මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    නැගලම යනවා ;-)

    heC2KuL.png
     
    • Love
    Reactions: LINDA_ADERSON_22

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මහින්දලා නැතුව වෙන ආණ්ඩුවක් කරා නම් බලාගන්න තිබ්බා. කොටි සල්ලි ආයෝජනය කරලා රට අල්ලයි, තම්බි ආයෝජනය කරලා රට අල්ලයි කියලා ගණ ගෙඩියො ටිකයි, නූගත් ආධාරකාරයොයි මැරෙන්න යන හැටි. මුන් කරනකොට කටයි පුකයි වහගෙන ඇඟිල්ල කටේ ගහගෙන නිදි.
     
    • Like
    Reactions: hasithayad

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....

    මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....

    ගෝඨ කියන්නේ ලංකාවේ අපිට සියලූ දේ ම දෙන ඉන්ද්‍රජාලිකයෙක් නොවනු ඇත.... කියන තරම් ගෝඨ වැඩක් නොකරන්නට ද ඉඩ ඇත.... ගෝඨ තවත් එක් දේශපාලන චරිතයක් ද වනු ඇත....

    එහෙනම් ඇයි ගෝඨට කඬේ යන්නේ....???????

    නැත.... අප ගෝඨට කඬේ යන්නේ නැත.... අපි කරනුයේ පිළිලයක් වූ මතවාදයක් මේ පොළවෙන් උදුරා දමා නව මතවාදයක් මේ පොළවේ රෝපණය කිරීමය....

    මොකක්ද ඔය කියන මතවාදය....????

    සජිත් දිනයි.... ඌට දෙමළ මුස්ලිම් එවුන්ගේ චන්ද තියෙනවා.... සිංහලය 50 ට 50 බෙදෙනවා ඒ නිසා සජිය දිනුම්.... ඔව් එදා මෙදා තුර මේ පොළවේ වල් බිහි වූවා සේ ව්‍යාප්ත වෙලා තියෙන මතවාදය තමයි ඒක... කෙටියෙන් කියනවා නම් ‘‘සිංහලය බෙදෙනවා - අනෙක් එවුන් එක රොත්තකට එක පැත්තකට’’

    ඉතිං.... කිලෝ ගණන් සිංහලයගේ පරමාධිපත්‍ය බලය අරික්කාලක් වූ සුලු චන්දවලට බාල්දු වෙනවා....

    ඒකයි මම කිව්වේ මේක සජිත් - ගෝඨ අතර තරගයක් නෙවෙයි.... මතවාද දෙකක් අතර තරගයක් කියලා...

    සිංහල එවුන් (බෞද්ධ හෝ කතෝලික වේවා* එක පැත්තකට එක අරමුණකට ගාල් වෙන්න කාලේ ඇවිල්ලා.... සිංහලයට කෙලවලා සිංහලයට පස්ස පැත්ත පෙන්නලා මේ රටේ ආණ්ඩු හදන්න බෑ කියන එක පෙන්නන දවස ඇවිල්ලා.... සජියට මේ පාර කෙලවල දැම්මම ඇතිවන අලූත් මතවාදය මොකක්ද....???

    ‘‘සජියට දෙමළයි මරක්කලයයි සපෝට් කළාට සිංහලයා සපෝට් කළේ නෑ.... ඒ හින්ද ඌට රටේ ජනාධිපතිවෙන්න බැරි වුණා.... ’’ කොහොමද ඒක... එතනින් පස්සේ මොකක් වෙයිද...???

    ඔය දැන් සිංහලයට එළිපිට කෝචෝක් කරන එවුන් රහසේ කතා කරන්න පටන් ගනියි.... සිංහලයට කෙළවල බෑ.... ඌව තරහ කරගත්තොත් බඩු බනිස් කියලා... එතකොට අලූත් මතවාදයක් හැදෙයි.... දේශාපාලන හැතිකරේ අලූතින් හිතන්න පටන් ගනියි.... සිංහලයට කෙණහිලි කරන එක, අපගේ සංස්කෘතිය අභිමානය අමු අමුවේ විනාශ කරන දේවල්වලින් ඈත් වෙයි....

    ‘‘ඔය සුලූ ජාතිකයින්ගේ චන්ද නැතිවට ආණ්ඩු හදන්න පුලූවන් වුණාට සිංහලයගේ චන්ද නැත්තං ආණ්ඩු හදන්න බෑ’’

    ඕන්න එතකොට අර කිලෝ එකේ පරමාධිපත්‍යයට නිසි තැන ලැබෙනවා... අරික්කාල, තුන්කාල ගැලවිලා යනවා....

    වැරදිලාවත් සජිය දිනුවොත්.... දේශපාලකය කියනවා ‘‘දැක්කනේ අපි මරක්කලයි දෙමලයි තරහ කරගෙන බෑ.... උන් ඉල්ලන දේ දීලා අපි උන්ගේ චන්ද ටික රැුකගන්න ඕන.... සිංහල එවුන් ඕන දෙයක් සතියෙන් අමතක කරනවා... චන්දයක් ළං වෙන කොට ජොබ් කට්ටක්, සිමෙන්ති කොට්ටක්, වැසිකිළ කටක්, බත් පාර්සලයක්, බෝතලයක් දීලා උන්ව ෂේප් කරගන්න පුලූවන්....’’ එතකොට සිංහල උඹලට හිතෙන්නේ මොකක්ද...? පුක හපාගෙන මැරෙන්න හිතෙන්නේ නැද්ද...???

    ඒකයි මහා සංඝරත්නයත්, රටට ආදරේ අතිශය බහුතරයක් මේ තීරණාත්මක අවස්ථාවක්, අන්තිම අවස්ථාවක් කියල කියන්නේ.... ආයේ නෝ චාන්ස්.... අපි අපේ රටේ අවතැන් වෙන තැනට වැඬේ සිද්දවෙන එක නියතයි....

    මතක තියා ගන්න..... මේක පුද්ගලයින් දෙදෙනෙක් අතර තරගයක් නෙවෙයි... මතවාද දෙකක් අතර තරගයක්.... ඔව් අලූත් මතවාදයක් බීජයක් ලෙස රෝපණය කරන අවස්ථාවක්.... ඒක රූස්ස ගහක් විදියට හැදිල සිංහලයට අභිමානයෙන් කෙළින් හිටගන්න පුලූවන් හෙවණක් හදල දෙයි.... එච්චරයි.... දවසක මැරිල යන දවසට හරි අපි ඒ අභිමානයේ පුුරෝගාමින් කියල සතුටු වෙන්න පුලූවන් වෙයි…

    @Pathfinder_A2Z (pukfinder)

    uba thawama jeewathun athara innawada???????????????
     
    • Haha
    Reactions: shenat

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    පැහැදිලියි. ගොට ට දෙමු . හැබයි ගොටගේ ආණ්ඩුවක ජෝන්ස්ටල , කෙහෙළිය ල , මහින්දානන්ද ල දකින්න නොලබෙනවනම් තමයි හොද . :yes:
    :lol:

    Ape IDENTITY kolla

    cartoon-of-man-trapped-alone-inside-deep-hole-or-water-well-he-dig-in-vector-id1024063708
    පන්ගු බිකාගෙ පුකේ අමාරුව ඉතින් හොඳ වෙන එකක් නෙවෙයි නේ :rofl:
    ------ Post added on Jul 7, 2021 at 5:38 AM
     
    • Haha
    Reactions: shenat

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Damn,
    ගෙදර කට්ටිය මෛත්‍රීෙග පැත්තට හැරෙව්වා එකේ අනික.. ඕක තමා පාත්පයින්ඩරේ කියන්නෙ දේසපාලුවන්ට දෙන්න යන්න එපා කියලා. බලපං අතින් අරං තියාගනනෙ තියෙන්නෙ.
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,503
    3,892
    113

    මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි...

    basilwa parliment genna​

    pbamunu

    Member
    May 31, 2021
    3
    0
    1
    මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....

    මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....

    ගෝඨ කියන්නේ ලංකාවේ අපිට සියලූ දේ ම දෙන ඉන්ද්‍රජාලිකයෙක් නොවනු ඇත.... කියන තරම් ගෝඨ වැඩක් නොකරන්නට ද ඉඩ ඇත.... ගෝඨ තවත් එක් දේශපාලන චරිතයක් ද වනු ඇත....

    එහෙනම් ඇයි ගෝඨට කඬේ යන්නේ....???????

    නැත.... අප ගෝඨට කඬේ යන්නේ නැත.... අපි කරනුයේ පිළිලයක් වූ මතවාදයක් මේ පොළවෙන් උදුරා දමා නව මතවාදයක් මේ පොළවේ රෝපණය කිරීමය....

    මොකක්ද ඔය කියන මතවාදය....????

    සජිත් දිනයි.... ඌට දෙමළ මුස්ලිම් එවුන්ගේ චන්ද තියෙනවා.... සිංහලය 50 ට 50 බෙදෙනවා ඒ නිසා සජිය දිනුම්.... ඔව් එදා මෙදා තුර මේ පොළවේ වල් බිහි වූවා සේ ව්‍යාප්ත වෙලා තියෙන මතවාදය තමයි ඒක... කෙටියෙන් කියනවා නම් ‘‘සිංහලය බෙදෙනවා - අනෙක් එවුන් එක රොත්තකට එක පැත්තකට’’

    ඉතිං.... කිලෝ ගණන් සිංහලයගේ පරමාධිපත්‍ය බලය අරික්කාලක් වූ සුලු චන්දවලට බාල්දු වෙනවා....

    ඒකයි මම කිව්වේ මේක සජිත් - ගෝඨ අතර තරගයක් නෙවෙයි.... මතවාද දෙකක් අතර තරගයක් කියලා...

    සිංහල එවුන් (බෞද්ධ හෝ කතෝලික වේවා* එක පැත්තකට එක අරමුණකට ගාල් වෙන්න කාලේ ඇවිල්ලා.... සිංහලයට කෙලවලා සිංහලයට පස්ස පැත්ත පෙන්නලා මේ රටේ ආණ්ඩු හදන්න බෑ කියන එක පෙන්නන දවස ඇවිල්ලා.... සජියට මේ පාර කෙලවල දැම්මම ඇතිවන අලූත් මතවාදය මොකක්ද....???

    ‘‘සජියට දෙමළයි මරක්කලයයි සපෝට් කළාට සිංහලයා සපෝට් කළේ නෑ.... ඒ හින්ද ඌට රටේ ජනාධිපතිවෙන්න බැරි වුණා.... ’’ කොහොමද ඒක... එතනින් පස්සේ මොකක් වෙයිද...???

    ඔය දැන් සිංහලයට එළිපිට කෝචෝක් කරන එවුන් රහසේ කතා කරන්න පටන් ගනියි.... සිංහලයට කෙළවල බෑ.... ඌව තරහ කරගත්තොත් බඩු බනිස් කියලා... එතකොට අලූත් මතවාදයක් හැදෙයි.... දේශාපාලන හැතිකරේ අලූතින් හිතන්න පටන් ගනියි.... සිංහලයට කෙණහිලි කරන එක, අපගේ සංස්කෘතිය අභිමානය අමු අමුවේ විනාශ කරන දේවල්වලින් ඈත් වෙයි....

    ‘‘ඔය සුලූ ජාතිකයින්ගේ චන්ද නැතිවට ආණ්ඩු හදන්න පුලූවන් වුණාට සිංහලයගේ චන්ද නැත්තං ආණ්ඩු හදන්න බෑ’’

    ඕන්න එතකොට අර කිලෝ එකේ පරමාධිපත්‍යයට නිසි තැන ලැබෙනවා... අරික්කාල, තුන්කාල ගැලවිලා යනවා....

    වැරදිලාවත් සජිය දිනුවොත්.... දේශපාලකය කියනවා ‘‘දැක්කනේ අපි මරක්කලයි දෙමලයි තරහ කරගෙන බෑ.... උන් ඉල්ලන දේ දීලා අපි උන්ගේ චන්ද ටික රැුකගන්න ඕන.... සිංහල එවුන් ඕන දෙයක් සතියෙන් අමතක කරනවා... චන්දයක් ළං වෙන කොට ජොබ් කට්ටක්, සිමෙන්ති කොට්ටක්, වැසිකිළ කටක්, බත් පාර්සලයක්, බෝතලයක් දීලා උන්ව ෂේප් කරගන්න පුලූවන්....’’ එතකොට සිංහල උඹලට හිතෙන්නේ මොකක්ද...? පුක හපාගෙන මැරෙන්න හිතෙන්නේ නැද්ද...???

    ඒකයි මහා සංඝරත්නයත්, රටට ආදරේ අතිශය බහුතරයක් මේ තීරණාත්මක අවස්ථාවක්, අන්තිම අවස්ථාවක් කියල කියන්නේ.... ආයේ නෝ චාන්ස්.... අපි අපේ රටේ අවතැන් වෙන තැනට වැඬේ සිද්දවෙන එක නියතයි....

    මතක තියා ගන්න..... මේක පුද්ගලයින් දෙදෙනෙක් අතර තරගයක් නෙවෙයි... මතවාද දෙකක් අතර තරගයක්.... ඔව් අලූත් මතවාදයක් බීජයක් ලෙස රෝපණය කරන අවස්ථාවක්.... ඒක රූස්ස ගහක් විදියට හැදිල සිංහලයට අභිමානයෙන් කෙළින් හිටගන්න පුලූවන් හෙවණක් හදල දෙයි.... එච්චරයි.... දවසක මැරිල යන දවසට හරි අපි ඒ අභිමානයේ පුුරෝගාමින් කියල සතුටු වෙන්න පුලූවන් වෙයි...
    දැන් හරි නේද මතවාද දෙකේ වෙනසක් නැ වගේ නේද? 20 සම්මත කලේ සජිත් ගාව හිටපු මු්ස්ලිම සෙට් එ‍කනේද? අලි සබ්රි වගේ අය ස' මෙහෙයවනවා නම් ඔයාගේ මතවාදේ ඉවරයි නේද? උඹලා තමයි මේ රට විනාශ කලේ. උන් ආවේ උන්ගේ නඩු ටික බේර ගන්න. උඹලා දිලා කෙලවා ගත්තා නේද?
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ගෑස් සිලින්ඩරේ බර අඩුකරන්න.... (හොඳට තිබුන නිල් දැල්ල දැන් කහපාට වැඩි අලුත් සිලින්ඩරයක් )
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,794
    1
    58,045
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගෑස් සිලින්ඩරේ බර අඩුකරන්න.... (හොඳට තිබුන නිල් දැල්ල දැන් කහපාට වැඩි අලුත් සිලින්ඩරයක් )
    දැල්ල ටිකක් කහපාට වෙලා තියෙනව තමයි. මම ඊයෙ අලුත් ගෑස් ලිපක් අරගත්ත පරණ එකේ ලෙඩක් කියල. ඒකෙත් එහෙමයි
     
    • Like
    Reactions: tharinduncc

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    දැල්ල ටිකක් කහපාට වෙලා තියෙනව තමයි. මම ඊයෙ අලුත් ගෑස් ලිපක් අරගත්ත පරණ එකේ ලෙඩක් කියල. ඒකෙත් එහෙමයි
    ලිපේ අව්ලක් නෙවෙයි...අලුත් ලිපක් ගෙදර තියෙන්නේ..මම ඊයේ regulator එකක් අලුතින් දාල බැලුව..එකේ අව්ලක් තියනවද කියල...නෑ තාමත් කහපාටයි:baffled::baffled::baffled:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,794
    1
    58,045
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලිපේ අව්ලක් නෙවෙයි...අලුත් ලිපක් ගෙදර තියෙන්නේ..මම ඊයේ regulator එකක් අලුතින් දාල බැලුව..එකේ අව්ලක් තියනවද කියල...නෑ තාමත් කහපාටයි:baffled::baffled::baffled:
    මුන් නම් බල්ලො ජාතියක්. හරි ප්‍රමිතියකට ගෑස් දෙන්න තිබුනනෙ ඕනෙ නම් ගාණ වැඩි කරල
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මුන් නම් බල්ලො ජාතියක්. හරි ප්‍රමිතියකට ගෑස් දෙන්න තිබුනනෙ ඕනෙ නම් ගාණ වැඩි කරල
    එසේ මෙසේ භල්ලෝ නෙවෙයි ධාතු.... ඔව් බන් වැඩි කරලා නියම ප්‍රමිතියට දෙනවා වෙනුවට ගෑස් එකට රීල.. නොදෝමකින් බලු හැත්ත
     
    • Like
    Reactions: topkollek