මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Kelinma quote kerapan bung...thoppi daaganne tiyaganna epa :P:P
    කවුරු කවුරුත් දන්නවනේ ඉතින් තම තමන්ගේ තොප්පි වල පාට ආය ඇන ඇන කියන්නෙ මොකටද :P
    Me inne bayyek :lol:
    බයියන් වඳවීගෙන යන මේ කාලේ පොඩි එකෙක්ට "අන්න පුතේ බයියා" කියල පෙන්නන්න අපි එකෙක්හරි ඉතුරුවෙලා ඉන්න එපයි නැද්ද මම අහන්නෙ
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    mole tiyenewanan dinanne nethi ekekta kade palayan:cool:...ilanga awurudu 5 kanak ahila inne puluwan
    Achara mongal maithreepala aurudu dekak adan shape eke miniha mongal wedi une mahindaya ekka haule kanna gohin. Man hitanne me wage wei kiyala wena moka dinnath 😂😂illan kemak tiyanne bayyo
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,024
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1602907345231.png
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    මේ හේතුවටද ගෝටට චන්දෙ දෙන්න ඕනෙ කියන්නෙ? ගෝටයි අයියයි නේද විල්පත්තුව බදුරුදීන්ට දුන්නෙ? :rolleyes:

    :cry:


    ට්‍රැක්ටරේ යකඩ ගජසෙන්
    කුංචනාදයෙන් ඇලළුන
    වෘක්ශ දේවතාවන් බිම වැටී පණ ගසයි...!

    මිනී මල් පිපුන සීතල
    පුණ්‍ය භූමියේ ඇටකටු
    හතර රියන් කඩ අහිමිව විලාපය නගයි...!

    කැළෑ මල්පිපී රතු තොල්
    වලින් කෑගසා ඉල්ලන
    ජාතියේ නිධානය රන් රුවන් කරඬු කොයි...!

    වෑකන්ද කපා බිම්කටු
    කම්බියෙන් බෙදා වෙන්කළ
    නුබේ හිසගසා දමනා කඩුව බිම දමව්...!
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඒකයි මහා සංඝරත්නයත්, රටට ආදරේ අතිශය බහුතරයක් මේ තීරණාත්මක අවස්ථාවක්, අන්තිම අවස්ථාවක් කියල කියන්නේ.... ආයේ නෝ චාන්ස්.... අපි අපේ රටේ අවතැන් වෙන තැනට වැඬේ සිද්දවෙන එක නියතයි....
     

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    කොරෝනා ආසාදනයෙන් මිය යන මුස්ලිම් ජාතිකයන් භූමදානය කිරීමට අවසර ලැබේ.. තහවුරු කල ලිපිය මෙන්න..


    කොරෝනා වෛරසය ආසාදන වී මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ දේහය භූමදානය කිරීම සඳහා රජයේ අවසරය ලැබුණු බව සිලෝන් තවුහිත් ජමාත් සංවිධානය සඳහන් කරයි.

    ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතාට, අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාට, අෂිකරණ ඇමති අලි සබ්රි මහතාට ස්තුතිය පල කරමින් යොමු කරන ලද ලිපියක්ද ඔවුන් මාධ්‍ය වෙත යොමු කර තිබේ.


    දැන් අපි බලමු රචනා ලියන මේ පොන්නයෝ ටික මොන විදියේ රචනාවක් ලියාවිද කියලා මේ ගැන :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:


    එම සම්පූර්ණ ලිපිය මෙසේය.

    1604940879037-png.101514


    උපුටාගැනීම :- https://lankacnews.com/කොරෝනා-ආසාදනයෙන්-මිය-යන-ම-2/






    ආදාහනය ද භූමදානයද..? මේ පිලිබඳ Dr. අනිල් ජාසිංහ මැතිතුමා දක්වපු අදහස මෙම video එකේ 5වෙනි විනාඩියේ සිට





    @Pathfinder_A2Z ඒ කාලේ හම්බයෝන්ට පුකේ අරින්න ටෝක් දුන්නේ , දැන් සැපද බං