මම ඒ තරුව එක්ක හැමදාම

nethudx

Member
Oct 16, 2011
62
18
0
kandy
මම ඒ තරුව එක්ක හැමදාම

හීනයක් වෙලා මගේ ලෝකෙට ඇවිත්
මගේ ලෝකේ සක්මන් කරන ඔයාව
මේ මුළු ජීවිතේටත් වඩා වටිනවා කියල
ඔයා දන්නවද ,,,,,,,,
පොඩි ළමයෙක් අහස දිහා බලාගෙන
... අහසේ තියෙන තරුවක් ඉල්ලලා අඩනවා වගේ
මටත් මගේ අහසේ තියෙන එකම තරුව ඉල්ලලා
කෑ ගහල අඩන්න හිතෙනවා ,,,එත්
ඒ තරුව තාමත් මට ගොඩක් දුරයි
දන්නවද ,,,,,,,,,,,,,
ඒ තරුව මට කොච්චර දුර උනත්
මම ඒ මගේ තරුව එක්ක හැමදාම
එයාගේ සතුටත් එක්ක ජීවත් වෙනවා ......
 

C$K

Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    හීනයක් වෙලා මගේ ලෝකෙට ඇවිත්
    මගේ ලෝකේ සක්මන් කරන ඔයාව
    මේ මුළු ජීවිතේටත් වඩා වටිනවා කියල
    ඔයා දන්නවද ,,,,,,,,
    පොඩි ළමයෙක් අහස දිහා බලාගෙන
    ... අහසේ තියෙන තරුවක් ඉල්ලලා අඩනවා වගේ
    මටත් මගේ අහසේ තියෙන එකම තරුව ඉල්ලලා
    කෑ ගහල අඩන්න හිතෙනවා ,,,එත්
    ඒ තරුව තාමත් මට ගොඩක් දුරයි
    දන්නවද ,,,,,,,,,,,,,
    ඒ තරුව මට කොච්චර දුර උනත්
    මම ඒ මගේ තරුව එක්ක හැමදාම
    එයාගේ සතුටත් එක්ක ජීවත් වෙනවා ......
    ..................................
    :(:(:(:(:(:(:(:(:(:(

     

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    පොඩි ලමයෙක් අහස දිහා බලාගෙන තරුවක් ඉල්ලනෙ,එ තරුවෙ පුන්චි බවත් ලස්සන දිලිසෙන බවත් දැකලා..එත් එ පොඩි ලමය දන්නේ නෑ එ තරුව කෙතරම් විශාලද යන බවවත්,එවන් තරුවකට ලන් වත්ම දැවී අලුවී යන බවවත්..තරු දිහා බලන්න..එහි ඇති සුන්දරත්වය සිතින් විදින්න,එදෙස බලා යමක් පතන්න..එහෙත් එම තරුව නොපතන්න.... :rolleyes:
     
    Last edited: