මම කරන වැඩේ........

shashidileep

Junior member
  • Mar 20, 2008
    198
    18
    18
    Biyagama
    මචන් ලා ..ඔන්න මම උබලට කියන්න යන්නෙ මම කරන ජොබ් එක..
    මෙක කියන්න හේතුව එලකිරි අය්යල මල්ලිලට තියෙන ලොවෙත් නැති ෆෝන් ප්ර්ශ්න නිසා...
    මම කරන්නෙ software විතරය් ...එත් දන්න දෙයක් තියෙනවනම් කියල දෙනව අනිවා එලකිරි කොල්ලන්ට....ෆ්රී ෙවන හැමෙවෙලවකම help කරන්නම් ..කියපලා..ජයවේවා.........



     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    ඇඩ්වටීස්මන්ට් HTC එකේ කෝ..:confused::confused::confused:
    දුක හිතුනා මචන්..:baffled:
     

    djtwinz

    Well-known member
  • Jun 23, 2007
    1,881
    273
    83
    taprobane
    මෙ එක ගොඩ දා ගන්න බෑරි වේද
    ඔන් වෙන්නෙ නෑ
    Lenovo K900

    65201310726PM_635_lenovo_k900.png