මම එළකිරිය හරහා සිදු කරන සේවාව ගැන ඔබ තෘප්තිමත්ද? 😍 පෝලිම් ටික වාෂ්ප වුණා නේද? 🤣

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    ඔයා ගිහින් තියෙන stock ටික වැඩි මිලට ගහගන්නකො දරුවා. ඕක ඉවර කරගන්නනෙ මේ සේරම. ඊට පස්සෙ පුළුවන් එකපාරටම අඩු වෙන හැටි බලන්න. 🤣

    තණකොළ නැති හින්දනේ බැස්සේ හුම්ම්ම්ම්ම්ම් :ROFLMAO:
     
    • Haha
    Reactions: Xi Jinping

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    ලෝකෙට ඉර පායන්නෙත් ඉන්ද්‍රජිත් විස්වාසය දුන්න හින්දි නේත..

    (හුත්තො තොට ලෙඩක් තියෙන්නෙ, මුල් ලමාවිය සංවර්ධනේ වෙලා නෑ.. නාර්සිස්ටික් බිහේවියර්ස් තියෙන්නෙ)
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    ( නාර්සිස්ටික් බිහේවියර්ස් තියෙන්නෙ)

    Mlp1885.jpg


    lQI2ubZ.png
     
    Last edited:

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Me umba Indare kiyala hamoma dannawane mokakda me ridunapm kiyala ekak dagena dangalanne.Old ekenma waren oyeta wada samu Aran giyapu porawal koitharam awada ayeth lankawe.Mata umbe me aluth name eka set na ekaye kiwwe.😂😂😂
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    Ignore kala
    Muu dana taramak boruma daana wili lajjawak nathi ekek.
    මූට මානසික ලෙඩ ගොඩක් තියෙනව බන්
    මූ හිතන්නෙ මූ එෆ්බී එකේ කෙල්ලන්ට කමෙන්ට් දාලා කොටට අදින්න කියන නිසා උන් කොටට අදිනවා කියලා,
    ඉස්සර කොලබ බස් ස්ටෑන්ඩ් එකකත් ඔහොම එකෙක් හිටියා, ඌ උදේට වැලි මතුරලා බස්වල ටයරෙට ගහනවා, ඌ හිතන්නෙ ඌ එහෙම කරන නිසා ඌගෙ අත්බූත බලයෙන් බස් දුවනවා කියලා
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    මූට මානසික ලෙඩ ගොඩක් තියෙනව බන්
    මූ හිතන්නෙ මූ එෆ්බී එකේ කෙල්ලන්ට කමෙන්ට් දාලා කොටට අදින්න කියන නිසා උන් කොටට අදිනවා කියලා,
    ඉස්සර කොලබ බස් ස්ටෑන්ඩ් එකකත් ඔහොම එකෙක් හිටියා, ඌ උදේට වැලි මතුරලා බස්වල ටයරෙට ගහනවා, ඌ හිතන්නෙ ඌ එහෙම කරන නිසා ඌගෙ අත්බූත බලයෙන් බස් දුවනවා කියලා

    මේකෙත් මේ වගේ පිස්සෙක් ඉන්නවා. මිනිහා හිතන් ඉන්නෙ මිනිහා එෆ්බී එකේ කමෙන්ට් පෝස්ට් දාන හින්දා තමයි කෙල්ලො බිකිනි, ශොර්ට්ස් අදින්නෙ කියලා.

    ඉස්සර අපේ ගමේ බස් ස්ටැන්ඩ් එකේ පිස්සෙක් හිටියා. ස්ටැන්ඩ් ටොයිලට් එකේ වතුර ටැංකියෙන් හැමදාම උදේට නාලා හොදට ජැන්ඩියට ඇදලා ඉන්න ලක්සන පිස්සෙක්.

    මිනිහා හිතන් හිටියේ මිනිහාගේ තියන අත්භූත බලේකින් තමයි බස් දුවන්නේ කියලා..නවත්තලා තියන හැම බස් එකක් ලගටම ගිහින්, බස් එක අතගාලා මොනාද මුමුනනවා. රෝද වලට වැලි ඉහිනවා. ගෙන විගඩම් ගොඩයි.

    මේවා ඔක්කෝම කරලා පාර අයිනට ඇවිත් බස් වලට අතින් සංඥා කරමින් රථවාහන පාලනයේ යෙදෙනවා. බස් ඩ්‍රයිවර්ලත් ඉතින් මුට පිස්සු කියලා දන්න නිසා ලගින් යනකොට හෝන් එකක් ගහලා වේව් දානවා. පිස්සාට සතුටුයි. ඌ තවත් සිග්නල් දානවා.

    දවසක් අපි යනකොට ඉස්කොලෙ කොල්ලෝ ටිකක් විහිලු කරලා, මුට යකා නැගලා පස්සෙන් පන්න පන්න ගල් ගහනවා. එකෙක්ට පැණි බේරෙන්න ගල් පාරක් වැදිලා අනිත් උන් බස් එකක් ඇතුලේ හැංගිලා. පිස්සා සරම කැහැපට ගහලා සරම අස්සට ගල් දාගෙන අරුන්ව හොයනවා . ඒ අස්සේ හැගුන එකෙක් ආයිත් හූ කිව්වා.

    පිස්සා පත ගලකින් බස් එකට කෙලියා. සර බරාං.බස් එක් විදුරුව කුඩු. එච්චරයි දැක්කේ. ආවා බස් වල ඩ්‍රයිවර්ල සෙට් එක. එකෙක්ගෙ අතේ ටයර් ටියුබ් එකකුත් තිබ්බද කොහෙද?
    වට කරගෙන නෙලුව පිස්සාට අම්මෝ එහෙමත් ගැහිල්ලක්. බයට දුවන්න ගිය , ජොක් කරපු ගැන්සියේ ලමයෙකුත් කම්මුල් පාරක් කැවා උන්ගෙන්. කොහොමහරි පිස්සා හොදට ගුටි කැවා..ලමයිනුත් ගුටි කැවා.

    පිස්සා ව දැක්කෙ නැ ආයි.

    Repost
     

    Sen-lu

    Well-known member
  • කියවන දේ විහිළුවක් වගේ පෙන්‍නන එකම අතිශයින් වැදගත් බං. Thread එකක් දානකොටම එ‍්ක තේරෙන්න ඕන හැබැයි. 🤣
    උඹ හොඳ වැඩක් කරොත් හොඳයි කියනව ගොං වැඩ කරොත් ගොනා කියනව. උඹ ඒව පර්සනල් ගන්නෙ නැති එක නම් අගය කරනව.
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,694
    5,241
    113
    උඹ ගහන බ්‍රෑන්ඩ් එක මොකද්ද මචං
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,992
    17,623
    113
    Nowhere
    මූට මානසික ලෙඩ ගොඩක් තියෙනව බන්
    මූ හිතන්නෙ මූ එෆ්බී එකේ කෙල්ලන්ට කමෙන්ට් දාලා කොටට අදින්න කියන නිසා උන් කොටට අදිනවා කියලා,
    ඉස්සර කොලබ බස් ස්ටෑන්ඩ් එකකත් ඔහොම එකෙක් හිටියා, ඌ උදේට වැලි මතුරලා බස්වල ටයරෙට ගහනවා, ඌ හිතන්නෙ ඌ එහෙම කරන නිසා ඌගෙ අත්බූත බලයෙන් බස් දුවනවා කියලා
    tiktok eket gon ponnayo kellonge video walata comment daanne ilaga para araka adan karanna. meka adan video karanna wage :rofl:
     
    • Haha
    Reactions: Glitch