මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....

FSArmSgVUAM2GNw.jpg
 

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    දැන් මේක උඩ දාල වැඩක් නෑ ඒ එදා.... අද 69යි 55යි රිජෙක්ට් වෙලා ඉවරයි
    3% ද තාම රිජෙක්ට් වෙලා නැත්තෙ
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    ඒ කාලේ ඉදල කියන කාතාවක්‌ මේ

    අපිට කොරනවා කියලයි කියන්නෙ

    දින්නදාට ඒකට්‌ටිය උඩිං යයි

    දුන්නු ඈයො කොර ඇන ඇන බිමින් යයි

    ඊටපස්‌සෙ මොකද වෙන්නෙ දන්නවද ඔයා



    (ඊටපස්‌සෙ ඒගොල්ලො සුදු අැදගෙන ඇවිල්ල ජනතාවට

    සේවය කරනවා)



    හැමදාමත් හිතන් ඉන්නෙ එහෙම වෙයි කියා

    ඒ වුනාට කවදාවත් වෙන්නෙ නෑ



    තාප්පවල එල්ලිගෙන සිටින්නෙ

    අාප්පවගේ මුහුනු සුදට තියෙන්නෙ

    කේප්ප හරකුන් කතිරය ගහන්නෙ

    රීප්පෙකින් දෙන්ඩ තමයි හිතෙන්නේ



    ඊටපස්‌සෙ මොකදවෙන්නෙ දන්නවද ඔයා

    (තාම බලේ තියෙන්නෙ බාගෙටනේ ඉතුරුබාගේ හම්බවුනාම වැඩ කරයි)



    හැමදාමත් හිතන් ඉන්නෙ එහෙම වෙයිකියා

    ඒවුනාට කවදාවත් වෙන්නෙ නෑ



    ඒ කාලේ ඉදල කියන කාතාවක්‌ මේ

    අපිට කොරනවා කියලයි කියන්නෙ

    දින්නදාට ඒකට්‌ටිය උඩිං යයි

    දුන්නු ඈයො කොර ඇන ඇන බිමින් යයි

    ඊටපස්‌සෙ මොකද වෙන්නෙ දන්නවද ඔයා



    (මන් කිවුවෙ දිනලා එන්නෙ ජනතාවට සේවය කරන්නනෙ)

    හැමදාමත් හිතන් ඉන්නෙ එහෙම වෙයිකියා

    ඒවුනාට කවදාවත් වෙන්නෙ නෑ



    කතිරේ ගහලා අපි වරදක් කලා ද?

    කොටා ගන්නේ මේ වගේ අපි නිසා ද?

    මේ විදියට කොච්චර කල් ගියා ද?

    ඒ උනාට කිසිම දෙයක් උනා ද?

    ලබන පාර කරන වැඩේ දන්නවද ? ඔයා

    (ලබන පාර දෙනව කෙලින්ම අනිත් පැත්තට)

    මෙච්චරකල් කෙරුවෙත් අපි ඔයටිකම තමා ඒ වුනාට එකෙන් උන සෙතක්‌ නෑ

    🫣🫣🫣
     
    • Like
    Reactions: BadBlueGenius

    ushan sampath

    Well-known member
  • Aug 9, 2007
    1,520
    1,418
    113
    දවසක මැරිල යන දවසට හරි අපි ඒ අභිමානයේ පුුරෝගාමින් කියල සතුටු වෙන්න පුලූවන් වෙයි... hapoi...redi left
     
    • Love
    Reactions: speedmalli

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,622
    113
    Auckland
    දවසක මැරිල යන දවසට හරි අපි ඒ අභිමානයේ පුුරෝගාමින් කියල සතුටු වෙන්න පුලූවන් වෙයි... hapoi...redi left
    සිරිමාට දීල කෙලව ගත්තු එවුන්ට වගේ නෙවෙයි, මේ පාර ලේසි වෙන්නෙ නෑ ස එක්ක. ඔක්කොම දාපු පෝස්ට් සේව් වෙලා තියෙන්නෙ මැරෙනකම් :lol:

    ආය අවුරුදු 20කින් විතර සෑර් රට ස්ව්යන් වින්දන පෝශිත කරා කියල වැලලෙන්න එන එවුන්ට මේ එලකිරිම පෙන්නලා කනට දෙකක් ගහල ආයම කානුවට බස්සන්න පුලුවන් :love2:
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....

    මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....

    ගෝඨ කියන්නේ ලංකාවේ අපිට සියලූ දේ ම දෙන ඉන්ද්‍රජාලිකයෙක් නොවනු ඇත.... කියන තරම් ගෝඨ වැඩක් නොකරන්නට ද ඉඩ ඇත.... ගෝඨ තවත් එක් දේශපාලන චරිතයක් ද වනු ඇත....

    එහෙනම් ඇයි ගෝඨට කඬේ යන්නේ....???????

    නැත.... අප ගෝඨට කඬේ යන්නේ නැත.... අපි කරනුයේ පිළිලයක් වූ මතවාදයක් මේ පොළවෙන් උදුරා දමා නව මතවාදයක් මේ පොළවේ රෝපණය කිරීමය....

    මොකක්ද ඔය කියන මතවාදය....????

    සජිත් දිනයි.... ඌට දෙමළ මුස්ලිම් එවුන්ගේ චන්ද තියෙනවා.... සිංහලය 50 ට 50 බෙදෙනවා ඒ නිසා සජිය දිනුම්.... ඔව් එදා මෙදා තුර මේ පොළවේ වල් බිහි වූවා සේ ව්‍යාප්ත වෙලා තියෙන මතවාදය තමයි ඒක... කෙටියෙන් කියනවා නම් ‘‘සිංහලය බෙදෙනවා - අනෙක් එවුන් එක රොත්තකට එක පැත්තකට’’

    ඉතිං.... කිලෝ ගණන් සිංහලයගේ පරමාධිපත්‍ය බලය අරික්කාලක් වූ සුලු චන්දවලට බාල්දු වෙනවා....

    ඒකයි මම කිව්වේ මේක සජිත් - ගෝඨ අතර තරගයක් නෙවෙයි.... මතවාද දෙකක් අතර තරගයක් කියලා...

    සිංහල එවුන් (බෞද්ධ හෝ කතෝලික වේවා* එක පැත්තකට එක අරමුණකට ගාල් වෙන්න කාලේ ඇවිල්ලා.... සිංහලයට කෙලවලා සිංහලයට පස්ස පැත්ත පෙන්නලා මේ රටේ ආණ්ඩු හදන්න බෑ කියන එක පෙන්නන දවස ඇවිල්ලා.... සජියට මේ පාර කෙලවල දැම්මම ඇතිවන අලූත් මතවාදය මොකක්ද....???

    ‘‘සජියට දෙමළයි මරක්කලයයි සපෝට් කළාට සිංහලයා සපෝට් කළේ නෑ.... ඒ හින්ද ඌට රටේ ජනාධිපතිවෙන්න බැරි වුණා.... ’’ කොහොමද ඒක... එතනින් පස්සේ මොකක් වෙයිද...???

    ඔය දැන් සිංහලයට එළිපිට කෝචෝක් කරන එවුන් රහසේ කතා කරන්න පටන් ගනියි.... සිංහලයට කෙළවල බෑ.... ඌව තරහ කරගත්තොත් බඩු බනිස් කියලා... එතකොට අලූත් මතවාදයක් හැදෙයි.... දේශාපාලන හැතිකරේ අලූතින් හිතන්න පටන් ගනියි.... සිංහලයට කෙණහිලි කරන එක, අපගේ සංස්කෘතිය අභිමානය අමු අමුවේ විනාශ කරන දේවල්වලින් ඈත් වෙයි....

    ‘‘ඔය සුලූ ජාතිකයින්ගේ චන්ද නැතිවට ආණ්ඩු හදන්න පුලූවන් වුණාට සිංහලයගේ චන්ද නැත්තං ආණ්ඩු හදන්න බෑ’’

    ඕන්න එතකොට අර කිලෝ එකේ පරමාධිපත්‍යයට නිසි තැන ලැබෙනවා... අරික්කාල, තුන්කාල ගැලවිලා යනවා....

    වැරදිලාවත් සජිය දිනුවොත්.... දේශපාලකය කියනවා ‘‘දැක්කනේ අපි මරක්කලයි දෙමලයි තරහ කරගෙන බෑ.... උන් ඉල්ලන දේ දීලා අපි උන්ගේ චන්ද ටික රැුකගන්න ඕන.... සිංහල එවුන් ඕන දෙයක් සතියෙන් අමතක කරනවා... චන්දයක් ළං වෙන කොට ජොබ් කට්ටක්, සිමෙන්ති කොට්ටක්, වැසිකිළ කටක්, බත් පාර්සලයක්, බෝතලයක් දීලා උන්ව ෂේප් කරගන්න පුලූවන්....’’ එතකොට සිංහල උඹලට හිතෙන්නේ මොකක්ද...? පුක හපාගෙන මැරෙන්න හිතෙන්නේ නැද්ද...???

    ඒකයි මහා සංඝරත්නයත්, රටට ආදරේ අතිශය බහුතරයක් මේ තීරණාත්මක අවස්ථාවක්, අන්තිම අවස්ථාවක් කියල කියන්නේ.... ආයේ නෝ චාන්ස්.... අපි අපේ රටේ අවතැන් වෙන තැනට වැඬේ සිද්දවෙන එක නියතයි....

    මතක තියා ගන්න..... මේක පුද්ගලයින් දෙදෙනෙක් අතර තරගයක් නෙවෙයි... මතවාද දෙකක් අතර තරගයක්.... ඔව් අලූත් මතවාදයක් බීජයක් ලෙස රෝපණය කරන අවස්ථාවක්.... ඒක රූස්ස ගහක් විදියට හැදිල සිංහලයට අභිමානයෙන් කෙළින් හිටගන්න පුලූවන් හෙවණක් හදල දෙයි.... එච්චරයි.... දවසක මැරිල යන දවසට හරි අපි ඒ අභිමානයේ පුුරෝගාමින් කියල සතුටු වෙන්න පුලූවන් වෙයි...
    Legendary threads 😂
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,595
    113
    සිරිමාට දීල කෙලව ගත්තු එවුන්ට වගේ නෙවෙයි, මේ පාර ලේසි වෙන්නෙ නෑ ස එක්ක. ඔක්කොම දාපු පෝස්ට් සේව් වෙලා තියෙන්නෙ මැරෙනකම් :lol:

    ආය අවුරුදු 20කින් විතර සෑර් රට ස්ව්යන් වින්දන පෝශිත කරා කියල වැලලෙන්න එන එවුන්ට මේ එලකිරිම පෙන්නලා කනට දෙකක් ගහල ආයම කානුවට බස්සන්න පුලුවන් :love2:
    තව අවුරදු 100ට පස්සෙත් 69 ලස්සේ ගොතයින්ගෙ මී මුණුපුරන්ට බලන්න ⁣ඒ පොස්ට් ටික ජාතික සම්පත් වශයෙන් සංරක්ෂණය කල යුතයි