හොඳ වැඩක් මචං.. මමත් එකපාරක් ලේ දීලා තියෙනවා.. ඊට පස්සෙ නම් දෙන්න බැරි උනා.. මං දැක්කා මේකෙ ත්රේඩ් එකක් තියෙනවා වකුගඩු, ඇස් දන්දෙන සීන් එකක් ගැන.. ඒ වැඩෙත් කරන්න ඕන.. මං මැරිච්ච දවසක වෙන මනුස්සයෙක්ට පුංචි හරි උදව්වක් වෙයිනේ ඒක..
එල මචං. කරන්න පුළුවන් හැම දෙයක්ම ටික ටික උනත් කරන එක තමයි වඩාත් හොඳ...
You must spread some Reputation around before giving it to crazybuddy again.




