මම එක එක ඒවා ඩවුන් කරන් හැටි - වැදගත්

මෙතෙක් නොදන්න ඒවා මෙතන තියනව?

  • ඔව්

  • නැහැ


Results are only viewable after voting.

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    here's my list

    Movies - https://yts.mx/, https://psa.pm/, https://rargb.to/
    Games - https://fitgirl-repacks.site/, https://repack-games.com/
    Ebooks - https://sg1lib.org/
    usually, I don't like pirate software (Rutracker is the best option)

    TIPS :
    When torrenting games don't get from IGG-GAMES
    do a little Reddit browsing about every new pirate site you discover
    refer to https://rentry.co/pgames-mega-thread & https://www.reddit.com/r/Piracy/wiki/megathread/tools/
    If you can't find a movie from a regular torrent site, try this one https://ok.ru/
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    සුපිරි මචන්.. මේ දෙක නැතුව අනිත් ඔක්කොම පාවිච්චි කරනවා.. rutracker එකේ නම් නැති දෙයක් නැති තරම්. වල නම් ඉතින් vk එකට එහා එකක් නැ මට..පට්ට ලේසියි පාවිච්චි කරන්න.
    සුපිරිම පොත් මැදුර... http://libgen.rs/
    දැන් ඔය ඇමසන්1ඒ යන ටොප් සෙලර් පොත්,ඕඩියෝ බුක්, මේකේ තියනො..
    https://bt4g.org/
     
    • Like
    Reactions: usa_nihaal

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මම නම් නිතරම පාවිච්චි කරන්නේ මේවා..

    ෆිල්ම්, TV series, Documentaries
    https://rarbg.to/torrents.php

    Documentaries විතරක්.
    https://forums.mvgroup.org

    හොයාගන්න අමාරු ෆිල්ම්, TV series මොකක් හරි හොයන්න..
    https://fora.snahp.eu/

    හොයාගන්න අමාරු ෆිල්ම් විතරක්.
    https://passthepopcorn.me/

    හොයාගන්න අමාරු හැමදෙයක්ම වගේ.
    https://rutracker.org



    මේක මට ඉස්සර ගොඩක් වැදගත් උනා ලංකවේ පරණ දේවල් හොයන්න පින්තුර, වීඩියෝ, එක එක ලිය කියවිලි. මේක ලෝකේ තියන එක එක digital archive search කරන සයිට් එකක්.
    https://www.omnia.ie/index.php


    තව ගොඩක් ඒවා තියනව, එත් දැනට මතක මේ ටික විතරයි..
     

    hashanudara

    Well-known member
  • Oct 12, 2011
    571
    339
    63
    සුපිරි මචන්.. මේ දෙක නැතුව අනිත් ඔක්කොම පාවිච්චි කරනවා.. rutracker එකේ නම් නැති දෙයක් නැති තරම්. වල නම් ඉතින් vk එකට එහා එකක් නැ මට..පට්ට ලේසියි පාවිච්චි කරන්න.
    Vk එකෙ ගෘප් ලින්ක් ටිකක් දෙන්නකො
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    මෙන්න මේ movies දෙක වැඩ කරන torrent or direct link එකක් දෙන්න පුලුවන් කෙනෙක් (පින්වතෙක්) ඉන්නවද!?

    One-eyed Jacks 1961
    The great santini 1979
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    Me mini series eka hoyagnna widiyak nadda guys
    https://www.imdb.com/title/tt0105940/
    Meka dakkma mathak wei :yes:


    මේක මට ඉස්සර ගොඩක් වැදගත් උනා ලංකවේ පරණ දේවල් හොයන්න පින්තුර, වීඩියෝ, එක එක ලිය කියවිලි. මේක ලෝකේ තියන එක එක digital archive search කරන සයිට් එකක්.
    https://www.omnia.ie/index.php


    තව ගොඩක් ඒවා තියනව, එත් දැනට මතක මේ ටික විතරයි..
    Me bosa WW2 loka yudda kale lankwe photos ehma nadda? Yanthamata video ekak dakka eka parak youtube eke...dan eka naha :yes:
    ------ Post added on Aug 17, 2022 at 9:44 PM
     
    • Like
    Reactions: usa_nihaal

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    :love2::love2::love2::love2::love2::love2::love2::love2:

    හැබැයි මචෝ මම හිතන් හිටියේ VK තියෙන්නේ social networking වලට විතරයි කියල!
    ඉස්සර එහෙම තමයි. ඹ්ක russian උන් හැදුවෙ fb එක වගේ. පස්සෙ හැම දේම දාන්න පටන් ගත්ත.