මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    පව් යකෝ පාත්පයින්ඩරේ සති ගාණක් තිස්සෙ පුක්ෂණය වෙනවා පුක්ෂණය වෙනවා ඉවරයක් නෑ......
    ගෙදර කට්ටියම මෛත්‍රී පැත්තට හැරෙව්වා ත්‍රෙඩ් එක දාපු එකාවත් මෙච්චර පුක්ෂණය උනේ නෑ...
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මතක තියා ගන්න..... මේක පුද්ගලයින් දෙදෙනෙක් අතර තරගයක් නෙවෙයි... මතවාද දෙකක් අතර තරගයක්.... ඔව් අලූත් මතවාදයක් බීජයක් ලෙස රෝපණය කරන අවස්ථාවක්.... ඒක රූස්ස ගහක් විදියට හැදිල සිංහලයට අභිමානයෙන් කෙළින් හිටගන්න පුලූවන් හෙවණක් හදල දෙයි.... එච්චරයි.... දවසක මැරිල යන දවසට හරි අපි ඒ අභිමානයේ පුුරෝගාමින් කියල සතුටු වෙන්න පුලූවන් වෙයි...

    හරි හරි හරි හරි

    KYIijvt.jpg

    Z9AwWaD.jpg
     
    • Like
    Reactions: bestdivx

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,503
    3,892
    113
    මතක තියා ගන්න..... මේක පුද්ගලයින් දෙදෙනෙක් අතර තරගයක් නෙවෙයි... මතවාද දෙකක් අතර තරගයක්.... ඔව් අලූත් මතවාදයක් බීජයක් ලෙස රෝපණය කරන අවස්ථාවක්.... ඒක රූස්ස ගහක් විදියට හැදිල සිංහලයට අභිමානයෙන් කෙළින් හිටගන්න පුලූවන් හෙවණක් හදල දෙයි.... එච්චරයි.... දවසක මැරිල යන දවසට හරි අපි ඒ අභිමානයේ පුුරෝගාමින් කියල සතුටු වෙන්න පුලූවන් වෙයි...

    හය අඩු කිරීම දෙක සමානයි තුනයි.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඇය් බං ඒ පඹයට දෙන්න ඕනෙ?

    තම්බින්ට ඕනෙ විදිට ගැසට් ගහන්නද?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    <<අප ගෝඨට කඬේ යන්නේ නැත.... අපි කරනුයේ පිළිලයක් වූ මතවාදයක් මේ පොළවෙන් උදුරා දමා නව මතවාදයක් මේ පොළවේ රෝපණය කිරීමය.... >>
    _____________________________________________________________________________________________________________________________________
    ඔන්න රෝපණය කරපු පැලෙන් ගෝඩ ගිය උන්ම චූ කරනවා බන් පැලේට.. හපොයි...