මම එලකිරි එකෙ පොස්ට් 5000 ගෑහෑව්වා

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මම එලකිරි එකෙ පොස්ට් 5000 ගෑහෑව්වා


    5000_blog%282%29.jpg


    මම එලකිරි එකෙ පොස්ට් 5000 ගෑහෑව්වා,මුලදි නම් අනිත් සිනියර් අයගෙ පොස්ට් ගාන දෑක්කාම මට පොස්ට් 5000 ගහන එක හිනයක් වගෙ දෑනුනා,,එත් ටිකෙන් ටික, දවසින් දවස ගතවෙද්දි නිකන්ම 5000 ලන්වුනා,,,ඉතින් අපිට තනියම එලකිරි එකෙ මෙහෙම ඉන්න බෑහෑ අනිත් යාලුවන්ගෙ උදව් උපකාර නෑතුව,,එක නිසා මම එලකිරි එකෙ හෑම සාමාජිකයෙක්ටම ස්තුති කරනවා ඔයාලගෙ කුමන හො දායකත්වයක් නිසයි අද මම එලකිරි එකෙ මෙහෙම රෑදිලා ඉන්නෙ,,


    tu+two.jpg



     

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    ජය වේ වා!!

    මටනම් හීනයක් වගේ ඔය පොස්ට් 5000
    මම තාම දන්නේ නෑ ...උබ කොහොම කලාද?
    ජය වේ වා!!
    rep
     

    realpissa

    Well-known member
  • Jan 12, 2012
    1,236
    285
    83
    දිගටම වැඩේ කරගෙන යමං :yes:
    සුභ පැතුම් මචෝ ........!