මම ඔහුට ගැහුවෙනෑ

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ශුවර් ගහලා තමා එහෙනම්
    Lets Go Yes GIF by International Paralympic Committee
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ශුවර් ගහලා ගින්නක් නැතුව දුමක් නගින් නෑ. ඉරාජ් දැන් සර්ගෙ ෆේස්බුක් පෝස්ට් වලට හාට් දාන්නෙත් නෑ😆
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    Free advertising කියන්නේ මේවට තමයි.. පවු අපේ අනාත සිංහලු. ජෙප්පෝ එකතුවෙලා gossip --> news කරනවා. 😂😂😂
    උදේ ආතල් එකක් ගත්තා JVP එකෙන් report කරලා ඉරාජ්ගේ page එක ban කලා කියලා.
    කියලා පැය 2ක් ගියේ නෑ ඉරාජ් page එක ආපහු publish කරලා. 😂😂😂
     
    • Like
    Reactions: Ozone4

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,732
    1
    57,943
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Free advertising කියන්නේ මේවට තමයි.. පවු අපේ අනාත සිංහලු. ජෙප්පෝ එකතුවෙලා gossip --> news කරනවා. 😂😂😂
    උදේ ආතල් එකක් ගත්තා JVP එකෙන් report කරලා ඉරාජ්ගේ page එක ban කලා කියලා.
    කියලා පැය 2ක් ගියේ නෑ ඉරාජ් page එක ආපහු publish කරලා. 😂😂😂
    ජෙප්පොන්ට කියල ෆ්‍රී ඇඩ්වටයිසින් කරගන්න අපරාදෙ නිකම් පඩිකන ජොබ් එකත් නැතිකරගත්තෙ. ආයෙ නාමලයට වැඳල පැය 2න් ඒක ගන්න හැටි බලමු 🥴