මම එයාටෙල්

AIRTEL mama

Member
Jan 12, 2017
152
5
0
ආයු බෝවන්.මම එයාටෙල් එකේ වැඩ කරන්නේ,මට පුලුවන් ඔයාලට හොන්ද හොන්ද පැකේජ් දෙන්න

රුපියල් 300 ට 600 ක කෝල් ඩිස්කෞනන්ට් එකක් දෙන්නද..
හොන්ද ඩේට පැකේජයක් දෙන්නද.

මම එයාටෙල් මාමා....
 

AIRTEL mama

Member
Jan 12, 2017
152
5
0
එයාටෙල් එපා.

නෑ බෑ එපා පපා යන වචන අපිට ඕනෙ නැහැ
ඕනෑම නැට්වරක් එකෙකුට 1.50 ..ටෝටල් එකෙන් 600ක් අඩු කරල දෙන්නම්
ඔයැයිට 500 ඇම්බී ඩේට ත් නොමිලේ දෙන්නම්
ට්‍රායි කරල බලන්න ඉස්සෙල්ල..එකෙන්ම කැමතියි ඔයා
 

AIRTEL mama

Member
Jan 12, 2017
152
5
0
මගේ නම අජිත්
ඔෆිස් එකේ ඉන්දියන් කෙනෙක් ඉන්නව අජිත් සිං කියල
අජීත් කියනකොට මම බලනව අජී ඊ ත් කියනකොට එකා බලනව
 

AIRTEL mama

Member
Jan 12, 2017
152
5
0
අවුට් ඔව් අවුට් වෙන කෝල්ස් එකට එකයි ශත පනායි
600 ක ඩිස්කවුන්ට් එකත් දෙනව
ඩෙපොස්ට් එක 750 යි
 

AIRTEL mama

Member
Jan 12, 2017
152
5
0
Airtel is the one of the 3rd largest network of the Asia.we have good client service package for the requirement.most of the people in srilanka when see something new says NO,but its not good.first try with it.then tell about it
Airtel jite rahooooo
 

nihon_kp

Banned
Dec 27, 2016
41
6
0
අවුට් ඔව් අවුට් වෙන කෝල්ස් එකට එකයි ශත පනායි
600 ක ඩිස්කවුන්ට් එකත් දෙනව
ඩෙපොස්ට් එක 750 යි

පැකේජ් එක ගැන විස්තර දාපන් කොල්ල .
මම ගන්නවා :yes:
 

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මාමේ අර ඒ කාලේ දුන්න රු45ට 1GB ඩේටා පැකේජ් එක නැද්ද ආයේත්..
     

    AIRTEL mama

    Member
    Jan 12, 2017
    152
    5
    0
    මාසික ගෙවීම රුපියල් 300
    ඖට් ගොඉන් 1.50සිම්ම් 5ක් ගත්තොත් ඒ අය අතරේ ෆ්‍රී
    මම දැන් ටික කාලයක් වෙනව මෙකට ඇවිත්හොද නෙට්වර්ක් එකක්
     

    nihon_kp

    Banned
    Dec 27, 2016
    41
    6
    0
    මාසික ගෙවීම රුපියල් 300
    ඖට් ගොඉන් 1.50සිම්ම් 5ක් ගත්තොත් ඒ අය අතරේ ෆ්‍රී
    මම දැන් ටික කාලයක් වෙනව මෙකට ඇවිත්හොද නෙට්වර්ක් එකක්

    number eka ewapan kollo