මම එලකිරියට අලුත්

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    heaven.jpg

    උබ ඇවිත් තියෙන්නේ මෙතනට මචෝ...

    :yes::yes::yes:

    :yes::yes::yes:
     
    CrazyKitty

    Member
    Sep 4, 2012
    172
    12
    0
    මම කට්ටා;13346905 said:
    දැන් බෑ බන් අලුතෙන් එකක් හදන්න වෙනවා.. නම වෙනස් කරන්නනම්:D

    ayyio aparade
    mata one une crazyCat kiyala hadanna..
    eka thiyenawalu..itapasse heduwe.crazykittya kiyala a letter eka mis wela
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මදැයි ඌත් කොල්ලෙක් කියන්නේ..:oo: :oo: :oo:
    මේකේ වැඩි හරියක්ම ඉන්නේ මල් වගේ කොල්ලෝ..මල් ගහන එකෙක් දෙන්නෙකුත් ඉන්නවා..තව සමනල්ලු ඉන්නවා..තව මොක්කුද ඉන්නේ..හැම ජාතියෙම වගේ උන් ඉන්නවා බං..එකම සත්තු වත්තක් මේක..හොඳ නොහොද දෙකම තියෙනවා නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තියෙනවා..;) ;) ;)
    ජාතිය ආගම වගේ දේවල් අහ් ඇයි දේශපාලනේ වගේ ඒවා ගැන ලොකු සයිස් එකෙන් ආවොත් ටින් කිරි නොමිලේම ගා ගන්න පුලුවන්..
    හොදි නැතුව පාන් කෑවා වගේ..:yes: :yes: :yes:
    ඉතින් අලුතෙන් එන හැම එකාටම වගේ මචන් මට උඹටත් කියන්න තියෙන්නේ වැදගත් කියන යමකුත් එක්ක (නූලක් එක්ක බං) ආයේත් ඇවිත් යන්න එන්න.:nerd: :nerd: :nerd:
    නූල් දානකොට ඒවා සිංහලෙන් ටයිප් කරලා දානවා නම් වටිනවා එහෙම නැත්තම් English වලින් දාන්න..
    සිංGlish වලින් නම් නොදාන තරමටම හොඳයි :no: :no: :no:
    කියවගන්න ගියාම..එපා වෙන නිසා...
    මේකේ ටික දවසක් ඉද්දි කස්ටියව අදුන ගනී...
    හැමදාම මම මේක කියන්නේ අන්තිමට කමක් නැහැ..
    වෙල් කම් මෙව්වා එකක්ම වේවා...
    :rolleyes: :rolleyes: :rolleyes:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ayyio aparade
    mata one une crazyCat kiyala hadanna..
    eka thiyenawalu..itapasse heduwe.crazykittya kiyala a letter eka mis wela

    මෙහි සිටින පැණියන් විසින් උඹව කෙල්ලෙක් කියලා වරදවා වටහා ගැනීමට ඉඩක් ඇත...:P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සාදරයෙන් පිළිගන්නවා මචං..
    http://www.elakiri.com/forum/showthread.php?t=1478598
    මෙන්න මේ ත්‍රේඩ් එක කියවන්න සම්පූර්ණයෙන්ම
    එළකිරියෙ කරන කියන හැම දෙයක්ම තියෙනවා
    හොද ලිපියක් ලැබුනොත් අපිටත් බලන්න දාපන්
    උඹට ජය!
     
    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    සාදරයෙන් පිළිගන්නවා මචං..
    http://www.elakiri.com/forum/showthread.php?t=1478598
    මෙන්න මේ ත්‍රේඩ් එක කියවන්න සම්පූර්ණයෙන්ම
    එළකිරියෙ කරන කියන හැම දෙයක්ම තියෙනවා
    හොද ලිපියක් ලැබුනොත් අපිටත් බලන්න දාපන්
    උඹට ජය!

    :yes: :yes: :yes: :yes:
    :yes: :yes: :yes:
    :yes: :yes:
    :yes:
     
    CrazyKitty

    Member
    Sep 4, 2012
    172
    12
    0
    මදැයි ඌත් කොල්ලෙක් කියන්නේ..:oo: :oo: :oo:
    මේකේ වැඩි හරියක්ම ඉන්නේ මල් වගේ කොල්ලෝ..මල් ගහන එකෙක් දෙන්නෙකුත් ඉන්නවා..තව සමනල්ලු ඉන්නවා..තව මොක්කුද ඉන්නේ..හැම ජාතියෙම වගේ උන් ඉන්නවා බං..එකම සත්තු වත්තක් මේක..හොඳ නොහොද දෙකම තියෙනවා නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තියෙනවා..;) ;) ;)
    ජාතිය ආගම වගේ දේවල් අහ් ඇයි දේශපාලනේ වගේ ඒවා ගැන ලොකු සයිස් එකෙන් ආවොත් ටින් කිරි නොමිලේම ගා ගන්න පුලුවන්..
    හොදි නැතුව පාන් කෑවා වගේ..:yes: :yes: :yes:
    ඉතින් අලුතෙන් එන හැම එකාටම වගේ මචන් මට උඹටත් කියන්න තියෙන්නේ වැදගත් කියන යමකුත් එක්ක (නූලක් එක්ක බං) ආයේත් ඇවිත් යන්න එන්න.:nerd: :nerd: :nerd:
    නූල් දානකොට ඒවා සිංහලෙන් ටයිප් කරලා දානවා නම් වටිනවා එහෙම නැත්තම් English වලින් දාන්න..
    සිංGlish වලින් නම් නොදාන තරමටම හොඳයි :no: :no: :no:
    කියවගන්න ගියාම..එපා වෙන නිසා...
    මේකේ ටික දවසක් ඉද්දි කස්ටියව අදුන ගනී...
    හැමදාම මම මේක කියන්නේ අන්තිමට කමක් නැහැ..
    වෙල් කම් මෙව්වා එකක්ම වේවා...
    :rolleyes: :rolleyes: :rolleyes:

    thank you..
    Latest Reputation Received
    mewain monawada karanna puluwan..
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    as far as I know there are a lot of people in here but most of them are choked in a traditional cultural frame. so it would be really hard to argue with them most of the time you would get just mud raids instead of fefined points so stay away from as much as religious, political threads specially from bigots. I dunno you are a girl or a boy but if you are a girl you need to have a strong resistant against the misogynists live in here
    some of people are utter misogynists so all they know bash poor girls , being an anonymous is better in here cause some people really like to make EXPOSE thread and beg REPUTATIONS. this community is really better you can learn a lot of things, so keep in touch with them rather than wasting your time with loosers.