මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    පැහැදිලිවම.... මේ වෙන කොට සජ්ජගේ පාලනය තිබ්බනං අටලුගම කෙළ ගහපු එකා එළියේ.. ඒ වෙනුවට පීඑච්අයිලා හිරේ...
    අන්න බලන්න සර් වෙලා වැඩ්ඩා.

    එතකොට කාති උසාවි වලට අලුතෙන් බදවගන්න එක ? ඒක සර් නෙවෙයි සබ්‍රි කරන්නේ ඒහින්දා දුන්නු චන්දෙට ලොස් නෑ.

    අර තඹ කම්මලේ උන් ටික නිදහස් කිරිල්ල ? එකත් සර් නෙවෙයි සබ්‍රිනේ නිතිපතිට කියලා තියෙන්නේ.

    බොම්බ පුපුරපු එලියට දැම්මට කමක් නෑ කෙල ගහපු එකාව ඇතුලට දැම්මනෙ. සර් වැඩ්ඩා.
     
    • Like
    Reactions: saturn

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    FB-IMG-15893144836652414.jpg
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ජාතකේ දන්නැති ගණිකාවෝ සෙට් එක පෙළට එක මගක....
    රිෂාඩ්ට කෝටි 121 ක වන්දියක් ගෙවන්න නියම වෙයි...
    සජ්ජගේ ආණ්ඩුවක් අද තිබ්බනම් ඌට ඇමති විෂය හැට හුටාමාරක්... සබි‍්‍රයගේ ලබ්බ දිහා බලන් ඉන්න එවුන් ගිය කාලේ ගෙදර ඇවිල්ල ගෑණිගේ කිම්බට රිෂාඩ් ඇරල යනකං දන්නේ නෑ.... ලබ්බේ ලෝජික්... දේශපාලන ගණිකාවෝ.... :confused:
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,143
    7,147
    113
    Back Bay-Beacon Hill, Boston
    ජාතකේ දන්නැති ගණිකාවෝ සෙට් එක පෙළට එක මගක....
    රිෂාඩ්ට කෝටි 121 ක වන්දියක් ගෙවන්න නියම වෙයි...
    සජ්ජගේ ආණ්ඩුවක් අද තිබ්බනම් ඌට ඇමති විෂය හැට හුටාමාරක්... සබි‍්‍රයගේ ලබ්බ දිහා බලන් ඉන්න එවුන් ගිය කාලේ ගෙදර ඇවිල්ල ගෑණිගේ කිම්බට රිෂාඩ් ඇරල යනකං දන්නේ නෑ.... ලබ්බේ ලෝජික්... දේශපාලන ගණිකාවෝ.... :confused:
    අනේ බං බයිලා ගහන්නේ නැතුව පලයං බං. ඕවා ගිහින් අර හම්බන්තොට පැත්තේ බයියොන්ට කියහං! අරහේ ආමි එක පුක ඉරාගෙන විපත්තුවේ පැල හිටවනවා! උඹේ කෝටි 121 !

    137225544_251841863009268_3458491716626184795_n.jpg
     
    Last edited:

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    ජාතකේ දන්නැති ගණිකාවෝ සෙට් එක පෙළට එක මගක....
    රිෂාඩ්ට කෝටි 121 ක වන්දියක් ගෙවන්න නියම වෙයි...
    සජ්ජගේ ආණ්ඩුවක් අද තිබ්බනම් ඌට ඇමති විෂය හැට හුටාමාරක්... සබි‍්‍රයගේ ලබ්බ දිහා බලන් ඉන්න එවුන් ගිය කාලේ ගෙදර ඇවිල්ල ගෑණිගේ කිම්බට රිෂාඩ් ඇරල යනකං දන්නේ නෑ.... ලබ්බේ ලෝජික්... දේශපාලන ගණිකාවෝ.... :confused:
    මූ කාගේ දරුවෙක්ද බන්. කූතාඩියා
    දුව හුත්
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,503
    3,892
    113
    අනේ බං බයිලා ගහන්නේ නැතුව පලයං බං. ඕවා ගිහින් අර හම්බන්තොට පැත්තේ බයියොන්ට කියහං! අරහේ ආමි එක පුක ඉරාගෙන විපත්තුවේ පැල හිටවනවා! උඹේ කෝටි 121 !

    137225544_251841863009268_3458491716626184795_n.jpg
    adoooo, ohoma duwanna gahanna epa ban
     
    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    ගොඩක් බයියො කියන්නෙ ලැජ්ජ නැති පොන්නයො, මේ එකෙක්
     
    • Like
    Reactions: AshenTM

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    තව අවුරුදු දෙක තුනකින් රට දියුණු වෙනවා , අපිට මේ ආතල් එක ගන්න තියෙන්නේ ටික කාලයයි සින්හල්ලූ , ඒ කාලේ පුලු පුලුවං විදිහට මේක බම්ප් කරලා ඒ ගන්න තියෙන ආතල් එක ගනින් ... අඩෝ පාත්පයින්ඩරේ තරහ වෙන්න එපා ඈ 😅
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔව් මේ නාකියොන්ට තේරෙන්නෙ නෑ
    නාමල් සර් වගේ තරුණ නායකයෙක් අපිට ඕන

    ඒක තමා බේබී ජනාධිපති කරා නම් ඊලග පාර සිංගප්පූරුවක් කරනවාම තමයි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,240
    113
    Gotland
    ඕක තමයි කිව්වේ රටක් පාලනය කරන්න නං අඩු ගානේ ග්‍රාමසේවක කමක්වත් කරලා පළපුරුද්ද තියෙන්න ඕනා
    විරුවා සිංහයා හෙළයා පුටියා කියල ලියන්නෙක් රජ කළා දැන් බලහං වෙච්චි දේ

    මාර වැඩේ තමයි ලංකාවට උනේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,490
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    ඇයි?

    හොරු ටිකත් රෙද්ද පල්ලෙ දාගත්තම ඕකා පඹය තරං වත් වැඩක් කරගන්න පුළුවන් එකෙක් නෙවෙයි කියලා අපි කියපු එක මෝඩ බයිසන් ලට ඔප්පු කරලම පෙන්නන්න පුළුවන් නිසා.
    හැමදාම ඔප්පු වෙනවා
     
    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    සරලවම කියනවානම් නන්දසේන ට තෙරෙන්නෙ නැ එයාට ලැබුණු ජන වරමේ power එක. මතක තියාගන්න යුද්දෙ දිනපු මහින්ද මහත්තයා ටත් 2/3 ලැබුන නැ. නන්දසේන ට 2/3 ත් ලැබිලා ,20ත් සම්මත කරලා දිලා මෙච්චර පොඩි දෙටත් ඉන්දියාව ට දෙකට නැමෙනවා නම් මෙයාගේ දෙශපාලන හැකියාව ගැන කතා කර්ලා වැඩක් නැ. මහින්ද වුනත්2015 අවුරුදු 2ක් කලින් ජ්න්දෙට ගියේ ඇයි. එයාට පෙන්නන ඔනි වුනා ර්ටේ ජනතාව ඉන්නේ එයත් එක්ක කියලා ජන්දෙන් දිනලා. විදුලි පුටු ස්ම්බාදක වගේ දෙවල් එ කාලේ කතා වුනන නේ.
    ප්‍රජාතන්ත්‍රවාදී රටක ආන්ඩුවට ලැබෙන ජන වරම තමයි ලොකුම බලය. ඒ බලයට ඔය මොන බු දෙශපාලන යත් යටයී මහත්තයෝ . ඉතින් නන්දසේන ට වෙලා තියෙන්නෙ තමන්ට ලැබුන ජනවරම හරියට පාවිච්චි කරන්න තෙරෙන්නෙ නැති ප්‍රශ්නයක්.
    එක්කේ කරන්න දන්නේ නැ. නැත්නම් කරන්න බයයි.