මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....

MrFrog

Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    මනා මානසික තත්වය කියන්නෙ මොකක්ද ? depression තියෙන කෙනෙක්ටවත් ජනාධිපති වෙන්න බැරිද ? සමලිංගිකයො ? transgender ?

    umba kata ariyoth LGBT. mokadda ban :lol::lol:
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    පුද්ගලික අභිලාෂ නැහැ... අනාගත පරපුර වෙනුවෙන් මුතුන් මිත්තන් රැකලා දුන්නු සිංහල රටක් ඉතිරි කරලා දෙන්න ඕන නිසා ගෝඨාට චන්දය දෙනවා.... අඩුම ගානේ වැනි වැනී ඉන්න චන්ද 2000ක් ස්ථිරව ගෝඨාට දම්මනවා....
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පුද්ගලික අභිලාෂ නැහැ... අනාගත පරපුර වෙනුවෙන් මුතුන් මිත්තන් රැකලා දුන්නු සිංහල රටක් ඉතිරි කරලා දෙන්න ඕන නිසා ගෝඨාට චන්දය දෙනවා.... අඩුම ගානේ වැනි වැනී ඉන්න චන්ජ 2000ක් ස්ථිරව ගෝඨාට දම්මනවා....

    :lol:
     
    • Haha
    Reactions: c2r
  • Dec 18, 2013
    535
    98
    28
    මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....

    ගෝඨ කියන්නේ ලංකාවේ අපිට සියලූ දේ ම දෙන ඉන්ද්‍රජාලිකයෙක් නොවනු ඇත.... කියන තරම් ගෝඨ වැඩක් නොකරන්නට ද ඉඩ ඇත.... ගෝඨ තවත් එක් දේශපාලන චරිතයක් ද වනු ඇත....

    එහෙනම් ඇයි ගෝඨට කඬේ යන්නේ....???????

    නැත.... අප ගෝඨට කඬේ යන්නේ නැත.... අපි කරනුයේ පිළිලයක් වූ මතවාදයක් මේ පොළවෙන් උදුරා දමා නව මතවාදයක් මේ පොළවේ රෝපණය කිරීමය....

    මොකක්ද ඔය කියන මතවාදය....????

    සජිත් දිනයි.... ඌට දෙමළ මුස්ලිම් එවුන්ගේ චන්ද තියෙනවා.... සිංහලය 50 ට 50 බෙදෙනවා ඒ නිසා සජිය දිනුම්.... ඔව් එදා මෙදා තුර මේ පොළවේ වල් බිහි වූවා සේ ව්‍යාප්ත වෙලා තියෙන මතවාදය තමයි ඒක... කෙටියෙන් කියනවා නම් ‘‘සිංහලය බෙදෙනවා - අනෙක් එවුන් එක රොත්තකට එක පැත්තකට’’

    ඉතිං.... කිලෝ ගණන් සිංහලයගේ පරමාධිපත්‍ය බලය අරික්කාලක් වූ සුලු චන්දවලට බාල්දු වෙනවා....

    ඒකයි මම කිව්වේ මේක සජිත් - ගෝඨ අතර තරගයක් නෙවෙයි.... මතවාද දෙකක් අතර තරගයක් කියලා...

    සිංහල එවුන් (බෞද්ධ හෝ කතෝලික වේවා* එක පැත්තකට එක අරමුණකට ගාල් වෙන්න කාලේ ඇවිල්ලා.... සිංහලයට කෙලවලා සිංහලයට පස්ස පැත්ත පෙන්නලා මේ රටේ ආණ්ඩු හදන්න බෑ කියන එක පෙන්නන දවස ඇවිල්ලා.... සජියට මේ පාර කෙලවල දැම්මම ඇතිවන අලූත් මතවාදය මොකක්ද....???

    ‘‘සජියට දෙමළයි මරක්කලයයි සපෝට් කළාට සිංහලයා සපෝට් කළේ නෑ.... ඒ හින්ද ඌට රටේ ජනාධිපතිවෙන්න බැරි වුණා.... ’’ කොහොමද ඒක... එතනින් පස්සේ මොකක් වෙයිද...???

    ඔය දැන් සිංහලයට එළිපිට කෝචෝක් කරන එවුන් රහසේ කතා කරන්න පටන් ගනියි.... සිංහලයට කෙළවල බෑ.... ඌව තරහ කරගත්තොත් බඩු බනිස් කියලා... එතකොට අලූත් මතවාදයක් හැදෙයි.... දේශාපාලන හැතිකරේ අලූතින් හිතන්න පටන් ගනියි.... සිංහලයට කෙණහිලි කරන එක, අපගේ සංස්කෘතිය අභිමානය අමු අමුවේ විනාශ කරන දේවල්වලින් ඈත් වෙයි....

    ‘‘ඔය සුලූ ජාතිකයින්ගේ චන්ද නැතිවට ආණ්ඩු හදන්න පුලූවන් වුණාට සිංහලයගේ චන්ද නැත්තං ආණ්ඩු හදන්න බෑ’’

    ඕන්න එතකොට අර කිලෝ එකේ පරමාධිපත්‍යයට නිසි තැන ලැබෙනවා... අරික්කාල, තුන්කාල ගැලවිලා යනවා....

    වැරදිලාවත් සජිය දිනුවොත්.... දේශපාලකය කියනවා ‘‘දැක්කනේ අපි මරක්කලයි දෙමලයි තරහ කරගෙන බෑ.... උන් ඉල්ලන දේ දීලා අපි උන්ගේ චන්ද ටික රැුකගන්න ඕන.... සිංහල එවුන් ඕන දෙයක් සතියෙන් අමතක කරනවා... චන්දයක් ළං වෙන කොට ජොබ් කට්ටක්, සිමෙන්ති කොට්ටක්, වැසිකිළ කටක්, බත් පාර්සලයක්, බෝතලයක් දීලා උන්ව ෂේප් කරගන්න පුලූවන්....’’ එතකොට සිංහල උඹලට හිතෙන්නේ මොකක්ද...? පුක හපාගෙන මැරෙන්න හිතෙන්නේ නැද්ද...???

    ඒකයි මහා සංඝරත්නයත්, රටට ආදරේ අතිශය බහුතරයක් මේ තීරණාත්මක අවස්ථාවක්, අන්තිම අවස්ථාවක් කියල කියන්නේ.... ආයේ නෝ චාන්ස්.... අපි අපේ රටේ අවතැන් වෙන තැනට වැඬේ සිද්දවෙන එක නියතයි....

    මතක තියා ගන්න..... මේක පුද්ගලයින් දෙදෙනෙක් අතර තරගයක් නෙවෙයි... මතවාද දෙකක් අතර තරගයක්.... ඔව් අලූත් මතවාදයක් බීජයක් ලෙස රෝපණය කරන අවස්ථාවක්.... ඒක රූස්ස ගහක් විදියට හැදිල සිංහලයට අභිමානයෙන් කෙළින් හිටගන්න පුලූවන් හෙවණක් හදල දෙයි.... එච්චරයි.... දවසක මැරිල යන දවසට හරි අපි ඒ අභිමානයේ පුුරෝගාමින් කියල සතුටු වෙන්න පුලූවන් වෙයි...

    Thanks for REP.. I already shared it in my online groups. :yes:

    මේ පාර අපි නුවරින් කොහොමහරි ගේම ගහන්න ඕනේ... නැත්තං තම්බින්ටම ගිය නුවර වෙනවා.... :no:

    උඹට රේප් දෙන්න බෑ ලු... වටේ යන්නලු.... :(
     
    Last edited:
    • Like
    Reactions: barath dpriye

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,335
    16,030
    113
    Colombo
    උබ කියන එක 100%ක් ඇත්ත දැන් බලපන් මේ රටේ වැඩිම අසාධාරණයක් වෙන්නේ සිංහල ජාතියට,
    සින්හලයගේ පැත්තට එකෙක් වත් නැ උබ කියලා තියන හේතුව හින්දා සිංහලයව කාටවත් වටින් නැ

    :yes:
     

    Rawan2112

    Well-known member
  • Oct 8, 2017
    456
    261
    63
    Nairobi
    ගෝට හාමුටහෝ සජිත් මොඩයටයි අයෙත් දීල මේපාරත් පුක ඉරාගනින්
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ගෝඨාට දීලා බලමු

    දීන්නට පස්සේ බදියුදීන් වත් උන්ගේ පැත්තට ගත්තොත් තමයි අවුල
     

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    Test karanna deyak ne bn gota rata hadanawa.... ayedekak ne.... me wage pandu karayek newei.... suddanta redda ussapu paramparawak newei Jayawardana wickkamasinha Bandaranayaka... wage.... Apema rate ekek
     
    • Love
    Reactions: Sexy Somapala

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    උබ කියන එක 100%ක් ඇත්ත දැන් බලපන් මේ රටේ වැඩිම අසාධාරණයක් වෙන්නේ සිංහල ජාතියට,
    සින්හලයගේ පැත්තට එකෙක් වත් නැ උබ කියලා තියන හේතුව හින්දා සිංහලයව කාටවත් වටින් නැ
    :yes::yes:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa




    ඒ කාලේ ඉදල කියන කාතාවක්‌ මේ
    අපිට කොරනවා කියලයි කියන්නෙ
    දින්නදාට ඒකට්‌ටිය උඩිං යයි
    දුන්නු ඈයො කොර ඇන ඇන බිමින් යයි
    ඊටපස්‌සෙ මොකද වෙන්නෙ දන්නවද ඔයා

    (ඊටපස්‌සෙ ඒගොල්ලො සුදු අැදගෙන ඇවිල්ල ජනතාවට
    සේවය කරනවා)

    හැමදාමත් හිතන් ඉන්නෙ එහෙම වෙයි කියා
    ඒ වුනාට කවදාවත් වෙන්නෙ නෑ

    තාප්පවල එල්ලිගෙන සිටින්නෙ
    අාප්පවගේ මුහුනු සුදට තියෙන්නෙ
    කේප්ප හරකුන් කතිරය ගහන්නෙ
    රීප්පෙකින් දෙන්ඩ තමයි හිතෙන්නේ

    ඊටපස්‌සෙ මොකදවෙන්නෙ දන්නවද ඔයා
    (තාම බලේ තියෙන්නෙ බාගෙටනේ ඉතුරුබාගේ හම්බවුනාම වැඩ කරයි)

    හැමදාමත් හිතන් ඉන්නෙ එහෙම වෙයිකියා
    ඒවුනාට කවදාවත් වෙන්නෙ නෑ

    ඒ කාලේ ඉදල කියන කාතාවක්‌ මේ
    අපිට කොරනවා කියලයි කියන්නෙ
    දින්නදාට ඒකට්‌ටිය උඩිං යයි
    දුන්නු ඈයො කොර ඇන ඇන බිමින් යයි
    ඊටපස්‌සෙ මොකද වෙන්නෙ දන්නවද ඔයා

    (මන් කිවුවෙ දිනලා එන්නෙ ජනතාවට සේවය කරන්නනෙ)
    හැමදාමත් හිතන් ඉන්නෙ එහෙම වෙයිකියා
    ඒවුනාට කවදාවත් වෙන්නෙ නෑ

    කතිරේ ගහලා අපි වරදක් කලා ද?
    කොටා ගන්නේ මේ වගේ අපි නිසා ද?
    මේ විදියට කොච්චර කල් ගියා ද?
    ඒ උනාට කිසිම දෙයක් උනා ද?
    ලබන පාර කරන වැඩේ දන්නවද ? ඔයා
    (ලබන පාර දෙනව කෙලින්ම අනිත් පැත්තට)
    මෙච්චරකල් කෙරුවෙත් අපි ඔයටිකම තමා ඒ වුනාට එකෙන් උන සෙතක්‌ නෑ​
     
    Last edited: