මම ඔයාට ගොඩාක් අදරේයි මගෙ රත්තරo...

Diego97

Member
Nov 15, 2008
11,302
644
0
Panadura
මම ඔයාට ගොඩාක් අදරේයි මගෙ රත්තරo...

:love::love::love:

You may fall... You may Cry...
But neva forget to standup & Try..
This is the time you should not quit...
cause true Love comes once inna Life...
never let it go no matter what happens , thats right..
When you meet someone special you can share your whoOole life with...
Just dont bother about others you better hang on to them tight..
thats what im doOoing..

Ma baby's name is ***gee & I love her Alot...
She is soOo sweet she Rocked ma world like a baby inna Cot...
I tryed to Stop everything that kept us apart..
cause I need her soOo much she has the key to ma Heart...
I wanna keep her smiling until da end... from the very start..
But I know baby that aint easy its gonna be Reely Hard...
Its worth it darlin you soOo preciouse 4me to loOose..
I dont Give a Damn about those idiots and fools...
whoOo RAT about you saying stuff that aint coOol...
But I LUV u Baby & I know No matter what You LUV me ToOo..

Baby may be your angry wimme , you dont say you LUV me...
But I know everytime your heartbeat hits you think about me...
Words dont change anything Baby..
I LUV U I LUV U... darlin your ma One & only...

මෙච්චර අදරය කරේ මග අතාරින්න නෙමේයි මගෙ රත්තරo..
ඔයා නතුව වෙන කාවවත් ඔනෙ නෑ මට නo...
මගෙ මුලු ජිවිතෙම ඔයා වෙනුවෙනුයි..
වෙනස් වෙන්නෙ නෑ සත්තයි...
ඔයා මගේ නම් මට ඔනෙ එච්චරයි...
මගෙ වස්තුවේ එන්න මා ලගට මට හරිම පලුයි....
බබා ඔයා නතුව් මට ජිවත් වෙන්න බෑ..
කිසිම දෙයක් නෑ ලස්සන නෑ..
රත්තරo ඔයගෙ තෑන කටවත් ගන්න බෑ...
ඔයාට අයිති අදරය වෙන කෙල්ලෙකුට කිසිද දෙන්නෙම නෑ....

:love::love::love:

මේ ත්‍රේඩ් එක තිබ්බේ නිසදෑස් සහ කාව්‍ය section එකේ මම talk section එකට move කරා අර section එකට වෑඩිය කස්ටිය යන්නේ නෑති නිසා....
 
Last edited:

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    අදරයේදී අපිට් ගොඩක් දේවල් වලට් මුහුණ දෙන්න වෙනවා ගොඩක් බාදක එනවා ආදරේ කරනකොට් එත් අපි කරන්න ඕන ඒ බාදක හමුවේ ඒ වලට බයේ මේ ආදරේ අතරල දන එක නෙමේ අපි කරන්න ඕන ඒ දෙන්නම එකතු වෙලා ඒ බාදක ජය අරගෙන ඉදිරියටම යන එක. එකයි සැබෑම ආදරේ කියන්නේ, ඒත කියන තරම් ලේසි නැති වෙන්න පුළුවන් එන බාදක ජය ගන්න එත් මේ ලෝකේ අපි උත්සහ කලොත් කිසිම දෙයක් බේරී නැ.. ඒ වගේම අපි අදරේදී අපට් එන බාදක ජය අරගෙන ඉදිරියටම ගිහින් ආදරේ ජය ගත්තොත් එකේ වටිනාකමක් තියේවි එත් අපි අපිට් එන බාදක නිසා එවලට් බයේ ආදරේ නවත්තල දැම්මොත් එකේ කිසි වටිනකමක් නැති වෙනවා දෙන්නටම දුකක් විතරයි ඉතිරි වෙන්නේ.. ඉතින් අපි අපේ සබැ අදරේට් වටිනාකමක් දෙමු.. ආදරේ කරන හැමෝටම ජය වේවා කියල පතනවා තමුන්ගේ ආදරේ ජය ගන්න ලැබේව කියල...:love::love::love::love:
     
    :love::love:shaa niyamaii machan ... uba hariiyatama kiuwa ... mata therena vidiyata yaluwa adare kiana vishaya hogak hondin hadarala thiyenava vage ... ow anivarayen adare gena uba kiala thiyena de siravatama aththa... kavamadakadiivath parajaya baraganneh naa sebe adaraya... ow apii okkoOoma uba kiapu vidiyatama veva kiala prarthana keramu!!! :love::love:
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    :love::love:shaa niyamaii machan ... uba hariiyatama kiuwa ... mata therena vidiyata yaluwa adare kiana vishaya hogak hondin hadarala thiyenava vage ... ow anivarayen adare gena uba kiala thiyena de siravatama aththa... kavamadakadiivath parajaya baraganneh naa sebe adaraya... ow apii okkoOoma uba kiapu vidiyatama veva kiala prarthana keramu!!! :love::love:

    මම ආදරය කියන විෂය හදාරලනම් නැ බ්‍රෝ එත් ගොඩක් අදර කතා වලට් උඩු කරලා තියෙනවා එකයි මන එහෙම කිවේ..
     
    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    මම ආදරය කියන විෂය හදාරලනම් නැ බ්‍රෝ එත් ගොඩක් අදර කතා වලට් උඩු කරලා තියෙනවා එකයි මන එහෙම කිවේ..

    aha ehemda sahoOo hehehe goOodak pin athe vada kerala thiyena pataii !!! gigatama keragena yanna ... Godblez u ...!!!
     
    chathu_ac

    Member
    Nov 24, 2007
    4,687
    1,351
    0
    Sri Lanka
    Nice
    grouphug[1].gif
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    හරි ලස්සන නිර්මාණයක්. ආදරය විඳින්න පුලුවන් වාසනාවන්තයන්ට විතරයි කියන එක මම විශ්වාස කරනවා. තමන් කොච්චර ආදරය කරත් තමන්ට ආදරය පෙරලා ලැබෙන්නේ නැතිකොට කෙනෙක් පත්වන තත්වය හිතාගන්න. කොහොම උනත් ඔයාට ඒ වගේ දෙකට මුහුන දෙන්න ලැබෙන්න එපා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
     
    • Like
    Reactions: Diego97

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මම ආදරය කියන විෂය හදාරලනම් නැ බ්‍රෝ එත් ගොඩක් අදර කතා වලට් උඩු කරලා තියෙනවා එකයි මන එහෙම කිවේ..

    Same here machan. I've been a love adviser among my friends for long time. But I haven't experience love a great deal. Anyway, that doesn't make a problem when I give advices. :D:D
     
    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    එලම තමයි :)

    sattai machan math hari adarei..

    ThanXz 4 da comments guyz ...

    හරි ලස්සන නිර්මාණයක්. ආදරය විඳින්න පුලුවන් වාසනාවන්තයන්ට විතරයි කියන එක මම විශ්වාස කරනවා. තමන් කොච්චර ආදරය කරත් තමන්ට ආදරය පෙරලා ලැබෙන්නේ නැතිකොට කෙනෙක් පත්වන තත්වය හිතාගන්න. කොහොම උනත් ඔයාට ඒ වගේ දෙකට මුහුන දෙන්න ලැබෙන්න එපා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා

    aah thnXz machan... ow eka aththa adare wenuven jeevothe unath denna balagena inna kattiya oneh tharam innava ...Hmmmmm ...ThnXz machan man venuven prarthanavak kerata ... Godblez u broOo... !!!