මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    කෝ සෙට් එක....???? දැන් ජනාධිපති වෙලා ඉන්න ඕන සජිය ද? අනුර ද? සරල ප‍්‍රශ්නයක්.... ගෝඨ ගැන සාධාරණ විවේචනයක් කළ හැක්කේ ජෝකර් සජ්ජගේ පුක ලෙවකන එවුන්ටවත්, ගජබින්න අනුරයගේ දෑකැත්තයි මිටියයි පුකේ ගහගත්ත එවුන්ටත් නොව ප‍්‍රබුද්ධව රට ගැන හිතන උන්ට පමණක් බව කියනවා... ස්තුතියි.... අපි කාටවත් කඬේ යන්නේ නෑ කියන්න එපා පරණ කොමෙන්ට්ස් මෙතව දානව හොදේ.....
    FB_IMG_1602841591520_copy_600x636.jpg

    අවුලක් නෑ ස' දිනන්නේ😂
     
    • Haha
    Reactions: Identity

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    කෝ සෙට් එක....???? දැන් ජනාධිපති වෙලා ඉන්න ඕන සජිය ද? අනුර ද? සරල ප‍්‍රශ්නයක්.... ගෝඨ ගැන සාධාරණ විවේචනයක් කළ හැක්කේ ජෝකර් සජ්ජගේ පුක ලෙවකන එවුන්ටවත්, ගජබින්න අනුරයගේ දෑකැත්තයි මිටියයි පුකේ ගහගත්ත එවුන්ටත් නොව ප‍්‍රබුද්ධව රට ගැන හිතන උන්ට පමණක් බව කියනවා... ස්තුතියි.... අපි කාටවත් කඬේ යන්නේ නෑ කියන්න එපා පරණ කොමෙන්ට්ස් මෙතව දානව හොදේ.....

    අයි හැම වෙලේම ඕකුන් 3 දෙනා ගැනම කතා කරන්නේ? ඕකුන් 3 දෙනාගෙන් එහාට මිනිස්සුන්ට හිතන්න බැරිද? නැත්තම් උබල එහෙම හිතන්න ඉඩ දෙන්නේ නැද්ද?
    හොරු මංකොල්ලකාරයෝ දෙන්නෙක් ( ඔහු වටා ඉන්න උන් හරි ) ඉල්ලදි උන් දෙන්නාගෙන් අඩුම වැරැද්ද කරපු එකාට දෙන්න කියන්නේ අයි? අයි වැරදි නොකරපු එකෙක් ව පත් කරන්න බැරි? දෙන්න එකෙක් නැත්තම් NOTA option එකවත් දෙන්න බැරි අයි?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    NOTA කියන්නේ කව්ද බොලේ ....මනුස්සයෙක්ද ? ඌ දින්නම කව්ද රට පාලනය කොරන්නේ :unsure:
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    කෝ මගේ ප‍්‍රශ්නෙට උත්තර නෑනේ.... ඒ කියන්නේ දැන් ජනාධිපති වෙලා ඉන්න ඔ්න සජිත් ද...??? අනුරද...??? ආතල් එකට අහන්නේ....????

    උඹ මේ ත්‍රෙඩ් එකේ හොඳට පැහැදිලි කරලා දුන්නනේ ඇයි ගෝටට දෙන්න ඕන කියලා...ඉතින් මමත් ඇතුළු රටේ ගොඩක් දෙනා ගෝටව ජනපති කළා...උඹට මතකද මම උඹ අපි ගෝඨට දුන්නට පස්සේ කියලා උඹ දාපු ත්‍රෙඩ් එක..
    මතක නැත්තම් ආයෙම බලපන්.
    දැන් නම් වැරදි දේට වැරදි කියන්න උඹට කශේරුකාවක් නැහැ කියලා තමයි පෙන්නේ..
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මෙතුමා සිංහයෙක් වගේ ඇවිල්ලා කුංචනාද කරලා රටේ තිබුණු හම්බ ත්‍රස්ථවාදය ඉවරකරා. ඇන් අපේ රට සුඛිත මුදිත රටක්. බලපං ගැම්ම. රෙස්පෙට් ස'

    (මේ නිවුස් එක දාපු මාධ්‍ය ආයතනෙත් මේ මහන්සිලො පැහැදිලි කරල තියෙන්නෙ මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි කියල තමා)

    http://sinhala.adaderana.lk/news/108785/ඉස්ලාම්-අන්තවාදය-තුරන්-කරන්න-ගෝඨා-ජනාධිපතිවරණයට

    58419796_2373630236015011_4925119773773135872_n.png
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මෙතුමා සිංහයෙක් වගේ ඇවිල්ලා කුංචනාද කරලා රටේ තිබුණු හම්බ ත්‍රස්ථවාදය ඉවරකරා. ඇන් අපේ රට සුඛිත මුදිත රටක්. බලපං ගැම්ම. රෙස්පෙට් ස'

    (මේ නිවුස් එක දාපු මාධ්‍ය ආයතනෙත් මේ මහන්සිලො පැහැදිලි කරල තියෙන්නෙ මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි කියල තමා)

    http://sinhala.adaderana.lk/news/108785/ඉස්ලාම්-අන්තවාදය-තුරන්-කරන්න-ගෝඨා-ජනාධිපතිවරණයට

    View attachment 97353

    සිංහයෝ කුන්චනාද කොරන්නේ මොන රටේද බන් ? :unsure: ;-)
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අයි හැම වෙලේම ඕකුන් 3 දෙනා ගැනම කතා කරන්නේ? ඕකුන් 3 දෙනාගෙන් එහාට මිනිස්සුන්ට හිතන්න බැරිද? නැත්තම් උබල එහෙම හිතන්න ඉඩ දෙන්නේ නැද්ද?
    හොරු මංකොල්ලකාරයෝ දෙන්නෙක් ( ඔහු වටා ඉන්න උන් හරි ) ඉල්ලදි උන් දෙන්නාගෙන් අඩුම වැරැද්ද කරපු එකාට දෙන්න කියන්නේ අයි? අයි වැරදි නොකරපු එකෙක් ව පත් කරන්න බැරි? දෙන්න එකෙක් නැත්තම් NOTA option එකවත් දෙන්න බැරි අයි?
    bai theory eka
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මේ වගේ උන්ට මයික් දික් කරන උන්ට ගහන්න ඕනි පයින්. කිසි එකෙක් ගනන් ගන්නෙ නැතුව ඇඹරි ඇඹරි යන්න දෙන්න ඕන මුන්ට

    මිනිස්සු දන්නවා පොරගේ හැටි නාකි මයිනගේ ගු ගිලින උන්ට බලන්ඩ තමා දෙරණේ ඕවා රස කර කර දාන්නේ
     
    • Like
    Reactions: Maui_15

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    121384209-3607233799314680-654219537230613242-n.jpg

    පවුලේ අයව ගන්න එපා කිව්වෙ ඇමති කාර්‍ය මණ්ඩලයට මිසක් ජනාධිපති අගමැති කාර්‍ය මණ්ඩලයට නෙවෙයි. ජෙප්පො ටොයියො බොරුවට බුකියෙ වැලපෙන්න එපා..හරි අවබෝධයක් අරගෙන රණවිරු යෝෂිතට සුබ පතන්න. ඊර්ෂ්‍යා කරන්න එපා.

    මොකද මේ තීරණය ගන්න ඇත්තෙ අපි ගැන හිතල මොකද පිට මිනිහෙක් ගත්තොත් එයාට අපි දුක් මහන්සියෙන් ගෙවන බදු මුදලින් එයාව නඩත්තු කරන්න උනාට . පුතාට පඩි ගෙවන්නෙ නැතුව ඇති. රට ගැන අපිගැන හිතල මේ අමාරු අවස්තාවේ තාත්තට සහයෝගය දෙන්න පත්වෙන්න ඇති.
    😍
    😍
    😍

    එහෙනම් මේ දවස්වල කොරෝන නිසා බෝධ් පූජා තියල ආශිර්වාද කරන්නත් බැරි නිසා හැට නව ලක්ෂෙම නිවෙස්වල හවසට පහනක් පත්තු කරල නව අගමැති කාර්‍ය මණ්ඩල ප්‍රධානියාට සුබ පැතුම් ලක්ෂ හැට නවයක්ම එක් කරමු.

    (Copied FB)
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797
    113
    බයියන් සහ වෙන්ඩ ස්වාධින මතධාරීන් අතර දරුණු ගැටුම්, දේපල රැසකට අලාභහානි :P
    Kelinma quote kerapan bung...thoppi daaganne tiyaganna epa :P:P