසිරි විජේනායක (ස්වාධීන)
26)ජයන්ත ලියනගේ (සිංහලදීප ජාතික පෙරමුණ)
27)දුමින්ද නාගමුව (පෙරටුගාමී සමාජවාදී පක්ෂය)
28)රජීව විජේසිංහ (ස්වාධීන)
29)මහේෂ් සේනානායක (ජාතික ජනතා පක්ෂය)
30)කුමාර වෙල්ගම (ස්වාධීන)
31)අරුණ ද සිල්වා (ප්‍රජාතන්ත්‍රවාදී ජාතික බලවේගය)
32)චමල් රාජපක්ෂ (ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය)
33)අජන්ත ද සොයිසා (රුහුණු ජනතා පෙරමුණ)
Prashne thiyenne loku balayak aran dunnama karana dewal.
Giya para yudde dinapu eka arunama balaya pawichchi karala karapu dewal apita mathakai ne.
Raniluth agamathi wechcha gaman kare maha bankuwa hora kapu eka.
E nisa me para katawath loku balayak hambena ekak na.
ithin oya de araksha wenawane api okkoma NAGA ta dunnoth