මම කවුද ?(මේක සෙල්ලමක්)

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,953
    113
    Mother Earth
    මම කවුද ? මේක සෙල්ලමක්. ඒ කියන්නෙ ව්‍යංගාර්ථයෙන් කිසියම් වස්තුවක් එහි නාමය ප්‍රකාශ නොවන පරිදි එහි හැඩය, ලක්ෂණ, ගති ගුණ, යනාදිය ඇසුරින් කියවන්නාට එය කුමක්ද යන බැව් අනුමාන කළහැකි පරිදි විග්‍රහ කරීමයි. පහත ඇති උදාහරණය කියවා බලන්න. එවිට අදහසක් ගැනීමට හැකි වේවි.

    "මම රෝස පාටයි. මගේ යටින් කිසියම් ශ්‍රාවයක් එනවා. මාව කැමති කැමති පැත්තට හරවන්න පුළුවන්. ලිංගික ක්‍රියාවෙදි මගේ සගයට මම වින්දනයක් ලබා දෙන්න උදව් කරනවා. ඒත් හරියට මම ගිරයට අහු වෙච්ච පුවක් ගෙඩිය වගේ. සමහර වෙලාවට මාව දත් වලට හැපෙනවා. "

    මොකද්ද උත්තරේ ? ටොපාද ? නෑ. ඒ තමයි දිව. උත්තර දෙන අය මේ විදිහට අඩුම තරමෙ ප්‍රශ්ණයක්වත් අහන්න කියල මම ඉල්ලනවා. මම තව ප්‍රශ්ණයක් පහලින් අහන්නම්.

    "මම හරියට අභ්‍යවකාශයේ කළු කුහරයක් වගේ. රෑට කළුවර උනාම මොකද්ද එකක් මගේ ඇඟ ඇතුලෙන් යනවා එනවා. ගොඩක් වෙලාවට එයා එන්නෙ තොප්පියක් දාගෙන. ඒත් සමහර වෙලාවට තොප්පිය නැතුවත් එනවා. තොප්පිය නැතුව ආවොත් ඒ වෙලාවට මට නාන්න වෙනවා. මම කවුද ?"

    thinking-girl.png
     
    sannsa

    Well-known member
  • Dec 4, 2018
    427
    1,584
    93
    "මම හරියට අභ්‍යවකාශයේ කළු කුහරයක් වගේ. රෑට කළුවර උනාම මොකද්ද එකක් මගේ ඇඟ ඇතුලෙන් යනවා එනවා. ගොඩක් වෙලාවට එයා එන්නෙ තොප්පියක් දාගෙන. ඒත් සමහර වෙලාවට තොප්පිය නැතුවත් එනවා. තොප්පිය නැතුව ආවොත් ඒ වෙලාවට මට නාන්න වෙනවා. මම කවුද ?"
    යෝනිය
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    මන් වැඩ කරන්නේ මැද මුලන වලව්වේ අපේ අප්පච්චි ළඟ වළව්වේ ලැට් ඔක්කොම හොඳන්නේ මම අපේ අප්පච්චි ට හරි උන්දා ගේ පව්ලේ අයට හරි මොකක් හරි කිව්වොත් මට කටු අනින්න වගේ එනව. අපේ අප්පච්චිලා යි උන්දැගෙ කට්ටියයි මමයි අරෙන්නේ අනිත් උන් ඔක්කොම මොඩයා පොන්න හූයෙන්පි කාරයො
     
    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    මම තරුන වියට පාතබනවාත් එක්කම මගේ ශරීරයේ පුදුම වෙනස්වීම් ටිකක් උනා. මස් පිඩු ශක්තිමත් උනා. ශරීරයේ තැනක සිහින් කෙඳි හටගත්තා. ඒ වගේම මගේ ශරීරයෙන් අමුතුම දෘව්‍යයක් විදින්න ගත්තා සුදු පාටයි මුලින්ම එය පිට වුනේ මම නොදැනුවත්ව. පලවෙනි පාර එය පුටවුනාම මම පුදුම විදියකට ලැජ්ජාවට සහ භීතියට පත් උනා. ඉන් පසු එය විදීම පුදුම සහගත ආතල් එකක් මට ගෙන දුන්නා ඉන් පසු මම මාහේ කාමරයේ සෑම තැනකම එම සිදු ශාවයක් බඳු දේ විදින්න ගත්තා හම්මෙ ඒ කික් එක සෑම තැන්කම මම ඒවා විද්දේ පුදුම සතුටකින් බිත්තියේ මේසයේ ඇඳේ සෑම තැනකම මගේ සුදු පට දේ විද්දා. මේ ක්‍රියාවට මම පුදුම විදියට ඇබ්බැහි උනා. කොච්චරක්ද කීයුවොත් රැයක්දවාලක් නැතුව මං විදිනව දවසක් අපේ ගෙදර ඉන්න ඇන්ටිට මාව මාට්ටු වෙන්න ගියා. එදානම් අනූ නවයෙන් බේරුනේ. ඒත් ඇන්ටිට දන්නැතුවම නෙමේ. පුලුවන් නම් කියන්න මම කවුද?
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    මට පනක් නෑ .නමුත් මට වැඩෙන්න පුලුහන්..මට පෙනහලු නෑ..අමුත් මට වාතය ඕනෙ..මට කටක් නෑ..ඒත් වතුර මට අගුනයි..මම කවුද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම තරුන වියට පාතබනවාත් එක්කම මගේ ශරීරයේ පුදුම වෙනස්වීම් ටිකක් උනා. මස් පිඩු ශක්තිමත් උනා. ශරීරයේ තැනක සිහින් කෙඳි හටගත්තා. ඒ වගේම මගේ ශරීරයෙන් අමුතුම දෘව්‍යයක් විදින්න ගත්තා සුදු පාටයි මුලින්ම එය පිට වුනේ මම නොදැනුවත්ව. පලවෙනි පාර එය පුටවුනාම මම පුදුම විදියකට ලැජ්ජාවට සහ භීතියට පත් උනා. ඉන් පසු එය විදීම පුදුම සහගත ආතල් එකක් මට ගෙන දුන්නා ඉන් පසු මම මාහේ කාමරයේ සෑම තැනකම එම සිදු ශාවයක් බඳු දේ විදින්න ගත්තා හම්මෙ ඒ කික් එක සෑම තැන්කම මම ඒවා විද්දේ පුදුම සතුටකින් බිත්තියේ මේසයේ ඇඳේ සෑම තැනකම මගේ සුදු පට දේ විද්දා. මේ ක්‍රියාවට මම පුදුම විදියට ඇබ්බැහි උනා. කොච්චරක්ද කීයුවොත් රැයක්දවාලක් නැතුව මං විදිනව දවසක් අපේ ගෙදර ඉන්න ඇන්ටිට මාව මාට්ටු වෙන්න ගියා. එදානම් අනූ නවයෙන් බේරුනේ. ඒත් ඇන්ටිට දන්නැතුවම නෙමේ. පුලුවන් නම් කියන්න මම කවුද?
    එළදෙනක්
     
    • Love
    Reactions: Candid-B

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    පස්සෙන් තුනක් බස්සලා පස්ස මිරිකලා බඩ තද කරලා රෑට තමයි වැඩගන්නෙ
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මන් වැඩ කරන්නේ මැද මුලන වලව්වේ අපේ අප්පච්චි ළඟ වළව්වේ ලැට් ඔක්කොම හොඳන්නේ මම අපේ අප්පච්චි ට හරි උන්දා ගේ පව්ලේ අයට හරි මොකක් හරි කිව්වොත් මට කටු අනින්න වගේ එනව. අපේ අප්පච්චිලා යි උන්දැගෙ කට්ටියයි මමයි අරෙන්නේ අනිත් උන් ඔක්කොම මොඩයා පොන්න හූයෙන්පි කාරයො
    Erozon sir නේද
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,953
    113
    Mother Earth
    මට පනක් නෑ .නමුත් මට වැඩෙන්න පුලුහන්..මට පෙනහලු නෑ..අමුත් මට වාතය ඕනෙ..මට කටක් නෑ..ඒත් වතුර මට අගුනයි..මම කවුද?
    හුලං විස්කොතු. :unsure: දන්නෙ නෑ බන්මොකද්ද කියල.