මම කන්‍යාවියක නේද???

uzi101

Member
Dec 7, 2011
1,677
172
0
රත්තරං;12308252 said:
තම්බියගේ හොද එකා නරක එකා කියලා ජාති දෙකක් නෑ. ඉන්නේ කපටි කුහක නූගත් පජාතියො විතරයි///// rep++

:):) මේක තමයි තිත්ත ඇත්ත
 

Doma20

Junior member
  • Jan 7, 2012
    552
    24
    18
    :rolleyes::yes::yes:
    රත්තරං;12308252 said:
    තම්බියගේ හොද එකා නරක එකා කියලා ජාති දෙකක් නෑ. ඉන්නේ කපටි කුහක නූගත් පජාතියො විතරයි///// rep++
     
    උඹලා කැමතිද කවුරු හරි තමන්ගේ ආගමට බුදුහාමුදුරුවන්ට කවුරු හරි ඔහොම අපහාස කරනවා නම්? එහෙම තමයි අනිත් අයත්.......මොකක්දඕයි තමුසෙලා මහ ලොකු බෞද්ධයෝ කියලා කියා ගත්තට තමුසෙලා ගේ අවිහිංසා වාදය? වෙනමිනිස්සුන්ගේ හිත් පාරන එක අවිහිංසාවාදය ද ඕයි?
    මමත් බෞද්ධයෙක්, ඒත් මට තොපේ වැඩ දැක්කාමලැජ්ජයි.
    තමුසෙලාගෙන් මම අහන්නේ එක ප්‍රශ්නයයි, ඔහොමමුස්ලිම් අයටක් උන් ගේආගමටත් අපහාස කරලා තොපි බලාපොරොත්තු වෙන්නේ මොකක් ද?
    1. ආනේ නබි තුමා හරිනරකයි කියලා උන් ඒ ආගම අතහැර දමාවි කියලා ද?
    2. තමුසෙලා ගේ ගොන් පාට් වලට බය වෙලා උන් ඔක්කොම පොදි බැඳන්රටින් යයි කියලාද?
    යකො ඒ දෙකක් වත් වෙන්නේ නෑ,....
    බොදු බලලා ඇත්තටම මොනවාද සිංහලයින්වෙනුවෙන් කරලා තියෙන්නේ?
    1. මෙච්චර කාලයක් ති‍ස්සේ සිංහල හා මුස්ලිම් අය අතරතිබ්බ හොඳ හිත පළුදු වෙලා තියෙනවා.
    2. ලෝකයා ඉදිරියේ අපි සුළු ජාතීන්ට නොසළකන හිරිහැර කරන තුච්ච ජාතියක් විදිහට පෙන්නන්න දෙමළ ජාතිවාදීන් ගන්න උත්සාහය ට ලොකුඋදව්වක් වෙලා තියෙනවා. අන්තර්ජාතික පත්‍ර කියවනවා නම් ඒක වැටහෙයි.
    3.ඇත්තටම ළඟක් වෙන කම්සිංහල මුස්ලිම් මිනිස්සු හොඳින් හිටියා, මුස්ලිමුන්ට ඒ හැටි කරදරයක් තිබ්බේ නෑ.දැන් බොදු බල එකේ වැඩ හින්දා අපි නරක මිනිස්සු වෙලා. අපිට වඩා නරකට හිටි ඇමරිකන්කාරයෝ, බ්‍රිතාන්‍යයෝ, ඉන්දියන් කාරයෝ පවා අපිට ඇඟිල්ල දික් කරලා චෝදනාකරනවා.
    පොඩ්ඩක් හිතලාබැලුවොත් තේරෙයි බොදු බල එකෙන් කරන්න සිංහලයාට හානියක් බව.....
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ගල් කොල්ලා;14977288 said:
    ගයානයා ඔවට අනම් මනම් කියන්න බයයි ඉන්නෙ කුවෙට්නෙ අහවල් 1ක කෑපුවොත් එහෙම නෑද්ද ලොක්කා :rofl::rofl::rofl::rofl:
    :no::cool:;)