මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....

Rembrandt

Active member
  • Jan 16, 2018
    422
    78
    28
    අඩේ එහෙමද ?. මම හිතුවේ බෞද්ධ වෙන්න ඕන කියලා චන්දේ ඉල්ලන්න.:shocked::shocked:

    මම ලෝයර් කෙනෙක්ගෙන් නිකන් ඕක ඇහුවා එහෙම පයන්නක් ව්‍යවස්ථාවේ නැහැ කියලා ඌ කිව්වේ :lol::lol:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,204
    18,823
    113
    අදාල නෑනේ
    Prashne thiyenne loku balayak aran dunnama karana dewal.

    Giya para yudde dinapu eka arunama balaya pawichchi karala karapu dewal apita mathakai ne.
    Raniluth agamathi wechcha gaman kare maha bankuwa hora kapu eka.

    E nisa me para katawath loku balayak hambena ekak na.
     
    • Like
    Reactions: Jack_Sparrow

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    Prashne thiyenne loku balayak aran dunnama karana dewal.

    Giya para yudde dinapu eka arunama balaya pawichchi karala karapu dewal apita mathakai ne.
    Raniluth agamathi wechcha gaman kare maha bankuwa hora kapu eka.

    E nisa me para katawath loku balayak hambena ekak na.

    මේක මහ මැතිවරණයක් නෙවෙයි ජනාධිපතිවරණයක්.....​
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    U0EaBOCqn1owokSR_Infograph---Who-can%27t-be-President_S.jpg

    මනා මානසික තත්වය කියන්නෙ මොකක්ද ? depression තියෙන කෙනෙක්ටවත් ජනාධිපති වෙන්න බැරිද ? සමලිංගිකයො ? transgender ?
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    ithin oya de araksha wenawane api okkoma NAGA ta dunnoth

    නාගාව උඹලා අපි නෙට් එකෙන් දැකලා අදුර ගත්තට ගම් වල ඉන්න එකෙක් වත් දන්නේ නෑ බ්‍රා.
    ඒකයි සීන් එක
    උ ගැන හොප්ස් තියන්න එපා. ලක්ෂයක් වත් ගන්නේ නෑ
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    ithin oya de araksha wenawane api okkoma NAGA ta dunnoth
    mona karannath kalin u apa mudal badala inna epai. :sorry:

    ඌරු වරිගේ වන්නිය;24823802 said:
    1) ජයන්ත කැටගොඩ (ස්වාධීන)
    2)සිරිපාල අමරසිංහ (ස්වාධීන)
    3)අජන්තා පෙරේරා (ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂය)
    4)අපරැක්කේ පුඥානන්ද හිමි (ස්වාධීන)
    5) සමන් ප්‍රසන්න පෙරේරා (අපේ ජන බලය පක්ෂය)
    6) ගෝඨාභය රාජපක්ෂ (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ)
    7) ආරියවංශ දිසානායක (ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ)
    8) සිරිතුංග ජයසූරිය (එක්සත් සමාජවාදී පක්ෂය)
    9)මෙල්රෝයි ප්‍රනාන්දු (ස්වාධීන)
    10) නන්දිමිත්‍ර බැද්දෙ ගමගේ (නව සමසමාජ පක්ෂය)
    11) වජිරපානි විජේසිරිවර්ධන (සමාජවාදී සමානතා පක්ෂය)
    12) සරත් මනමේන්ද්‍ර (නව සිහළ උරුමය)
    13)රොහාන් පල්ලෙවත්ත (ජාතික සංවර්ධන පෙරමුණ)
    14)අනුර කුමාර දිසානායක (ජාතික ජනතා බලවේගය)
    15)සමන්සිරි හේරත් (ස්වාධීන)
    16) සරත් කීර්තිරත්න (ස්වාධීන)
    17)චමින්ද අනුරුද්ධ (ස්වාධීන)
    18)සමරවීර වීරවන්නි (ස්වාධීන)
    19) අශෝක වඩිගමංගාව (ස්වාධීන)
    20)ඒ.එස්.පී. ලියනගේ (ශ්‍රී ලංකා කම්කරු පක්ෂය)
    21)බත්තරමුල්ලේ සීලරතන හිමි (ජනසෙත පෙරමුණ)
    22)භෂීර් සෙයිගු ඩාවුඩ් (ස්වාධීන)
    23)සජිත් ප්‍රේමදාස (නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ)
    24)ඉලියාස් ඉඩ්රුස් මොහොමඩ් (ස්වාධීන)
    25) පියසිරි විජේනායක (ස්වාධීන)
    26)ජයන්ත ලියනගේ (සිංහලදීප ජාතික පෙරමුණ)
    27)දුමින්ද නාගමුව (පෙරටුගාමී සමාජවාදී පක්ෂය)
    28)රජීව විජේසිංහ (ස්වාධීන)
    29)මහේෂ් සේනානායක (ජාතික ජනතා පක්ෂය)
    30)කුමාර වෙල්ගම (ස්වාධීන)
    31)අරුණ ද සිල්වා (ප්‍රජාතන්ත්‍රවාදී ජාතික බලවේගය)
    32)චමල් රාජපක්ෂ (ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය)
    33)අජන්ත ද සොයිසා (රුහුණු ජනතා පෙරමුණ)
     
    Last edited:

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    මේ වගේ ලිපි තව ලියපන් මචන්.
    අනිවා මේ පාර ගෝට දිනන්නම ඕනෙ. අනිත් එක වෙන කාට දුන්නත් සජිත් වගේ මෝඩ පුත්තලම් බූරුවෙක්ට චන්දෙ දෙන්න හේතුවක්වත් හිතාගන්නවත් බෑ.

    ආ පුලුවන්නම් ඇරෝසන්ට කියපන් චන්දෙ ඉවර වෙනකන් ටිකක් කට වහන් ඉන්න කියල. ගෝටාබයවත් අප්පිරිය වෙනව ඌ ලිනන ඒව කියෙව්වම.
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,783
    1
    58,029
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගෝට අයින් වෙලා සජිත්ටම චන්දෙ දෙන්න කිව්ව නම් සජිත් 100% සින්හල චන්ද වලින් පත් කරගන්න පුලුවන්.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,917
    1
    60,889
    113
    Mother Earth
    Prashne thiyenne loku balayak aran dunnama karana dewal.

    Giya para yudde dinapu eka arunama balaya pawichchi karala karapu dewal apita mathakai ne.
    Raniluth agamathi wechcha gaman kare maha bankuwa hora kapu eka.

    E nisa me para katawath loku balayak hambena ekak na.

    z-p04-Choose.png
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    100% ekagai me kathawata meka thamai anthima awasthawa shinhalayage chanda bale penana eke mona andu awath methana hari thirane dunanam deshapaluwo tika ta msg ekeka denna one me chanden shinhalaya niyama bale ita passe oya sulu jathinta adina eka nawathinawa mokada danawa shinhala chande nathuwa dina ganna ba kiyala isara wage rawatala.


    me para me matha wade dina gathoth anagathe wath pahu giya aurudu 5he una wahge dewal nowi thiyei.