මම එලකිරියෙන් යන්නම්

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,549
    10,332
    113
    44
    Living in an Atom
    මට එළකිරි එකෙන් සමුගන්න හිතෙනවා. උබල හිතන්නේ මම තවදුරටත් ඉන්න ඕනෙ කියලද. ගිහිල්ලත් ඉන්ද්‍රජිත්ගේ පෝස්ට් දකින්නේ නැතිව ඉන්න අමාරුයි. එක්කෝ ගෙස්ට් කෙනෙක් විදිහට ඉන්නවා. මම යන්නද ඉන්නද කියල තීරණය කරන්න ඕනේ ඔයාල.
     
    • Like
    Reactions: AnuradhaRa

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,549
    10,332
    113
    44
    Living in an Atom
    ගියාට වැඩක් නෑ පොම්නයෝ අලුතින් අකවුන්ට් හදන්න බෑ දැන්🤭.

    ඔයා දන්නේ කොහොමද ? ඔයා ලඟදි ට්‍රයි එකක් දීලා බැලුවද ? ඒ කියන්නේ ඔයා ෆේක් හදන කෙනෙක්. හොර ගෙඩියා
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,950
    1
    12,283
    113
    අදාළ නෑ නේ
    8ebb2fcfe567729160e0afcf6f7578ac.webp
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,329
    113
    ගියාට වැඩක් නෑ පොම්නයෝ අලුතින් අකවුන්ට් හදන්න බෑ දැන්🤭.
    ඒක නන් හොඳ වැඩක් 2000න් පස්සේ පගයි මදිවට 2010න් පස්සේ උනුත් මේක අස්සේ නැත්තං
     
    AnuradhaRa

    Well-known member
  • umbe life stories dapan eva kiyavala apita ape life eka gana sathutu venna puluva. nathnam depression hadila marenne
    මා හට වයස 14 ක් පමණ වන කල්හි
    මගුල් ගෙදරක ගියා
    දැං අපි පෝලිමට වෙලා ඉන්නව කපල් එකට විෂ් කරන්න

    මට කලින් හිටපු කෙනා මනමාලිව ඉම්ඹ නිසා
    මාත් ඉතිං පෙරට නැඹුරු වී මනමාලිව ඉඹින්න හැදුව
    මනමාලි මාව ප්‍රතික්ෂේප කළා :cry: තව පොඩ්ඩෙන් මනමාලිවත් පෙරලං මම බිම

    එදා ඉදල අද වෙනකං හැමෝම මාව ප්‍රතික්ෂේප කෙරුව
    @Madhu94 විතරයි ටිකක් හරි ලයින් එක දාන්නෙ මට
    මං හිතන්නෙ ඔය බනින්නෙ ආදරේට :love:
     
    Last edited:

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,464
    7,139
    113
    Western Province, SL
    www.myjournalview.com
    මට එළකිරි එකෙන් සමුගන්න හිතෙනවා. උබල හිතන්නේ මම තවදුරටත් ඉන්න ඕනෙ කියලද. ගිහිල්ලත් ඉන්ද්‍රජිත්ගේ පෝස්ට් දකින්නේ නැතිව ඉන්න අමාරුයි. එක්කෝ ගෙස්ට් කෙනෙක් විදිහට ඉන්නවා. මම යන්නද ඉන්නද කියල තීරණය කරන්න ඕනේ ඔයාල.

    Indrajithwa Marry karapan.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මට එළකිරි එකෙන් සමුගන්න හිතෙනවා. උබල හිතන්නේ මම තවදුරටත් ඉන්න ඕනෙ කියලද. ගිහිල්ලත් ඉන්ද්‍රජිත්ගේ පෝස්ට් දකින්නේ නැතිව ඉන්න අමාරුයි. එක්කෝ ගෙස්ට් කෙනෙක් විදිහට ඉන්නවා. මම යන්නද ඉන්නද කියල තීරණය කරන්න ඕනේ ඔයාල.

    itin indrajith eken waren
    awadane denna hoda wala tikak dapan ate gahanna