මම එක එක ඒවා ඩවුන් කරන් හැටි - වැදගත්

මෙතෙක් නොදන්න ඒවා මෙතන තියනව?

  • ඔව්

  • නැහැ

Results are only viewable after voting.

batwise

Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    මෙන්න මේ movies දෙක වැඩ කරන torrent or direct link එකක් දෙන්න පුලුවන් කෙනෙක් (පින්වතෙක්) ඉන්නවද!?

    One-eyed Jacks 1961
    The great santini 1979

    වැහුවෙ නැ. ඩොමෙන් එක මාරු කරා. පරන username මතක නම් ලොග් වෙන්න පුලුවන්. තැත්නම් බැ.
    oke nathi weida oya 2 hoyaganna>>?
     
    • Like
    Reactions: usa_nihaal

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    නැ rarbg release කරන්නේ උන්ගේම torrent, උන්ගේ තමයි හොදම කොලිටි.. මේවා වැඩ අනිවරෙන්..
    balamu.. santini eka damma.. collecting seeds tama. down wenne na.

    one eyed eka nan wena 1k set wuna 1080 ma. mekat awot goda.
     
    • Like
    Reactions: usa_nihaal

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    balamu.. santini eka damma.. collecting seeds tama. down wenne na.
    one eyed eka nan wena 1k set wuna 1080 ma. mekat awot goda.
    ඔය තියන ඔක්කොම 1080p version වලින් පවා. rarbg එකට වඩා හොද කොලිටි හොයාගන්න අමාරුයි ඉතින්..
    santini එක මමත් නිකන් දැම්ම download වෙන්න. පට්ට ස්පීඩ් download වෙනවා සීඩ් 2ක් තිබිලත්.
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    ඔය තියන ඔක්කොම 1080p version වලින් පවා. rarbg එකට වඩා හොද කොලිටි හොයාගන්න අමාරුයි ඉතින්..
    santini එක මමත් නිකන් දැම්ම download වෙන්න. පට්ට ස්පීඩ් download වෙනවා සීඩ් 2ක් තිබිලත්.
    mn seedr eke damme. me labbe en nane .. 1080 eka.
    nkn danawa ehenan...kammali kamata direct ganna baluwe.
     
    • Like
    Reactions: usa_nihaal

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    Math damma nkn.
    Ubath balapn ehenan.
    Robert duval ge forgotten movie එකක්.
    One eyed eka Marlon Brando direct karpau එකම movie එක mn hitanne.
    බලන්න ෆිල්ම් 1000ක් විතර තියනව ඉතින්. මම මේක නිකන් දැම්මේ, එත් වෙලාව සෙට් උනොත් බලනවා.
    මේ.. ඔක්කොම rarbg download.
    torent.jpg
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    බලන්න ෆිල්ම් 1000ක් විතර තියනව ඉතින්. මම මේක නිකන් දැම්මේ, එත් වෙලාව සෙට් උනොත් බලනවා.
    මේ.. ඔක්කොම rarbg download.
    torent.jpg
    ඒක නං එහෙම යි. 1000k නං නැ.
    10k 12k වගේ තියනවා list එකේ.. බලල නැති ඒවා කලින්

    එහෙම තියද්දීත් අද 3n වෙනි පාරට On the Waterfront බැලුවා lol
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    On the Waterfront
    අලුත් ෆිල්ම් නම මෙලෝ රහක් නැ ඇත්තටම. download කරලා සමහර ඒවා බාගයක් වත් බලන්න හිතෙන්නේ නැ. පරණ ෆිල්ම් මරු ඇත්තට. කි සැරයක් බැලුවත් එපා වෙන්නේ නැ.
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    අලුත් ෆිල්ම් නම මෙලෝ රහක් නැ ඇත්තටම. download කරලා සමහර ඒවා බාගයක් වත් බලන්න හිතෙන්නේ නැ. පරණ ෆිල්ම් මරු ඇත්තට. කි සැරයක් බැලුවත් එපා වෙන්නේ නැ.
    ඔව් බං. මන් de Niro, Brando, Al pacino ගෙ movies සමහර ඒවා 4 5s පාර බලලා තියෙනවා.
    අලුත් ඔය type එකක් ආවෙ the Irishman තමා.

    ඊයේ පෙරේදා ඉඳන් ආපහු Brando පිස්සුව ගැහුවේ dick cavett එක්ක Brando කරපු interview එකක් බලලා. මාර quotes ටිකක් ගන්න පුළුවන් මෙක බලලා. මේ එක කොටසක්. ඕකෙ කොටස් කීපයකට තියෙන්නෙ ..

    @Stimulus mind මේක මන් උබටත් එවන්න හිටියේ. මෙතන දැම්ම හින්දා ටැග් කරා.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    ඔව් බං. මන් de Niro, Brando, Al pacino ගෙ movies සමහර ඒවා 4 5s පාර බලලා තියෙනවා.
    අලුත් ඔය type එකක් ආවෙ the Irishman තමා.

    ඊයේ පෙරේදා ඉඳන් ආපහු Brando පිස්සුව ගැහුවේ dick cavett එක්ක Brando කරපු interview එකක් බලලා. මාර quotes ටිකක් ගන්න පුළුවන් මෙක බලලා. මේ එක කොටසක්. ඕකෙ කොටස් කීපයකට තියෙන්නෙ ..

    @Stimulus mind මේක මන් උබටත් එවන්න හිටියේ. මෙතන දැම්ම හින්දා ටැග් කරා.

    මේ upload වෙන්නේ උඹට වෙන්න ඕන..
     
    Last edited: