මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    125552621_2820416151547915_766065385789059086_o.jpg
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    කුජීතම දේශපාලන ත්‍රෙඩ් එක හොයන්න ආයෙත් එකක් poll දාන්න කාලේ හරි වගේ..
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    කොහොමද මචන් ඔය 10 000 බෙදිලා ගියේ විශ්වවිද්යාල පාඨමාලා අතර ? :baffled: ඔහොම දාන්න ඉඩ නෑ බන්..
    ගෙදර ඉදන් ලෙක්චස් වලට සහභාගි වෙන නිසා අවුලක් නෑ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,365
    166,753
    113
    එකමත් එක රටක
    ගෙදර ඉදන් ලෙක්චස් වලට සහභාගි වෙන නිසා අවුලක් නෑ
    නෑ නිව්ස් එක බොරු කියලා නෙවෙයි මම කිව්වේ. ඕක බෙදිලා තියන විදියෙයි, 10 000 විදියයි අවුල්...ඒකයි ..
    ගෙදර ඉදන් අවු 4ම කරනේ නෑ නේ බන්.
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    සුවර් එකට විමලයාට ගෑනී කියන්න ඇති 5000න් මාසයක් ජිවත් වෙලා පෙන්නපන් කියලා. :lol:

    ගෑනි කෙසේ වෙතත් පොරට මිනිස්සු නං කියල තිබ්බ 6000 කට සති දෙකකට ඇති වෙන්න බඩු ගෙනත් දීපන් කියල :ROFLMAO:


    JP012KI.png
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ගෑනි කෙසේ වෙතත් පොරට මිනිස්සු නං කියල තිබ්බ 6000 කට සති දෙකකට ඇති වෙන්න බඩු ගෙනත් දීපන් කියල :ROFLMAO:


    JP012KI.png


    ඌ බඩු ගන්න සුවර් එකටම කඩේ ගිහින් බන්, නැත්තම් බඩු ගණන් වැඩි කියන්නේ මොන ඇමතිය ද :lol:
     
    • Haha
    Reactions: Anatha sinhalu

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,424
    3,801
    113
    out of fucked up land
    ඌ බඩු ගන්න සුවර් එකටම කඩේ ගිහින් බන්, නැත්තම් බඩු ගණන් වැඩි කියන්නේ මොන ඇමතිය ද :lol:
    Ape gedara minissuth kiwwa dan arshiklands wala badu wala ganan sahenna wadii kiyala.
    Duppath minissu paw ithin.