ගෙවන්න බෑ කිව්ව ටිකට මාව JVP කරලා බන්.... අනේ මන්දා .. කවුද බන් උඹ කියන හැකර්..?![]()
ඇහුන කතාවක් බං. මමත් මේ කණෙන් අහලා අනෙකින් පිට කළා. ගුණමකුවන්ට කවදා හරි රිටර්න් එක හම්බෙයි නේ..

මම 1992 විතර ඉදන් එළකිරි එනවා 2013 දී අකවුන්ට් එක හැදුවේ ..ඔව්
සාමාජික මුදල් ගෙවන්න එළකිරි ඔෆිස් එකට යන්න ඕනි නැ ..ඉසි කෑෂ් දාන්න පුළුවන් මම ගෙවන්න ඕනි නම්බර් එක දෙන්නම්![]()
කටුසු සහෝට දුන්නා බ්‍රෝ...
අඩේ ජෙසාව මතක් වුනා...
අඩේ ඒ කවුද බන්....?