මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
74624144_150748072809454_817555236771069952_n.jpg
 

macfa

Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    SLPP politico remanded for alleged assault on woman supporter of Sajith

    A Sri Lanka Podujana Peramuna Predeshiya Sabaha member and three others were remanded until tomorrow after they allegedly assaulted a 50-year-old female supporter of National Democratic Front Candidate Sajith Premadasa in Matale.

    The incident had taken place on Friday near Kotuwagedara in Matale when the PS member and his supporters were returning from an SLPP political rally.

    Some of his supporters loitered around the woman’s house before entering the house to attack her, police said

    The woman identified as R. Ramyalatha, a mother of three children, was admitted to hospital after the attack.

    The Matale Police arrested the suspects yesterday and produced them before Magistrate Siral Wimalasena who remanded them till tomorrow.

    http://www.sundaytimes.lk/191110/ne...ault-on-woman-supporter-of-sajith-377449.html
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    ගෝඨා පාලනයේ අනාවැකි හෙම්මාතගමින්!

    පොහොට්ටුවේ රැළියකට සහභාගී වී නැවත යමින් සිටියදී කෑගල්ල හෙම්මාතගම ප්‍රදේශයේ සිදු වූ තරුණියක දූෂණය කිරීමේ සිදුවීම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනාගත පාලනය සම්බන්ධයෙන් වන අනාවැකියක් බව "ආපස්සට නොයන්න - අපි සීරුවෙන්" තරුණ ජන්ද පදනම පෙන්වාදෙයි.

    ආපස්සට නොයන්න - අපි සීරුවෙන් තරුණ ජන්ද පදනමේ සාමාජික මහීල් බණ්ඩාර දෙහිදෙණිය මහතා පැවසුවේ මේ වන විට එම සිද්ධිය පොහොට්ටුව විසින්ම මඟ හරිමින් සිටින බවයි.

    දූෂණයට ලක්ව ඇත්තේ මන්ද මානසික තරුණියක බව පවසමින් තවදුරටත් එය යටපත් කිරීමට මාධ්‍ය පවා මැදිහත් වූ බවට ඔහු චෝදනා එල්ල කරයි.

    සෑම වේදිකාවක් පාසාම ජාතික ආරක්ෂාව තහවුරු කරන බවට පොහොට්ටු පාර්ශවයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පැවසුවද ඔවුන්ගේ සැබෑ ස්වභාවය දැන් මතුවෙමින් තිබෙන බවද මහීල් බණ්ඩාර වැඩිදුරටත් අවධාරණය කරයි.




    https://www.lankanewsweb.net/sinhal...317-ගෝඨා-පාලනයේ-අනාවැකි-හෙම්මාතගමින්---VIDEO-
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    පොහොට්ටුවේ මන්ත්‍රි ආබාධිත සෙබලාට පහරදී ඝාතනය කරන බවට තර්ජනයක්

    337208854e62879cea429ee9d11ed0ef_L.jpg


    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශිය සභා මන්ත්‍රී අරුණ ශාන්ත සිදු කළ පහර දීමකින් නාරම්මල මැටියගනේ ප්‍රදේශයේ ආබාධිත හමුදා සෙබලෙකු තුවාල ලබා තිබේ.

    ඩබ්ලියු එම් කරුණාපාල නැමැති මෙම හමුදා සෙබලා මැටියගනේ ප්‍රදේශයේ වෙළෙදසැලක් පවත්වාගෙන යන ලබයි.

    එම වෙළෙදසැලට පැමිණි අරුණ ශාන්ත මන්ත්‍රීවරයා හමුදා සෙබලාට පහාර දී වෙලෙදසැලට ද අලාභ හානි සිදු කර ඇතැයි නාරම්මල පොලිසිය පවසයි. මෙම සිද්ධිය පසුගිය හයවැනිදා සිදුව තිබේ. මන්ත්‍රීවරයා මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනිමට නාරම්මල පොලිසිය ‍මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත. පහාරදීමෙන් තුවාල ලැබූ සෙබලාගේ බිරිද සහ ප්‍රදේශවාසින් එක්ව නාරම්මල බස්නැවතුම්පල ඉදිරිපිට අද දින විරෝධතාවකද නිරත විණ. දේශපාලන රැකවරණ මත මන්ත්‍රීවරයා සැගව සිටින බව ඔවුන් චෝදනා කරමින් විරෝධතාව දක්වුන ලැබුවේය.

    නාරම්මල ප්‍රාදේශිය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී අරුණ ශාන්ත තම ස්වාමි පුර්ෂයාට පහරදී ඝාතනය කරන බවට ප්‍රකාශ කර ගිය බව පහර කැමට ලක්වු ආබාධිත සෙබලාගේ බිරිඳ කියා සිටින්නීය.


    https://runews.lk/news/item/8782-narammala-army-soldier-attacked
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    One arrested in incident involving abuse of female youth at SLPP rally

    A 23-year old man has been arrested for allegedly sexually abusing a female youth who attended a rally organised by the Sri Lanka Podujana Peramuna (SLPP) last night (Nov 7).

    The Police Media Spokesman's office said an investigation had been launched into the incident, upon a complaint filed by girl's father at the Hemmathagama Police.

    The father had lodged the complaint as his daughter and wife had not returned home until late.

    Investigations have shown that the girl had been abused while returning home on a bus after the rally. Further investigations are underway.

    http://www.sundaytimes.lk/article/1...involving-abuse-of-female-youth-at-slpp-rally
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....

    ගෝඨ කියන්නේ ලංකාවේ අපිට සියලූ දේ ම දෙන ඉන්ද්‍රජාලිකයෙක් නොවනු ඇත.... කියන තරම් ගෝඨ වැඩක් නොකරන්නට ද ඉඩ ඇත.... ගෝඨ තවත් එක් දේශපාලන චරිතයක් ද වනු ඇත....

    එහෙනම් ඇයි ගෝඨට කඬේ යන්නේ....???????

    නැත.... අප ගෝඨට කඬේ යන්නේ නැත.... අපි කරනුයේ පිළිලයක් වූ මතවාදයක් මේ පොළවෙන් උදුරා දමා නව මතවාදයක් මේ පොළවේ රෝපණය කිරීමය....

    මොකක්ද ඔය කියන මතවාදය....????

    සජිත් දිනයි.... ඌට දෙමළ මුස්ලිම් එවුන්ගේ චන්ද තියෙනවා.... සිංහලය 50 ට 50 බෙදෙනවා ඒ නිසා සජිය දිනුම්.... ඔව් එදා මෙදා තුර මේ පොළවේ වල් බිහි වූවා සේ ව්‍යාප්ත වෙලා තියෙන මතවාදය තමයි ඒක... කෙටියෙන් කියනවා නම් ‘‘සිංහලය බෙදෙනවා - අනෙක් එවුන් එක රොත්තකට එක පැත්තකට’’

    ඉතිං.... කිලෝ ගණන් සිංහලයගේ පරමාධිපත්‍ය බලය අරික්කාලක් වූ සුලු චන්දවලට බාල්දු වෙනවා....

    ඒකයි මම කිව්වේ මේක සජිත් - ගෝඨ අතර තරගයක් නෙවෙයි.... මතවාද දෙකක් අතර තරගයක් කියලා...

    සිංහල එවුන් (බෞද්ධ හෝ කතෝලික වේවා* එක පැත්තකට එක අරමුණකට ගාල් වෙන්න කාලේ ඇවිල්ලා.... සිංහලයට කෙලවලා සිංහලයට පස්ස පැත්ත පෙන්නලා මේ රටේ ආණ්ඩු හදන්න බෑ කියන එක පෙන්නන දවස ඇවිල්ලා.... සජියට මේ පාර කෙලවල දැම්මම ඇතිවන අලූත් මතවාදය මොකක්ද....???

    ‘‘සජියට දෙමළයි මරක්කලයයි සපෝට් කළාට සිංහලයා සපෝට් කළේ නෑ.... ඒ හින්ද ඌට රටේ ජනාධිපතිවෙන්න බැරි වුණා.... ’’ කොහොමද ඒක... එතනින් පස්සේ මොකක් වෙයිද...???

    ඔය දැන් සිංහලයට එළිපිට කෝචෝක් කරන එවුන් රහසේ කතා කරන්න පටන් ගනියි.... සිංහලයට කෙළවල බෑ.... ඌව තරහ කරගත්තොත් බඩු බනිස් කියලා... එතකොට අලූත් මතවාදයක් හැදෙයි.... දේශාපාලන හැතිකරේ අලූතින් හිතන්න පටන් ගනියි.... සිංහලයට කෙණහිලි කරන එක, අපගේ සංස්කෘතිය අභිමානය අමු අමුවේ විනාශ කරන දේවල්වලින් ඈත් වෙයි....

    ‘‘ඔය සුලූ ජාතිකයින්ගේ චන්ද නැතිවට ආණ්ඩු හදන්න පුලූවන් වුණාට සිංහලයගේ චන්ද නැත්තං ආණ්ඩු හදන්න බෑ’’

    ඕන්න එතකොට අර කිලෝ එකේ පරමාධිපත්‍යයට නිසි තැන ලැබෙනවා... අරික්කාල, තුන්කාල ගැලවිලා යනවා....

    වැරදිලාවත් සජිය දිනුවොත්.... දේශපාලකය කියනවා ‘‘දැක්කනේ අපි මරක්කලයි දෙමලයි තරහ කරගෙන බෑ.... උන් ඉල්ලන දේ දීලා අපි උන්ගේ චන්ද ටික රැුකගන්න ඕන.... සිංහල එවුන් ඕන දෙයක් සතියෙන් අමතක කරනවා... චන්දයක් ළං වෙන කොට ජොබ් කට්ටක්, සිමෙන්ති කොට්ටක්, වැසිකිළ කටක්, බත් පාර්සලයක්, බෝතලයක් දීලා උන්ව ෂේප් කරගන්න පුලූවන්....’’ එතකොට සිංහල උඹලට හිතෙන්නේ මොකක්ද...? පුක හපාගෙන මැරෙන්න හිතෙන්නේ නැද්ද...???

    ඒකයි මහා සංඝරත්නයත්, රටට ආදරේ අතිශය බහුතරයක් මේ තීරණාත්මක අවස්ථාවක්, අන්තිම අවස්ථාවක් කියල කියන්නේ.... ආයේ නෝ චාන්ස්.... අපි අපේ රටේ අවතැන් වෙන තැනට වැඬේ සිද්දවෙන එක නියතයි....

    මතක තියා ගන්න..... මේක පුද්ගලයින් දෙදෙනෙක් අතර තරගයක් නෙවෙයි... මතවාද දෙකක් අතර තරගයක්.... ඔව් අලූත් මතවාදයක් බීජයක් ලෙස රෝපණය කරන අවස්ථාවක්.... ඒක රූස්ස ගහක් විදියට හැදිල සිංහලයට අභිමානයෙන් කෙළින් හිටගන්න පුලූවන් හෙවණක් හදල දෙයි.... එච්චරයි.... දවසක මැරිල යන දවසට හරි අපි ඒ අභිමානයේ පුුරෝගාමින් කියල සතුටු වෙන්න පුලූවන් වෙයි...

    :cool: