gahuwath katak arala kiyanna ya balla wage innawa misak.
supun_sg Well-known member Sep 5, 2010 16,177 24,818 113 tracing Geo-location.. ... ... Aug 26, 2021 #21 gahuwath katak arala kiyanna ya balla wage innawa misak.
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Aug 26, 2021 #22 Roxxy2K said: ශුවර් ගහලා තමා එහෙනම් Click to expand...
iworld Well-known member Sep 8, 2007 17,806 23,364 113 චී ලංකාව Aug 26, 2021 #23 ශුවර් ගහලා ගින්නක් නැතුව දුමක් නගින් නෑ. ඉරාජ් දැන් සර්ගෙ ෆේස්බුක් පෝස්ට් වලට හාට් දාන්නෙත් නෑ Reactions: Ozone4 and Sri_Sampath
E ESL Well-known member Mar 16, 2016 1,999 1,622 113 Aug 26, 2021 #24 Free advertising කියන්නේ මේවට තමයි.. පවු අපේ අනාත සිංහලු. ජෙප්පෝ එකතුවෙලා gossip --> news කරනවා. උදේ ආතල් එකක් ගත්තා JVP එකෙන් report කරලා ඉරාජ්ගේ page එක ban කලා කියලා. කියලා පැය 2ක් ගියේ නෑ ඉරාජ් page එක ආපහු publish කරලා. Reactions: Ozone4
Free advertising කියන්නේ මේවට තමයි.. පවු අපේ අනාත සිංහලු. ජෙප්පෝ එකතුවෙලා gossip --> news කරනවා. උදේ ආතල් එකක් ගත්තා JVP එකෙන් report කරලා ඉරාජ්ගේ page එක ban කලා කියලා. කියලා පැය 2ක් ගියේ නෑ ඉරාජ් page එක ආපහු publish කරලා.
topkollek Well-known member May 22, 2014 43,740 1 57,969 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Aug 26, 2021 #25 ESL said: Free advertising කියන්නේ මේවට තමයි.. පවු අපේ අනාත සිංහලු. ජෙප්පෝ එකතුවෙලා gossip --> news කරනවා. උදේ ආතල් එකක් ගත්තා JVP එකෙන් report කරලා ඉරාජ්ගේ page එක ban කලා කියලා. කියලා පැය 2ක් ගියේ නෑ ඉරාජ් page එක ආපහු publish කරලා. Click to expand... ජෙප්පොන්ට කියල ෆ්‍රී ඇඩ්වටයිසින් කරගන්න අපරාදෙ නිකම් පඩිකන ජොබ් එකත් නැතිකරගත්තෙ. ආයෙ නාමලයට වැඳල පැය 2න් ඒක ගන්න හැටි බලමු Reactions: Edward Kenway, Anatha sinhalu, Ozone4 and 1 other person
ESL said: Free advertising කියන්නේ මේවට තමයි.. පවු අපේ අනාත සිංහලු. ජෙප්පෝ එකතුවෙලා gossip --> news කරනවා. උදේ ආතල් එකක් ගත්තා JVP එකෙන් report කරලා ඉරාජ්ගේ page එක ban කලා කියලා. කියලා පැය 2ක් ගියේ නෑ ඉරාජ් page එක ආපහු publish කරලා. Click to expand... ජෙප්පොන්ට කියල ෆ්‍රී ඇඩ්වටයිසින් කරගන්න අපරාදෙ නිකම් පඩිකන ජොබ් එකත් නැතිකරගත්තෙ. ආයෙ නාමලයට වැඳල පැය 2න් ඒක ගන්න හැටි බලමු