මම කරපු පිනක්

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    හොඳ වැඩක් මචං.. මමත් එකපාරක් ලේ දීලා තියෙනවා.. ඊට පස්සෙ නම් දෙන්න බැරි උනා.. මං දැක්කා මේකෙ ත්‍රේඩ් එකක් තියෙනවා වකුගඩු, ඇස් දන්දෙන සීන් එකක් ගැන.. ඒ වැඩෙත් කරන්න ඕන.. මං මැරිච්ච දවසක වෙන මනුස්සයෙක්ට පුංචි හරි උදව්වක් වෙයිනේ ඒක..:dull:

    එල මචං. කරන්න පුළුවන් හැම දෙයක්ම ටික ටික උනත් කරන එක තමයි වඩාත් හොඳ...

    You must spread some Reputation around before giving it to crazybuddy again.
     
    • Like
    Reactions: shaminda peiris

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මෑත කාලෙක පිනකට කියලා කලේ වෙසක් එකට දන්සැලක් දීපු එක.පන්සලේ නමින් තමයි සංවිදානය කලේ.වැඩේ බාරගත්තු එකෙක්වත් උදවුවට ආවේ නෑ.දෙන්නෙක් කතරගම ගිහින්.තව එකෙක් කෑල්ල බලන්න නුවර ගිහින්.අන්තිමට මම විතරයි.අන්තිමේදි හවස එකෙක් ඇවිත් උදවු කලා.ඌත් නැත්නම් මට පට්ටම කට්ටක් සෙට් වෙනවා .වෙසක් එකට පස්සෙ දවසෙ හවස දන්සල දුන්නා.එදා උදේ වෙනකොට දන්සල දෙන්න සත පහක්වත් එකතුවෙලා තිබ්බෙ නෑ.කොහොම හරි ඒකත් එකතු කරගෙන දවල් බඩුටික ගෙනල්ලා දන්සල දුන්න.පට්ටම මහන්සියක් උනා දන්සල දෙන්න.හැබැයි හුගක් සතුටුයි එහෙම වැඩක් කරන්න පුලුවන් වෙච්ච එක ගැන.
     
    • Like
    Reactions: labu gediya

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සියලු මදෙනාට දන්වන වග නම්......

    ලබන 3 වෙනදා මාළඹේ අපේ ත්‍රී වීල් පාර්ක් අංක 3 එවුන් ටික සෙට් වෙලා 6 වෙනි වතාවටත් දෙන තෝසේ සහ වඩේ දන්සැල කරනවා....

    අපිත් බොක්කෙන් ම සපෝට් සෑහෙන බරකට....

    උඹලත් වරෙල්ලා අහල පහල නම්
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පිං කියලා කියන්න පුලුවන් දේවල් දෙක තුනක් කරලා තියනවා ජීවිතේටම. අන්තිමට කලේ කුෂ්ථයක් හැදිලා හිටපු බල්ලෙක්ට ෆාමසියෙන් බෙහෙත් ටිකක් ගෙනැලා ගාපු එක.

    අපෙ ගෙදර හැම අවුරුද්දෙම හාමුදුරුවො දහනමක් විතර වඩම්මලා දානයක් දෙනවා දැං අවුරුදු 4ක විතර ඉඳං. ඒවත් පිං වෙන්ටැ. :)
     
    • Like
    Reactions: labu gediya

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සියලු මදෙනාට දන්වන වග නම්......

    ලබන 3 වෙනදා මාළඹේ අපේ ත්‍රී වීල් පාර්ක් අංක 3 එවුන් ටික සෙට් වෙලා 6 වෙනි වතාවටත් දෙන තෝසේ සහ වඩේ දන්සැල කරනවා....

    අපිත් බොක්කෙන් ම සපෝට් සෑහෙන බරකට....

    උඹලත් වරෙල්ලා අහල පහල නම්

    සා.මරු දන්සැලක්නේ.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    තෝසේ
    උළුදු වඩේ
    සාම්බාරු
    රතු සම්බෝල
    කොළ සම්බෝල

    සියල්ලම සමගින්

    උදු සහ තෙල් සප්ලයි එක මගෙන්......:D

    අපි පානදුරෙනේ කිඹුලෝ.එන්න විදියක් නෑ.ජයවේවා
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මදුරුවෝ ඇවිත් ඔය ඕන තරම් බීලා යන්නේ
    හැබැයි මන් නම් උගේ ලේ බොන දල කෑල්ල ගලවල යවනවා පරිස්සමට :rofl:
     

    asa4215

    Member
    Jan 27, 2015
    467
    23
    0
    B`gama
    නම පෙන්වල පින් කරන්න කරන්න කියනවා නෙවි මචං...
    අපි හැමෝම යන තැනකට වටිනා කියන දෙයක් ගෙනියන්න ඕන..
    ආව තැනින් ගෙනාව නිසානේ මෙහෙම වත් ඉන්නේ...
    :yes::yes: